IMG-LOGO

2024 සැප්තැම්බර් මස 22 වන ඉරිදා


පැය හයක මෙහෙයුමෙන් රියදුරා බේරා ගනී

මන්නාරම පේසාලේ සිට කොළඹට මාළු රැගත්  ලොරියක් අද අලුයම ආනමඩුව-නවගත්තේගම මාර්ගයේ උසවැව පොදික්කටුව වංගුවේ දී පාලමෙන් පහළට වැටීමෙන් පසු රියදුරා බේරා ගැනීමට පැය හයක් තිස්සේ සටන් කිරීමට ආනමඩුව පොලිසියට හා ප්‍රදේශවාසීනට සිදු විය.

සුප්පයියා පද්මනාදන් නම් රියදුරා බේරා ගැනීමට බැකෝ හා දොඹකර ද, පෑස්සුම් උපකරණ ද යොදා ගැනීමට සිදු විය.

බරපතල ලෙස තුවාල ලබා සිටි රියදුරා රෝහල් ගත කරනු ලැබීය.

ඉස්සන් කකුළුවන් දැල්ලන් ඇතුළු මාළු තොගයක් ලොරියෙන් ප්‍රවාහනය කරමින් තිබිණි.

DSC03505[1] DSC03551[1] DSC03562[1] DSC03571[1] DSC03577[1] DSC03582[1] DSC03601[1] DSC03604[1]  DSC03607[1]



අදහස් (0)

පැය හයක මෙහෙයුමෙන් රියදුරා බේරා ගනී

කිඹුලාපිටිය Saturday, 15 August 2015 02:30 PM

අතිවිශිෂ්ටයි. ආනමඩුවේ අපි හැමදාම ඔහොමයි. ඕනෑ කෙනෙකුට උදවු කරනවා (නි)

:       0       0

ශාන් Saturday, 05 September 2015 03:33 PM

උණුවන හදවත් ඇත්තෝ ඇත ලංකාවේ. ඔබට තුති! (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඡන්දෙට එතරත් හරිම උණුසුම්
2024 සැප්තැම්බර් මස 22 3086 0

2024 ජනාධිපතිවරණයේ ප්‍රතිඵල බලා ගැනීමට දෙස් විදෙස් ශ්‍රී ලංකිකයෝ නොඉවසිල්ලෙන් බලා සිටිති.


වන්නියම සජිත්ට
2024 සැප්තැම්බර් මස 22 93 0


කැකිරාව අනුරට
2024 සැප්තැම්බර් මස 22 152 0


සේරුවිල සජිත්ට
2024 සැප්තැම්බර් මස 22 181 0


ත්‍රිකුණාමලය සජිත්ට
2024 සැප්තැම්බර් මස 22 198 0


බටහිර අනුරාධපුර අනුරට
2024 සැප්තැම්බර් මස 22 238 0


වැඩි දෙනා කියවූ පුවත්





ඩයනා ඕස්ට්‍රේලියාවේ උපදී
2024 සැප්තැම්බර් මස 04 14663 15

මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 61 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 229 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 123 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site