ප‍්‍රැන්සිස්කන් නිකායේ සිමේ නිමැක් (34) පිය නම ක්‍රොඒෂියාවේ පල්ලිය සතු වර්ග මීටර් 43,000ක ඉඩමක් යුරෝ දස ලක්ෂයකට (රුපියල් කෝටි 17.2කට) පල්ලියට හොරෙන් පෞද්ගලික සමාගමකට විකුණා විවාහක ගැහැනියක හා රටින් පැනගිය බව ද ස්ටර් පුවත්පත කියයි. සුඛෝපභෝගී ඇඳුම් හා භාණ්ඩවලට ලොල් වූ මේ පියනම සමග පැන ගිය තරුණ කත බැංකු සේවිකාවකි. මේ නීති විරෝධී ගනුදෙනුව අවලංගු කිරීම සඳහා ඔහු අයත් නිකාය නඩුවක් පවරා ඇත. නිමැක්ගේ ලෝගුව ගැලැවීමට පල්ලිය තීරණය කැර සිටියදී මේ සිද්ධිය වාර්තා විය. ක්‍රෝඒෂියාවේ හාරකෝටි විසි ලක්ෂයක් වන ජනගහනයෙන් සියයට 90ක්ම රෝමානු කතෝලිකයන්ය.
1
මෙට්‍රො බස් සේවාව සහ ප්‍රවාහන ප්‍රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දියුණු රට වල කවුරුවත් වැඩිය ඔය ආගම් පස්සේ යන්නෙ නැහැ (නි)
සෑම්, ඔයා එකදෙයක් අල්ලාගෙන කියනවා කතෝලික අගම පිරිහිලා කියලා. හික් ,හික් ,හික්... ඔයා දන්නෙම නැද්ද අපේ හාමුදුරුවරු කරන දේවල්? අපේ හාමුදුරුවරු ගිය දවස් වල පෝළිමට හිරේට ගියා. තව හාමුදුරු කෙනෙක් පන්සලට අයිති ඉඩම් විකුණනවා. බැලුම්ගල වැඩසටහනෙන් ඒක හෙළි කළා. (නි)
මේ ගොල්ලෝ දැන් ලංකාවට ඇවිල්ලද දන්නේ නැ (ස)
මරු වැඩේ තමයි. :D (නි)
ඒක දෙවියන් වහන්සේගේ කැමැත්ත නොවේද ? (නි)
බලනකොට කාව විශ්වාස කරන්නද මන්දා? (නි)
මේවා දිගටම පළකරලා අපිව දැනුවත් කරන්න (නි)
ඒකට ලංකාවේ බොහොමයක් පියතුමන්ලාට ඉන්න නෝනලා ගාන ගණන් කරන්නත් අමාරුයි. අසරණ බැතිමතුන්ගෙන්, එන්.ජී.ඕ වලින් ලැබෙන කෝටි ගාණක් තියෙන්නේ එයාලගේ පවුල් වල අයගේ බැංකු ගිණුම් වල. (නි)
ලංකාවේ පල්ලි වල ඉන්න අය ඔයිටත් වඩා දේවල් කරන්නේ. දන්නවනේ ලංකාවේ අයගේ හැටි?? (නි)
දෙවියන්ගේ පියවරු... (නි)
මේවා සියල්ලම අපිට දැනගන්න පළකරන්න (නි)
යුරෝපයේ එහෙම වුණත් ලංකාවේ පන්සල් වල එහෙම වෙන්නෙ නැහැ හාමුදුරුවො එහෙම කරන්නෙ නැහැ ඉඩම් විකුණන්නේ නැහැ.... (නි)
ඒකට මුකුත් කියන්න බැහැ. ඒ දෙවියන් වහන්සේගේ කැමැත්ත. (නි)
මේ ගොල්ලොත් දැන් ලංකාවේ කට්ටියව ආදර්ශයට ගන්නවා වගේ. (නි)
අයියෝ සල්ලි
පූදූමයි ඒත් ඇත්තයි......!! (නි)
නියම පියනම... (නි)
ඔය වගේ ස්වාමිලා ලංකාවේ ඕනෑතරම් ඉන්නවා. (නි)
ඕවත් වැඩද මල්ලී? (නි)
රෝමානු කතෝලික ආගම පිරිහිලා... (නි)
අන්න නියම පූජකයෙක්. (නි)
නියම මිනිස්සු (ස)
මෙන්න වැඩ... (නි)