හිඟුරක්ගොඩ ප්‍රාදේශීය සභා මන්ත්‍රී ආර් බී රත්නායක මහතා (44) බදාදා (24) සිය පෞද්ගලික කැබ් රිය ධාවනය කරගෙන යද්දී මධ්‍යම රාත්‍රී ආසන්නයේදී මින්නේරිය හතරැස් කොටුව මකුල්ගහ බෝක්කුව අසළදී අනතුරකින් මරුමුවට පත් විය.
හිඟුරක්ගොඩ ප්‍රාදේශීය සභා මන්ත්‍රී ආර් බී රත්නායක මහතා (44) බදාදා (24) සිය පෞද්ගලික කැබ් රිය ධාවනය කරගෙන යද්දී මධ්‍යම රාත්‍රී ආසන්නයේදී මින්නේරිය හතරැස් කොටුව මකුල්ගහ බෝක්කුව අසළදී අනතුරකින් මරුමුවට පත් විය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ප්‍රාදේශීය සභා මන්ත්‍රීලා විතරද මධ්‍යම රාත්‍රීයේ ගමන් යන්නේ ? අනිත් මිනිස්සු නිදාගන්නවා නේ. මිහිහෙක් මළාම දාන ප්‍රතිචාර දකින කොට මේ රටේ මිනිස්සු මොන විදියේ මානසික රෝගීන්ද කියල හිතෙනවා. තමුන්ට දෙයක් උනාම තමා තේරෙන්නේ. (දී)
හැමෝම එක වගේ කියලා හිතලා අදහස් දාන්න එපා. හොඳ වැදගත් දේශපාලකයෝ ඉන්නවා. මිනිහෙක් මැරුණම හොඳ වැඩේ කියල කියන එක හොද මදි නේද. නිවන් සුව පතමි.(නදී)
කරන කියන කුසල් අකුසල් අනුව තමයි මරණයට මුහුණ දෙන්න වෙන්නේ. ?(නදී)
අනේ මන්දා රෑට ගමන් යන්න බැරිද? අපේ අය හැමදේටම බනිනවා ඇරෙන්න කිසිම දෙයක් නැහැ. හැමෝටම පුද්ගලික ගමන් තියෙන්න පුළුවන්නේ. ඔබට නිවන් සුව.(නදී)
මේවා කොයි කාටත් හොද පාඩම්. මරණය කාටත් පොදුයි. නමුත් මෙවන් මරණ නොවෙන්න යහපත් දේවල් කරන්න. තමනගේ වගකීම් හරියට ඉටු කරන්න.(නදී)
දෙවියන්ගේ පිහිටයි මන්ත්‍රීවරුන්ට (නි)
රෑ යාමේට වෙන කොහේ යන්නද ? අපරාදේ වාහනේ. යහපත් චේතනා ගෙනයි වාසනා, ප්‍රාදේශීය සබාවට (නි)
ගෙනා ආයුෂ ඔච්චරයි (දී)
මෙය අනිත් මන්ත්‍රීලාට හොද පාඩමක්,..... (දී)
පැති බැම්ම තිබ්බත් මේ කට්ටිය යන වේගෙට ඉතුරු වෙයද? රාත්‍රී ගමන් වල නොහොඳ කුත් නෑ, ප්‍රශ්නේ තියෙන්නේ කොච්චර හිමින් යන්න ඇත්ද ? ලංකාවේ හිත හැදිලා තියෙන ආකාරය. දැන් මේක කිව්වම ගොඩක් යට ඩොන්ග් යනවා. මම නම් කියන්නේ පැති බැමි නොතිබ්බත්, රාත්‍රිය වුනත් වාහනේ කාගේ වුනත් නිහතමානි ගමන් ලතාවක් ( නීති ගරුක ) තිබ්බ නම් මේ මැරෙන , මැරිච්ච ගොඩක් අය අදත් ජීවත් වෙලා ඉන්නවා නියතයි. (දී)
සරත් ඔබ හරි
මම හිතන්නේ අධික වේගය තමයි මේ මරණයට මුල (දී)
දැනටමත් වැඩ කර දෙන්නම් කියා පොරොන්දු දුන් අයට ප්‍රශ්නයක් තමයි.(නදී)
මොනා කරන්නද ඔය කට්ටියට මේ දවස්වල ගොඩක් ලොකු අපල කාලයක් තමයි යන්නෙ (අ)
මත්පැන් බීල වාහනේ එලවන්න ඇද්ද දන්නෙ නැහැ. මේ ගොල්ලන්ට මත්පැන් බොන්න අයිතියකුත් තියෙනවනේ.අනික මේ නොදන්නා පාරකුත් නෙවෙයිනේ. (නි)
මැරුණු මිනිහෙකුට වැරදි කියන්න එපා. මම එතුමාට නිවන් සුව පතමි. ලංකවේ අනතුරු අඩු කිරීමට චීනෙන්වත් උපදෙස් අරගෙන යාම කරනු ඇති බලාපොරොත්තු වෙමි. රාත්‍රී 10-උදේ 05 වෙනතෙක් ගමනාගමනය තහනම් කරමු, සියලුම මත්පැන් හල් සදාකාලිකව වසමු. (නි)
කවුරුත් දොස් කියන්න එපා මේ මනුස්සයට. මේක පලා බබාලට අපල කාලයක්ද කොහෙද? (නි)
මන්ත්‍රීතුමා හරියට පාලම පිළිසකර කරලා ආරක්‍ෂිත වැටවල් හදලා තිබුනානම් මේ ටික නොවෙන්න තිබුණා.(නදී)
මන්ත්‍රී තුමා ටිකක් වේගයෙන් රිය පදවන්න ඇති.(නදී)
අපරාදේ වාහනේ (නි)
කණගාටුයි. නරක කාලයක් පලාත් සබා වලට,මොනතරම් හොඳ කෙනෙක් වුනත් තමන්ගේ ජීවිතය ගැන තමුන් හොඳ අවධානයෙන් සිටිය යුතුයි (නි)
අපරාදේ වාහනේ (නි)
"ඔබ තනිවම ඇයි රෑ ගමන් බිමන් යන්නේ? ඔබට නිවන් සුව" අනේ අනික් පලා බබාලත් රෑ ගමන්බිමන් යනවා නම් කොච්චර හොඳද?(නදී)
අරුණ ඔයා හරි,ලෝකෙන් උතුම්ම ජාතිය කියලා කියන නරි වාදං රෙද්ද පල්ලෙන් බේරෙනවා (නි)
ඔබට නිවන් සුව! (නි)
මොනවා කරන්නද? එයාගේ වෙලාව තමයි (නි)
දැන්වත් ඉන්න මන්ත්‍රී කෙනෙකුට කියන්න පාලමට පැති බැම්ම හදන්ට කියල (අ)
මාගේ කණගාටුව ! (නි)
පාලම උඩ ඉන්න කට්ටිය දහරමණ්ඩිය දාලා ඉදගෙන ඉන්නේ හරියට කිරිබත් වත් ගෙනෙයිද කියන්නා වගෙයි (නි)
මට දුකයි අර බෝක්කුව තුන් පොළකින් සීරිලා තියනවා උපාලි අයියේ (නි)
අකල් මරණ වලට ගොදුරු වෙන්නේ පෙර පව් නිසාලු.එහෙම මල කෙනෙක්ට නිවන දුර වැඩිලු.ඒ නිසා නිවන කියන වචනේ බාල්දු කරන්න එපා. (නි)
අපට සේවය කරන්නට ඔය ඇත්තන් හදිස්සියේ යන්න ඇති (නි)
බොහොම කණගාටුයි ජීවිතය ගැන. (ස)
අවාසනාවන්ත සිද්ධියක්(නි)
කාලෙකින් අහන්න ලැබුන දෙයක් මාගේ කණගාටුව ! (ස)
මොනවා හෝ නරක වැඩ කරලා ඇති (නි)
කණගාටුයි (නි)
රුපවතී කියලා තියෙන්නේ මෙහෙම කාටවත් වෙන්න එපා කියලයි උපාලි, හොදේ (නි)
අපේ රටේ මිනිස්සු මොනතරම් තිරිසන් ගානට වැටිලද කියල හිතෙන්නේ මේ ප්‍රතිචාර දිහා දැක්කම.(නදී)
මොනවා උනත් පාලම හොදට හදල තියනවා.(නදී)
කොහේ ගියාද මේ වෙලාවේ? (නි)
හැමෝම එක වගේ කියලා හිතන්න එපා. (නි)
නිවන් සැප ලැබේවා! (නි)
කණගාටුයි (නි)
ඔය වයසෙදි මට චුට්ටි පැටවි දෙන්නෙක්ම හිටියනේ. වරක් අම්මා සමගත් වරක් තාත්තා සමගත් සුරතල් වු කාලය මතකයි. මෙතුමටත් ඒ වගේම චුට්ටි පැටව් ඉන්න ඇති නේද? (නදී)
අපරාදේ වාහනේ. (නි)
බෝක්කු වලට පැති බැමි දාන එකත් ඔය සභා වල අයගෙම රාජකාරියක් තමයි. (නි)
මේවට දුක්වෙලා වැඩක් නැහැ. රාත්‍රියට අර බෝතල් කඩ ටික වැහුවා නම් හරි (නි)
ආශ්චර්යමත් ශ්‍රි ලංකාවේ තවත් එක් ඛේදවාචකයකි.කණගාටුදායකයි.නමුත් මාර්ගයේදි ප්‍රවේශම ගැන සැමටම ආදර්ශයකි. (නි)
මෙතුමාට නිවන් සුව අත් වේවා! (නි)
මගේ හැගීම නම් ,මෙතුමා හොද කෙනෙකු බවයි. මොකද වැරදි කරන අයට අසාදාරනෙන් ජිවත් වෙන අයට ආයුෂ වැඩියි කියලා මං අහලා තියෙනවා. කෙසේ වෙතත් නිවන් සුව පතනවා (නි)
පොඩි පාටි එකකට ගිහිල්ලාද දන්නෙ නැහැ ආවේ?නැද්ද මං අහන්නෙ? (නි)
බෝක්කුවට නම් අලාභහානි නැහැ වගෙයි (නි)
අර විදානගේ කියනවා වගේ පැති බැම්මක් නැති අනතුරුදායක තැන් හුඟක් ලංකාවේ තියෙනවා (නි)
පාලමේ තිබුණු කණු තුනක් කඩාගෙන නේද ගිහින් තියෙන්නේ? (නි)
අපරාදේ වාහනේ. (නි)
ජීවිතය ගැන කණගාටුයි.අවේලාවේ වීදි සංචාරය හොද නැහැ. (නි)
පාලමේ පැති බැම්ම නොතිබුණ එකත් හොඳයි. තිබුණා නම් මළකඳවත් හොයාගන්න වෙන්නේ නැහැ මෙතුමාලා යන වේගයට. (නි)
අපරාදේ වාහනේ. (නි)
අනේ ඔව් අපරාදේ වාහනේ (නි)
අපරාදේ වාහනේ. (නි)
අපරාදේ ජීවිතේ. නිවන් සුව පතමු. (නි)
රුපවතී, ඔයා ඔහොම කියන්නේ සර්ව ශුභවාදීවද, සර්ව අශුභවාදීවද? සිංහලෙන් කියනවා නම් එහෙම වේවා කියලද නොවේවා කියලද? (නි)
පාලමට පැති බැම්මක් දාලා තිබුණා නම් මෙහෙම වෙන්නෙ නැහැනේ (නි)
පෞද්ගලික කැබ් රිය ධාවනය කරගෙන මධ්‍යම රාත්‍රී ආසන්නයේදී කොහේද ගිහින් ඇත්තේ? රාජකාරි කටයුත්තකට නම් රාජකාරි වාහනයෙන් යනවානේ. එහෙමත් නැත්නම් මෙතුමා පෞද්ගලික වාහනයෙන් රාජකාරිය කරන තරමේ යහපත් කෙනෙක් වෙන්නත් පුළුවන්. කොහොම වුනත් කණගාටුදායකයි. (නි)
මෙතුමා කොහේ ගියාද රාත්‍රී කාලයේ? (නි)
ඔහ්...? මේකත් දැන් දිගින් දිගටම යයිද ? වෛරසයක් වගේ වෙලා රිය අනතුරු (නි)
බලයට ආව ගමන්ම පැති බැමි දාලා තිබුනා නම්.(නදී)
ඔබ තනිවම ඇයි රෑ ගමන් බිමන් යන්නේ? ඔබට නිවන් සුව !(ස)
කනගාටුයි.(නදී)
ලංකාව සංවර්දිත රටක් ලෙස ගොඩනගන්න කොතරම් වෙහෙසක් දරන අපේ බලදාරීන්ට මිනිස් ජිවිතයේ වටිනාකම තේරුම් ගෙන මනා සංවර්දනයක් කරන්නේනම් මෙවැනි කණගාටුදායක සිදුවීම් අඩුකර ගත හැකියි. (නදී)
මේ මිනිස්සුන්ට සල්ලි වැඩියි. (ස)
ජීවත්වෙලා ඉන්න අයියල හිර ගෙවල් වලට යනවා. මෙයා ඊටත් එහා ගිහිල්ලා. මහා රැ තනියම? සාමාන්‍යයෙන් යන්නේ අරක්ෂකයෝ පිරිවරා ගෙනනේ?(නදී)
ජීවිතය ගැන කණගාටුයි. අවේලාවේ වීදි සංචාරය හොද නැහැ. (ස)
සමිත, මම දන්නේ නැති හින්දා අහන්නේ කොස්ගොඩ අත් ඇඳි නැති දිග පාලමක් මොන හරියේද තියෙන්නේ. (නදී)
රදික ඔයාගේ නායකයෙක්ද මෙයා.(නදී)
මේ ගොල්ලන්ට කරදරයක් වෙන්නේ කලාතුරකින්. හැබැයි අපි වගේ සාමාන්‍ය මිනිස්සුන්ට හැමදාම කරදර තමා විදින්න වෙන්නේ.(දී)
අර හොරණ පානදුර පාරේ සිදු උන රිය අනතුර ගැන ගමගේ අයියා දාලා තියෙන කියුන් ටික නැවත මතක් වෙනවා මේ ගැන දාලා තියෙන ඇතැම් අදහස් කියන රටාව බලනකොට.(නදී)
හරිම කණගාටුයි (නි)
අපරාදේ වාහනේ (නි)
ඇයි අනෙක් මිනිස්සු රාත්‍රියේ ගමන් බිමන් යනවා දැකල නැද්ද? යනවා හලෝ යන්න. මන්ත්‍රීතුමනි, ඔබට නිවන් සුව!(නදී)
මේ වාගේ බෝක්කු නඩත්තු කිරීම අලුත්වැඩියා කිරීම ප්‍රාදේශීය සබාවල වගකීමක් නේද? (නි)
වාහනේට නම් මිලක් ගහන්න පුළුවන්. ඒත් ජීවිතේ ඒ වගේද? අනික මොන තරම් දුක් විඳලා ජිවිතේ ජයගත් කෙනෙක්ද කියලත් අපි දන්නේ නැහැනේ. ටිකක් දාල හිටියද ? නින්ද ගියාද ? කවුද දන්නේ මොකුත් නොදැන අපි ප්‍රතිචාර දාන එකත් හරි නැහැ නේද ? හැමෝම මනුස්සයොනේ නිවන් සුව පතමු.(නදී)
කොස්ගොඩ අච්චර දිග ගාලු පාරේ පාලමටවත් පැති බැම්මක් නැහැ. බෝක්කු ගැන කවර කතාද ?(නදී)
මේවා හදන්න නේද මන්ත්‍රී වෙන්නේ ඇයි පැතී බැම්මක් නොදා හිටියේ.(නදී)
අපරාදේ. කීයක් වටිනා වාහනයක්ද මෙහෙම අරපරිස්සමක් නැතුව පදවලා තියෙන්නේ? (නි)
ලුම්බිණි, දේශපාලනය කරන උදවියටත් පුද්ගලික ජීවිතයක් තියෙන්න ඕනෑ නේද? ඇයි අනෙක් මිනිස්සු රාත්‍රිරියේ ගමන් බිමන් යන්නේ නැද්ද? මන්ත්‍රීතුමනි, ඔබට නිවන් සුව!!! (නි)
කොහොමත් දේශපාලඥයන්ට මේ දවස්වල අපලයි. ජීවත් වෙලා ඉන්න අනිත් අයවත් පරිස්සම් වෙලා හිටියොත් හොදයි. (නදී)
විදානගේ,රෑ තිස්සේ තනියෙන් වාහනේ නොගියා නම් ඔහොම වෙන්නෙත් නැහැනේ (නි)