මීපේ රන්දෙනිගල උඩයාගල 19 ඇළ අසළ (රන්දෙනිගල මහනුවර මහියංගන පාරේ පාලම හංදිය දක්වා කොටස) ස්ථානයක් ගිලා බැස දෙසතියක් ගත වී ඇතත් අද වන විටත් පිළිසකර කර නොතිබිණි.
පාරේ වතුර මල් දෙකක් මතුවී ඇත.
මීපේ රන්දෙනිගල උඩයාගල 19 ඇළ අසළ (රන්දෙනිගල මහනුවර මහියංගන පාරේ පාලම හංදිය දක්වා කොටස) ස්ථානයක් ගිලා බැස දෙසතියක් ගත වී ඇතත් අද වන විටත් පිළිසකර කර නොතිබිණි.
පාරේ වතුර මල් දෙකක් මතුවී ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපේ පිනටනේ මේවා පහළ වෙන්නේ (නි)
ඒකට තමයි ආශ්චර්යය කියන්නේ (නි)
මෙහෙම දේවල් ඉඳහිට වෙනවා. මගේ අත් දැකීමේ හැටියට කියනවා නම් තවම නිසි බලධාරීන්ට ලිඛිත පැමිණිල්ලකින් දන්වා නැතිවීම. ඊළඟට ඊට වඩා වැදගත් අලුත් වැඩියා සඳහා සේවක මණ්ඩලය යොදවා තිබීම. (නදී)