සහෝදරයාට පහර දී තුවාල සිදු කළැයි සැකපිට බණ්ඩාරගම ප්‍රාදේශීය සභාවේ විපක්ෂ නායක අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
පහර කෑ සහෝදරයා රෝහල් ගත කර ඇත.
සහෝදරයාට පහර දී තුවාල සිදු කළැයි සැකපිට බණ්ඩාරගම ප්‍රාදේශීය සභාවේ විපක්ෂ නායක අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
පහර කෑ සහෝදරයා රෝහල් ගත කර ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සහෝදරයාටත් නැති එකේඅපිත් කජ්ජක්ද (අ)
මොන ජාතියේ මන්ත්‍රී කෙනෙක් උනත් කාට හරි ගහන්න ඕන කියල වගන්තියක් තියෙනවාද දන්නේ නැහැ ඔය පත්වීම ලබා ගත්තම කියන ප්‍රකාස වල.මේ හොඳට හිටි එකා මන්ත්‍රී වෙච්ච ගමන් ගහගෙන ගහගෙන යනවා නේ.අල්ලපු ගෙදර මිනිහට ගහල, පොලිස් නිලධාරියෙකුට ගහල, පන්සලේ හාමුදුරුවන්ට ගහල, ඉස්කෝලේ මහත්තයට ගහල, ඉස්කෝලේ හාමිනේ දන ගස්සල, ළඟ ඉන්න මන්ත්‍රීට ගහල,ඇත පය බැරි අබ්බගාත මිනිහෙකුට ගහල, හැමදාම ගහල ,ගහල, ඔහොම නේද අපි කියවන්නේ පත්තර වල. දැන් කොයි වෙලාවක හරි අපට කියවන්න ලැබෙයි අහවල් මන්ත්‍රී තාත්තටත් ගහලා කියල. එහෙම වෙන්න බැරිද ආයිබෝවන්? (අ)
ඇයි එහෙම වුනේ? (නදී)
තව මෙයලටම ඡන්දෙ දෙමු.(නදී)
තවත් අමානුෂික ක්‍රියාවක් ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකුගේ. ගිනස් පොතට එකතු වන්නට කරන වැඩ වගේ. පක්ෂය කුමක් වුවත් ඔවුන් පත් කරන ඡන්දදායකයන් වෙවැනි දේ වලට වගකිව යුතුය (නි)
මෙයා අපෙ ගෙවල් ලග. අයියට ගැහුවෙ මහගෙදර බෙදා ගන්න බැරුව
ඇත්ත තත්වය.මානසික රෝගී අය්යා මල්ලි සමග අමනාප වී මල්ලීට දඩුවම් කිරීමේ අදහසින් බොරු පැමිණිල්ලක් කර රෝහල්ගත වී ඇත . මේවගේ සොයානොබල පුවත් පල කිරීමෙන් පාඨක අප ඔබ කෙරෙහි ඇති විශ්වාසය පැළදු වේ . (අ)
කොහොම නමුත් ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරු කියන්නේ මනුෂ්‍ය කොට්ඨාශයක් නොවන බව ඔප්පු කිරීමේ දැවැන්ත අරගලයක තමයි මේ අය ටික පහුගිය කාලේ යෙදිලා හිටියේ. පවුලේ සමගිය තියාගන්න බැරි අය ජාතික සමගිය ඇති කරන්න වැඩ කරන්නේ කොහොමද? (නි)
මැරබලය සහෝදරයාටත් පෙන්නුවානම් පිට අයට අහන්නදෙයක් නෑ ආයුබෝවන් (දී)
පිටිගල, මට පෙන්නේ මේයා ඉස්කෝලේ යන කාලේ ඔයා කියල තියෙන ඔක්කොගෙන්ම ගුටි කාල තාත්තගෙනුත් හොදට ගුටි කාපු ගොල්ලෝ ටිකක් (දී)
අද දවසේ හොඳම අදහස පිටිගලගෙන්. (ස)