කැස්බෑවේ මහ පාරක් පුළුල් කිරීමට කුඹුරකින් පස් ගොඩ කරද්දී ටී 56 ගිණි අවියක් සොයා ගත් බව ඉදිකිරීම් සේවකයෝ කියති.
පොලිතින් බෑගයක දමා තිබූ අවිය පිළියන්දල පොලිසියට බාර දෙනු ලැබීය.
කැස්බෑවේ මහ පාරක් පුළුල් කිරීමට කුඹුරකින් පස් ගොඩ කරද්දී ටී 56 ගිණි අවියක් සොයා ගත් බව ඉදිකිරීම් සේවකයෝ කියති.
පොලිතින් බෑගයක දමා තිබූ අවිය පිළියන්දල පොලිසියට බාර දෙනු ලැබීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ප්‍රදේශිය සභාපතියෙකුට අයිති එකක් වෙන්න ඇති (ත)
හංගපු කෙනාට මතක නැතුව ගිහින්. එහෙම නැත්නම් මිනිහ අනික් ආයුධ පෙන්නන්න එක්ක ගිහින් වෙන්න පුළුවන්.(ත)
ටී 56 ක් නේද? පාර ගොඩකරන්න ආපු කට්ටිය ටී එක එක බෙදාගෙන බිව්වානම් ඉවරයිනේ. (අ)
විජය මරන්න භාවිතා කල එකද ??? (අ)
කොටි හංගපුවා කියලා කවුරුත් කියලා නැත්තේ ඇයි? (දී)
තව තියෙනවද දන්නේ නැහැ (දී)