IMG-LOGO

2024 නොවැම්බර් මස 19 වන අඟහරුවාදා


ප්‍රකාශයක් දීමට පොලිස්පති සී.අයි.ඩියට

(ඉන්දිකා  රාමනායක)

අරලියගහ මන්දිරය ඉදිරිපිට සහ ගාලුමෝදර දී  ඉකුත්  (9) වූ සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශ ලබා දීම සඳහා පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතාගෙන්  අද  (21)  පස්වරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පැමිණ ඇත.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කර තිබූ දැනුම්දීමකට අනුව පොලිස්පති වරයා අද පස්වරු 2.30 ට පමණ  පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණ ඇත .

පොලිස්පතිවරයාට අමතරව විශේෂ බළකායේ අණදෙන නිලධාරිවරයා සහ, පොලිස්  විශේෂ  කාර්ය අංශයේ නියෝජ්‍ය පොලිස්පතිවරයාද  පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා ඇති අතර ඔවුන්ගෙන් ද මේ වන විට  ප්‍රකාශ ලබා ගනිමින් පසුවන බව පොලිස් ආරංචි මාර්ග පවසයි.

ගාලුමුවදොර අරගලකරුවන්ට ඉකුත් 09 වෙනිදා පහරදුන් පිරිසට නිදහසේ එහි පැමිණිමට ඉඩ ලැබීම, පිරිස විසුරුවා හැරීමට ගත් උත්සාහයක් වැලැක්වීම,  සම්බන්ධයෙන්  ප්‍රකාශ ලබා ගනිමින් සිටිති.

 


සී.අයි.ඩිය  පොලිස්පතිගෙන් පස්වරුවේ ප්‍රකාශ ගනියි

(ඉන්දිකා  රාමනායක)

පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතාගෙන්  අද  (21)  පස්වරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රකාශක   ලබා ගැනීමට සූදානමින් සිටී

⁣අපරාධ පරීක්ෂණ  දෙපාර්තමේන්තුවේ පොලිස් කණ්ඩායමක්  පොලිස්  මූලස්ථානය වෙත පැමිණ මෙම ප්‍රකාශය ලබා ගැනීමට නියමිතව ඇති බව ආරංචි මාර්ග පවසයි

ගාලුමුවදොර අරගලකරුවන්ට ඉකුත් 09 වෙනිදා පහරදුන් පිරිසට නිදහසේ එහි පැමිණිමට ඉඩ ලැබීම, පිරිස විසුරුවා හැරීමට ගත් උත්සාහයක් වැලැක්වීම,  සම්බන්ධයෙන්  ප්‍රකාශ ලබා ගැනීමට නියමිතව ඇත.

බස්නාහිර  පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා විසින් මේ සම්බන්ධයෙන්අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ කර ඇති ප්‍රකාශයක් මුල්කරගෙන ප්‍රකාශය ලබා ගන්නා බවද පොලිස් ආරංචිමාර්ග පවසයි.

දේශබන්දු තෙන්නකෝන් මහතා පවසා ඇත්තේ අරලියගහ මන්දිරය දෙස සිට පැමිණි පිරිසට නිදහසේ ගාලු මුවදොර පැත්තට පැමිණිමට අවකාශ උදා වූයේ පොලිස්පතිවරයා සහ මහජන ආරක්ෂක ලේකම්වරයා විසින් තමන්ට ලබාදුන් නියෝගයක් නිසා බවයි.



අදහස් (2)

ප්‍රකාශයක් දීමට පොලිස්පති සී.අයි.ඩියට

Sk Saturday, 21 May 2022 04:31 PM

හොරාගෙ අම්මාගෙන් පේන අහනවා වගේ..!

:       1       5

DonSaturday, 21 May 2022 06:38 PM

ගෝලයා ගුරාව ඉන්ටර්වීම් කරනවා වගේ කියන්නේ මේකට...

:       1       4

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

දුම්රියක ගැටී සිසුවෙකු මරුට
2024 නොවැම්බර් මස 19 251 0

ගම්පහ දුම්රිය ස්ථානයට නුදුරු ස්ථානයකදී 16 හැවිරිදි පාසල් සිසුවෙකු ඊයේ (18) රාත්‍රියේ ගම්පහ දුම්රිය ස්ථානයට නුදුරින් කොළඹ දෙසට ධාවනය වෙමින් තිබූ දුම්රි


වෙලාවට වැඩ කරනවාද බලන්න ගෙනා යන්ත්‍රත් වැඩ නවත්තලා
2024 නොවැම්බර් මස 19 552 0

සෞඛ්‍ය අමාත්‍යංශයට අයත් රෝහල් සහ ආයතන සදහා රුපියල් මිලියන 31.08ක මුදලක් වැයකොට ස්ථාපිතකර තිබු ඇගිලි සලකුණු යන්ත්‍ර 213ක් භාවිතයට නොගෙන නිෂ්ක්‍රියව පවත


මිඩ්වයිෆ්ට අතවර කළැයි සෞඛ්‍ය රියදුරා අත්අඩංගුවට
2024 නොවැම්බර් මස 19 1282 0

හම්බන්තොට පවුල් සෞඛ්‍ය සේවිකාවකට ලිංගික අතවර කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සෞඛ්‍ය රියදුරෙක් හම්බන්තොට මූලස්ථාන පොලීසිය මගින් අත් අඩංගුවට ගෙන ඇත.


බයිඩන්ට ඉන්නේ කොහෙද අමතක වෙලා
2024 නොවැම්බර් මස 19 2879 0

‘ජී20’ සමුළුවට සහභාගී වීමට බ්‍රසීලයේ රියෝ දි ජිනැයිරෝ බලා යන අතරතුරේ, ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, ඇමසන් වැසි වනාන්තරය නැරැඹීමට ගියේය.


නීති විරෝධිව රැදී සිටි බංගලාදේශ ජාතිකයින් 8ක් අත්අඩංගුවට
2024 නොවැම්බර් මස 19 364 0

ඉරානයට සහ සෞදි අරාබියට පළා යාමේ අදහසින් , සිය වීසා කාළය ඉක්මවා , නීතිවිරෝධී ලෙස මෙරට රැදී සිටි බංගලදේශ ජාතිකයන් 08 දෙනෙකු , කටුනායක පොලිසියේ දූෂණ මර්දන අං


දිස්ත්‍රික්ක හතරක ප්‍රා.ලේ. කොට්ඨාස 9කට නාය අනතුරු ඇඟවීම්
2024 නොවැම්බර් මස 19 186 0

දිවයිනේ බොහෝ ප්‍රදේශවල තව දුරටත් පවතින අධික වර්ෂාව හේතුවෙන් දිස්ත්‍රික්ක හතරක ප්‍රාදේශීය ලේකම්කොට්ඨාස නවයකට නාය යෑමේ අනතුරු ඇඟවීම ජාතික ගොඩනැගිල


වැඩි දෙනා කියවූ පුවත්



අලුත් කැබිනට් මණ්ඩලය මෙන්න
2024 නොවැම්බර් මස 18 26756 38


රෝහිත කඳුළු සලයි
2024 නොවැම්බර් මස 10 18875 64

මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 384 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 649 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1865 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site