IMG-LOGO

2024 සැප්තැම්බර් මස 21 වන සෙනසුරාදා


‘පරාජයට බිය නොවන්න : ජයග්‍රහණය වෙත යන්න‘

කුමාර් සංගක්කාර අද ක්‍රිකට් ක්‍රීඩාවෙන් සමුගත්තේය. පී. සරවණමුත්තු පිටියේ පැවැති ඔහුගේ සමුගැනීමේ උත්සවයට ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා සහ අගමැති රනිල් වික්‍රමසිංහ මහතාද එක්විය.

සංගක්කාර එහිදී කළ කථාව.

‘මට ගොඩක් පුද්ගලයන් මතක් කිරීමට සිටිනවා. පළමුවෙන්ම මෙහි පැමිණ සිටින සියලු දෙනාවම. මගේ පාසල් මිතුරන්. ත්‍රිත්ව විද්‍යාලය. එය විස්මයජනක පාසලක්. ඒතුළින් මම මූලික පුහුණුව හා පදනම සකසා ගත්තා. මගේ සෑම පුහුණුකරුවෙක්ම මතක් කරන්න කැමතියි. විශේෂයෙන්ම මෙහි සිටින සුනිල් ප්‍රනාන්දු මහතා. ඔහු මගේ ප්‍රතිවාදී පාසලේ පුහුණුකරු. නමුත් ඔහු මට පුහුණුකිරීමට කාරුණික වුණා. බර්ටි විජේසිංහ මහතා. ඔහු මට ගොඩක් දේ දුන්නා. මගේ අතීත නායකයන් සියලු සමකාලීන ක්‍රීඩකයන් මට සහයෝගය දුන් ඒ සියලු දෙනා ඉතා ඉහළින් මට මාවත සකස් කර දීමට උදව් වුණා. විවේකාගාරයේ සියලු අවස්ථා මට අහිමිවෙනවා. එහිදී චාලි සහ සුතාමි ඔස්ටින් මාව කළමනාකරණය කිරීමට බොහෝ වෙහෙසුණා. ඔවුන් කළමනාකරුවකුට වැඩි යමක් ලබාදුන්නා. ඔබ බොහෝ දෙනකුගේ ඇපකාර පියා වීමට මට ලබාදුන් අවස්ථාවට ස්තූතියි!

ගොඩක් දෙනෙක් මගෙන් ඇහුවේ මට අනුබල දුන්නේ දිරියක් වුණේ මොකක්ද කියලයි. මට මගේ දෙමාපියන්ගෙන් ඔබ්බට බැලිය යුතු නෑ. ඒ අයගෙන් සියලු රැකවරණය සෙනෙහස ලැබෙනවා. (කථා කිරීමට නොහැකිව අපහසුවෙන් නැවතී සිට...)  මට සමාවෙන්න මට ඔබව අපහසුතාවයට පත් කරන්න උවමනා වුණේ නෑ. නමුත් ඔබයි මගේ හුස්ම පොද වුණේ. ඒ සමගම මගේ සහෝදරිය. ස්තූතියි මැණියනි, පියාණනි. මා නිවසේ ආරක්ෂා කළාට. ඔවුන් කීවේ ඔබට ඔබගේ පවුල තෝරාගත නොහැකි බවයි. නමුත් මම ස්තූතිවන්ත වෙනවා මා ඔබේ පුතකු හා සොයුරකු ලෙස උපත ලැබීම ගැන. මට සමාවෙන්න මම හැමවෙලාවෙම හැඟීම්බර නොවීම ගැන නමුත් මෙය මගේ දෙමාපියන් හා සොයුරිය මෙහි සිටින දුර්ලබ අවස්ථාවක්.

ජනතාව මගෙන් බලාපොරොත්තු වුණේ විශාල කඩයිම් පසුකරයාමයි. ශතක, ලෝක කුසලාන ජයග්‍රහණ, නමුත් මම ප්‍රේක්ෂකාගාරය දිහා බැලුවාම දැක්කේ පසුගිය වසර 30 තුළ මගේ සියලු මිතුරන් මම ක්‍රීඩා කරනවා බලන්න සඳුදා මෙහි පැමිණ සිටීමයි. මට පුළුවන් නැවත දිනුවත් පරාජය වුණත් මට ආදරය කරන මගේ පවුලේ අය ළඟට යෑමට. එය තමයි මගේ විශිෂ්ටම බලාපොරොත්තුව.

අවසාන වශයෙන් විරාත් ඇතුළු ඉන්දීය කණ්ඩායමට ස්තූතිවන්ත වෙනවා ඔවුන්ගේ කාරුණික වචන වලට. ඔවුන් මෙහි ගෙනා ක්‍රිකට් ක්‍රීඩාවේ වටිනාකම වඩාත් වැදගත් වෙනවා. මම මීට වඩා කිසිවක් බලාපොරොත්තුවන්නේ නෑ. මම සමුගන්නා මොහොතේ දුෂ්කරම ක්‍රිකට් ක්‍රීඩාව හැර වෙන යමක් ඉල්ලන්නේ නෑ. ඔබලා ප්‍රබල ප්‍රතිවාදීන් වුණා. අපි සැලසුම් කළා ඔබලා පරාජය කරන්න. ඇතැම් අවස්ථාවල අපි සාර්ථක වුණා. ඇතැම් අවස්ථාවල අපට බැරිවුණා. නමුත් ස්තූතියි මෙහි සිටීම ගැන.

අවසාන වශයෙන් ඇන්ජලෝ ඇතුළු මගේ කණ්ඩායම. ඇන්ජලෝ ඔබට විස්මයජනක ක්‍රිකට් කණ්ඩායමක් සිටිනවා. ඔබට විස්මිත අනාගතයක් හිමියි. බියසුලු ගතියක් නෑ. පරාජයට බිය වන්න එපා. ජයග්‍රහණය වෙත යන්න.‘

sanga_2015824shantha1 sanga_2015824shantha2 sanga_2015824shantha3 sanga_2015824shantha4 sanga_2015824shantha5 sanga_2015824shantha6 sanga_2015824shantha7 sanga_2015824shantha8 sanga_2015824shantha9 sanga_2015824shantha10

 

 



අදහස් (0)

‘පරාජයට බිය නොවන්න : ජයග්‍රහණය වෙත යන්න‘

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

රට පනින්න ගිය ඩෑන් ප්‍රියසාද් ආපසු හරවා යවයි
2024 සැප්තැම්බර් මස 21 1551 0

ඩුබායි බලා පිටත්ව යාමට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි ඩෑන් ප්‍රියසාද්, කටුනායක ගුවන් තොටුපොළ ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් ඊයේ (20) රාත්


ඡන්ද පත්‍රිකාවේ ෆොටෝ ගහන්න ගිහින් මාට්ටු
2024 සැප්තැම්බර් මස 21 1750 0

මිටියාගොඩ පොලිස් වසමේ තෙල්වත්ත සුමනාරාම විහාරස්ථානයේ ඡන්ද මධ්‍යස්ථානයේදි තම ඡන්ද පත්‍රිකාව යාරූපගත ගතකල පුද්ගලයෙකු අද(21) උදැසන අත් අඩංගුවට ගත් බව ගා


ඡන්දෙන් පස්සේ ’’චණ්ඩි පාට්’’ දැම්මොත් වැඩ වරදී
2024 සැප්තැම්බර් මස 21 1301 0

ජනාධිපතිවරණයෙන් පසු සති දෙකක් යනතුරු රට පුරා පොලිසිය සහ ත්‍රිවිධ හමුදාව දැඩි සීරුවෙන් තැබීමට කටයුතු කරන බව මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් වියානි ගුණ


බීමතින් ඡන්දපෙට්ටි අරන් ගිහින්
2024 සැප්තැම්බර් මස 21 1357 0

කෑගල්ල දිස්ත්‍රික් ඡන්ද පත්‍රිකා බෙදා හැරි ස්ථානයේ සිට දැරණියගල ආසන්නව ඇහැලියගොඩ පොලිස් බල ප්‍රදේශයට අයත් ඡන්ද පෙට්ට් සහ කාර්ය මණ්ඩලය රැගෙන ගිය වෑන


ඡන්ද මධ්‍යස්ථානයක යකා නැටු කාර්යාල සහායක අත්අඩංගුවට
2024 සැප්තැම්බර් මස 21 1946 0

මැතිවරණ රාජකාරිවලට සම්බන්ධ කාර්යාලීය කාර්ය සහායෙකයෙකු මැතිවරණ රාජකාරි කටයුතු වලට බාධා වන අන්දමින් හැසිරිම හේතුවෙන් අත්අඩංගුවට ගත් බව නාඋල පොලිසිය


’’මැකෝ’’ මහ ඡන්දෙටත් සූදානම්
2024 සැප්තැම්බර් මස 21 798 0

නව ජනාධිපතිවරයා පාර්ලිමේන්තුව විසුරුවා හැරියහොත් මහ මැතිවරණය පැවැත්වීම සඳහා සූදානමින් සිටින්නැයි මැතිවරණ කොමිෂන් සභාව සියලුම දිස්ත්‍රික් තේරීම්


වැඩි දෙනා කියවූ පුවත්





ඩයනා ඕස්ට්‍රේලියාවේ උපදී
2024 සැප්තැම්බර් මස 04 14570 15

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 169 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 100 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී! 2024 සැප්තැම්බර් මස 13 142 0
Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී!

(2024 සැප්තැම්බර් 09) ලොව විශාලතම Luxury Ayurveda Wellness Brand වන Spa Ceylon, අන්තර්ජාතික සම්මාන උළෙලක් වන 2024 Global Green Beauty Awards හිදී ජාත්‍යන්තර වශයෙන් ලොව ඉදිරියෙන්ම සිටින රූපලාවන්‍ය සන්න

Our Group Site