මුලතිව් මුහමාලේ බිම් බෝම්බ ඉවත් කිරීමේ කටයුතු වලයෙදී සිටින ‘හෙලේ ට්‍රස්ට්‘ විදේශ ආයතනයේ ශ්‍රී ලාංකික කාන්තවක ඇතුළු දෙදෙනකු තුවාල ලබා ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා කියයි.
1
මෙට්‍රො බස් සේවාව සහ ප්‍රවාහන ප්‍රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔවුන් සුවපත් වේවා..!!
මානව හිමිකම් සද්ද නැතිද? අවුරුදු 30 සාපය තව ඉවර නැද්ද? අනේ රාළ
පියසටහන් මැකී නොමැත තව...
හෙඩිමෙ හැටියට හිතෙන්නේ මලා කියලනේ
මාතෘකාව දැක්කම හිතුවෙ මැරිල කියලා...
දැන් ඔය එක එක ආයතන වල ඉන්න ගෑනු යවලද බෝම්බ ඉවත් කරන්නේ ...?
අනේ විජේ බන්ඩෝ ගැනු කොහොමත් බෝම්බ තමයි .
බෝම්බයට තරම්වත් අනුකම්පාවක් නෑ කටුවන ඝාතකයින්ට.. ඒ අතින් බෝම්බය තුවාල කළා වතරයි..
හරියට මැරුණ වගේනෙ හෙඩිම දාලා තියෙන්නෙ.
මැරිල නැද්ද?