අවසන් ඊළාම් සටනේ ආරම්භය සිදු වූ සේරු නුවර මාවිල්ආරු සොරොව්ව ද, කොටි විකාශනාගාරය පැවති පාෂාණ පබ්බත විහාරය ද නැගෙනහිර සංචාරක ස්ථාන අතරට අලුතින් එක්වී ඇත.
ජාතික තරුණ සේවා සභාවේ තරුණ හුවමාරු වැඩසටහන යටතේ කෑගල්ලෙන් ත්‍රිකුණාමලයට ගිය තරුණ තරුණයෝ 50 දෙනෙක් එම ස්ථාන නරඹන්නට ගියහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වරුණ විකුණගෙන කන්න ඉවරකරපු යුද්දයක් තියන්නේ.මතක නැද්ද අවු : 30 යුද්දය හංගාගෙන සද්දය විතරක් විකුණුවා.(අ)
මම බොරුවට කිවුවේ. නියම වීරයා සරත් ෆොන්සේකා මහතා (නි)
එතකොට අර සැප විදින කට්ටිය මේවට වග කියන්න ඕනෑ නැද්ද? අපේ ත්‍රස්තවාදය නැති කරපු අපේ හමුදාපති මතක් වෙන්නෙ නැද්ද ඔය අදහස් දාන අයට? (නි)
යුද්ධය ඉවරයි කියලා අපි ඒකම කියෝ කියෝ ඉදලා රටේ දුෂණයට නාස්තියට අත්පුඩි ගසමු. එතකොට මේක සෝමාලියාවක් වනු ඇත ලගදීම. (නි)
වරුණ, ඔයා කතා කරන්නේ කටින්ද? (නි)
කුමාරි මේ ඔයාට.කොටි විනාශ කරපු ඒවා තව ඉතුරු කරන්න දෙයක් නැහැ. මොකෝ තව ටික කාලයක් යනකොට මේ රටට යුද්දෙන් පස්සේ කරපු විනාසේ ගැන මිනිස්සු බල බලා ඉදියි. දැනටම තේරෙනවනේ අද අපේ රටට වෙලා තියෙන දේ. සමහරවිට තාම ඔයාලට තේරෙන්නේ නැහැ. (නි)
අපි සැමදා රණවිරුවන්ට නයගැටතී (අ).....
නැවත මේවගේ විපත් සිද්ද වෙන්න එපා (දී)
මේ ස්ථාන අලුත්වැඩියා කරනකොට කොටි විනාශ කළ යම් කොටසක් හෝ ඉතිරි කළ යුතුයි මතු පරපුරට බලන්න. නැතිනම් ඕවා ටික කලක් යනකොට හැමෝටම අමතක වෙනවා. (නි)
වරුණ, ඔයා කන්නේ බත්ද ? (නි)
මම වරුණ එක්ක එකගයි (නි)
වරුණ කියන්නේ රනිල්ගේ කොල්ලෙක් වගේ.(නදී)
වරුණ. ඔය තම ගෙදරට වෙළාද ඉන්නේ. ටිකක් වටපිට බලන්න. වෙනසක් වෙලා නැතිද කියල....මමත් ළඟදී ඔය පැත්තේ ගියා .. පට්ටම තමා පුදුමි. සැබෑවෙනසක්. (අ)
අපි මොන ජාතියක වුනත් හමුදාව මේවා රැකගත්ත නිසා දැන් බලන්න යන්න පුළුවන්. නැත්නං තාමත් කොටි මේවයේ බල්ටි ගහනවා තමා. (නි)
වීරෝදාර රණ විරුවනි, මෙම තැන බැලීමට එන අයට ජාතිකත්වය,එමෙන්ම ඔබ කළ පරිත්‍යාගයන් අමතක නොවන පරිදි වටහා දෙන්න. (නි)
රණවිරුවන් දිවි පුදා ලබාගත් යුද ජයග්‍රහණය මැර දේශපාළුවන් විසින් උකස්කොට මුදල් තම සක්කුවලට දමාගනු ලැබේ. එම මුදලින් මත්පැන් බි විටින් විට රණවිරුවන්ට පහරදීම් කරනු ලැබේ.(නදී)
හුසේන්ට තියෙන කැක්කුමවත් වරුණට නැති හැඩයි. (නි)
මහින්ද රාජපක්ෂ ජනාදිපති වෙන්න කලින් හිටිය සේරම යුද්ධය වවාගෙන කෑවා. එනිසා මහින්ද රාජපක්ෂ ජනාදිපති තුමාට අපිට රට එකසත් කර යුද්ධය නිමා කර දුන්නට සැමදා නය ගැතියි. නමුත් යුද්ධයෙන් පසු අපි බලපොරොත්තු සහනයන් අපට තවම ලැබී නැත. මෙම රජය පෙරලීමට දේශීය සහ විදේශීය බලවේග විශාල වශයෙන් මුදල් වියදම් කරමින් ලාංකිකයන් නොමග යවමින් සිටිති. මෙය වටහා ගන්නා සිංහලයන් බොහෝ ස්වල්පයකි.(නදී)
දිල්, රටේ නීතිය නිසියාකාරව හරියට ක්‍රියාත්මක වෙනවා නම් ක්‍රියාත්මක කරනවා නම් රට හරි මාර්ගයේ නිවැරදිව ගමන් කරනවා. හොරකම දූෂණ කරන්න මිනිස්සු බයවෙනවා. එතකොට රටේ ආර්ථිකය ගොඩනගන්න පුළුවන්. එහෙනම් රටේ මිනිස්සු දිවිහිමියෙන් ඔහුව රකිනවා. තමා යුද්දේ කරන කාලේ රටේ මිනිස්සු සියලු දෙනා ඔහු පසුපස හිටියා. අරගල කරන්න ගියේ නැහැ බඩගින්නේ ඉදලා හරි එක අරමුණක හිටියා (නි)
අපි වරුණව දවසකට හරි ජනාධිපති කරමු ! (නි)
යුද්දෙන් පසු අප සිටිය යුතු තැන සහ කොතරම් ආපස්සට ගිහින්ද කියලා වරුණම පැහැදිලි කිරීමක් කරනවද අපටත් දැනගන්න. (නි)
අපි නම් ලංකාවට ගියාම බලන්න යන්නෙ මේ වගේ තැන් තමයි. මෙතන තමයි ලංකාවෙ පලමු බෞද්ධ චෛත්‍ය තිබුනෙ. ඒක අපේ පොත් වලින් දැන් ගිලිහිලා ගිහින්. කොටි ඒ සේරම විනාශ කරලා. හාමුදුරුවරුන්වත් පන්නලා. බලන්න යන්න හරිම ලස්සනයි උඩටම නැග්ගම මුලු පලාතම පේනවා ඒකයි කොටි අල්ලගෙන හිටියෙ.(නදී)
ඔයාටත් දැන් ඉදිරියට යන්ඩ හිතෙනවා. ඉස්සර ගෙදරට රෑට එන්ඩ පුලුවන්ද කියලා තමයි වැඩට ගියේ. ප්‍රවෘත්ති ඇහුවේ ආමි එකේ මරුන අය ගණන අහන්න.(නදී)
වරුණ, මුල් අවරුදු 4ම කළේ යුද්දේ කරපු එක තමයි. ඒක නැතිව වෙන මොනවා කතා කරන්ඩද. දැන් කරන දේවල් ඉස්සරහට කතා කරන්ඩ පුළුවන් ඔයාලටත්. ඔය ගොල්ලන් රට ගැන හිතන්නේ නැතිව , වෙන අයට ඡන්දෙ දීලා දැන් හිතේ අමාරුවට තමා ඔහොම කියන්නේ.(නදී)
වරුණ ජනාධිපති වුනා නම් දවසකට හරි, වරුනට තේරෙයි රටක් පාලනය කරන අක කොච්චර අමාරුද කියලා.මේ තැන් තාම අපිවත් බලන්න ගිහින් නැහැ. කවදා හරි ගිහින් බලන්න පුළුවන් අපේ කොල්ලෝ මේවයේ නටඹුන් හරි ආරක්ෂා කරලා තියෙන (නි)
අපි සැමදා කොටින්වයි යුද්දෙයි විකුනම් කමින් ජීවත් වෙමු. යුද්දෙන් පසු අප කොතරම් ලෝකය සමග ඉදිරියට ගිහින්ද කියල බැලුවොත් අපට මොකද හිතෙන්නේ?දන්නා කෙනෙක් ඉන්නවනම් පොඩි පැහැදිලි කිරීමක් කරනවද?(ත)