2002 වසරේ තිරගත වූ "අන්කෙන්" චිත්‍රපටයේ දෙවැන්න නිර්මාණය කිරීමට මේ වනවිට සැලසුම් කර ඇත. මේ සඳහා දායකත්වය සපයන නළුනිළියන් පසුගියදා ප්‍රකාශයට පත් කර තිබුණද අතර, පළමු "අන්කෙන්" චිත්‍රපටයේ ප්‍රධාන චරිතය රඟපෑ අමිතාබ් බච්චන් සුපුරුදු පරිදි මෙහිද ප්‍රධාන චරිතයට තෝරා ගෙන ඇත.
අමිතාබ්ට අමතරව මෙහි පළමු චිත්‍රපටයේ රඟපෑ අර්ජුන් රම්පාල්ද මෙම චිත්‍රපටය සඳහා තෝරා ගෙන ඇති අතර, අනිල් කපූර්, ඉලේනා ඩී කෲස්, අර්ෂාඩ් වාසි යන නළු නිළියෝ සෙසු චරිතයන් සඳහා රංගනයෙන් දායක වෙති. කෙසේ වෙතත්, "අන්කෙන්" පළමු චිත්‍රපටයේ රඟපෑ සුස්මිතා සෙන්, ආක්ෂේ කුමාර් හා පරේෂ් රාවල් මෙම චිත්‍රපටයට සම්බන්ධ කරගෙන නොමැති බව සඳහන් වේ.
අලුතින් නිර්මාණය කරන මෙම "අන්කෙන්" චිත්‍රපටය අනේස් බස්මි විසින් අධ්‍යක්ෂණය කරන අතර, ගවුරාන්ග් දෝෂි විසින් මෙය නිෂ්පාදන කිරීමට නියමිතව ඇත. මෙම චිත්‍රපටය ඉහළ නිෂ්පාදන පිරිවැයක් දරා නිර්මාණය කිරීමට සැලසුම් කර ඇති බවට දැනට ලැබෙන ආරංචි මාර්ග පෙන්වා දෙයි.
ජනාධිපතිවරණයේදී පොදු අපේක්ෂක රනිල් වික්‍රමසිංහ මහතාට සහාය දැක්වූ හිටපු රාජ්‍ය අමාත්‍ය සිවනේෂතුරෙහි චන්ද්‍රකාන්තන් මහතාගේ නායකත්වයෙන් යුතු දෙමළ ම
ඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණයේ තැපැල් ජන්ද සලකුණු කිරීමට අදාල තැපැල් ජන්ද පත්‍රිකා අඩංගු රක්ෂිත පැකට්ටු අද (7) තැපැල් දෙපාර්තමේන්තුවට බාර දෙන බව මැ
ජපන් රටේ උසස් අධ්‍යාපනය සහ රැකියා ලබා දෙන බව පවසා රුපියල් කෝටියකට ආසන්න මුදලක් වංචා කර සැඟව සිටි ජපන් භාෂා ගුරුවරයෙකු අත්අඩංගුවට ගත් බව හොරණ මූලස්ථාන
කොළඹ කෙසෙල්වත්ත ටෙක්නිකල් හන්දිය ප්‍රදේශයේදී නාඳුනන කාන්තාවක් අද (7) අලුයම් කාලයේ දී තියුණු ආයුධ ප්‍රහාරයකට ලක්ව මිය ගොස් ඇතැයි කෙසෙල්වත්ත පොලිසිය කි
අන්තර් නිවර්තන අභිසාරී කලාපය (උතුරු අර්ධ ගෝලයේ සහ දකුණු අර්ධ ගෝලයේ සිට පැමිණෙන සුළං අභිසාරී වන කලාපය) දිවයිනේ කාලගුණයට බලපෑම් කරමින් පවතී.
’’එස් පාස් ’’ විශේෂ අවසර පත්‍රය සහ ඉහළ පෙලේ දුරකථන ඇමතුම් මගින් ඉකුත් රජයන් සමයේ අධිවේගී මාර්ගය භාවිතා කරමින් සිදුවූ අභාවිතාවය නව ජනපති බලයට පත්වීමත්
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
පරණ චිත්‍රපටයක දෙවැන්න