කාන්තාවකට වැහුණු බව කියන මිය ගිය ප්‍රාණකරුවකු පලවා හැරීමට දේවාරූඪයකින් පහර දීමෙන් ආතුරයා මිය යෑම සම්බන්ධයෙන් දේවාලයේ කපුවා අත්අඩංගුවට ගත් බව පොල්පිතිගම පොලීසිය කියයි.
ඔහු පාසල් ගුරුවරයකු බවත් පොල් මලකින් හා වේවැලකින් පහර කෑමට ලක්ව මිය ගියේ කුඹුක් ගැටේ ජී එම් එස් ධම්මිකා දිසානායක(44) දෙදරු මව බවත් පොලීසිය සඳහන් කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය වගේ මෝඩ වැඩ කරන අයට ලැබිච්ච දඬුවම අගෙයි. එ්ත් මරණය ගැන කණගාටුයි. (නදී)
කපුවා කපෝති.(නදී)
කපුවා කපෝති. (ස)
තවමත් මිනිස්සු මෙවන් හණමිටි දේවල් පස්සේ යනවා. අන්තිමට ප්‍රතිපලය ඕක තමයි. (ස)
මේ නම් ගුරුවරයෙක් නොවේ හොරෙක්. (නදී)
දෙයියෝ සාක්කි! (නි)
පොල් මලෙන් නොව මඩු වලිගයෙන් තලන්න තියෙන්නේ ඔය කපුවාටයි. (නි)
තාමත් මිනිස්සු මේ මෝඩ වැඩ කරන එක පුදුමයක් (දී)
වේවැලෙන් ගැහුවහම මිනිස්සු මැරෙනවද? (දිල්)
අපොයි දෙවියනේ මේ ලෙඩාට වෙනත් අසනීපයක් තියෙන්ඩ ඇති ,දොස්තර කෙනෙකුට පෙන්නුවානම් සමහර විට සනීප කර ගන්ඩ තිබුණා (නදී)
මේ ආකාරයේ ප්‍රතිකාර විධි නැවතීමට නීති සම්පාදනය කළයුතුයි (නි)
මේ කාන්තාව ගෙනකොටම බාගෙට මැරිලයි හිටියේ (අ)