රට හැදීමට නම් පොරොන්දු දේශපාලනයෙන් ඉවත් වී සැබෑ දේශපාලන ප්‍රතිපත්තියක් ඉදිරිපත් කිරීමට ප්‍රධාන දේශපාලන පක්ෂවල වගකීම බව ජනතා විමුක්ති පෙරමුණේ මාතර දිස්ත්‍රික් කණ්ඩායම් නායක සුනිල් හදුන්නෙත්ති මහතා පැලවත්තේ පක්ෂ කාර්යාලයයේ පැවැති මාධ්‍ය සාකච්ඡාවක දී පැවසීය.
මෙවර මහ මැතිවරණය වෙනුවෙන් එක්සත් ජාතික පෙරමුණත්, එක්සත් ජනතා නිදහස් සන්ධානයත් ඉදිරිපත් කර ඇති ප්‍රතිපත්ති ප්‍රකාශ පොරොන්දු මල්ලක් බවත්, එම ප්‍රතිපත්ති ප්‍රකාශවල රටේ සංවර්ධනය වෙනුවෙන් කිසිදු ප්‍රතිපත්තියක් සඳහන් කර නැති බවත් හඳුන්නෙත්ති මහතා කීවේය.
ජනතා විමුක්ති පෙරමුණ කිසිදු දිනක මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශනවල පොරොන්දු ලබා දී නොහැති බවත්, මෙවර මහ මැතිවරණය වෙනුවෙන් ඉදිරිපත් කර ඇති හෘද සාක්ෂිය ප්‍රතිපත්ති ප්‍රකාශනයෙන් රටට පැහැදිලි ප්‍රතිපත්තියක් ඉදිරිපත් කර ඇති බවත් ඔහු සඳහන් කළේය.
2024 ජනාධිපතිවරණයේ ප්‍රතිඵල බලා ගැනීමට දෙස් විදෙස් ශ්‍රී ලංකිකයෝ නොඉවසිල්ලෙන් බලා සිටිති.
අනුර කුමාර දිසානායක මහතාගේ නායකත්වයෙන් යුත් නව පාලනයට සුභාශිංසන පළ කරන බව එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා ජනපතිවරණ ප්‍රතිඵලය පි
ජාතික ජන බලවේගයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා ශ්‍රී ලංකාවේ නවවෙනි විධායක ජනාධිපතිවරයා ලෙස හෙට(23) පෙරවරු 9.00ට කොළඹ ගාලු මුව දොර ප
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
‘පොරොන්දු මලු පච මලු‘
රැල්ෆ් Saturday, 08 August 2015 08:48 AM
හැමදාම පරණ පොරොන්දු, පරණ හොරු ටිකම ඡන්දෙ ඉල්ලනවා, අපි හැමෝම බොරු වලට රැවටිලා හැමදාම ඡන්දේ දෙනවා. රටට නිදහස හම්බුන දා ඉඳලා අපි එකම දේ කෙරුවේ. මේ පාර මගේ ඡන්දෙ කාටවත් දෙන්නේ නෑ. (නදී)
දුමින්ද Friday, 07 August 2015 08:28 AM
71,88-89 නැති උන- නැති කල ජීවිත -ජාතික දේපොළ ගැන හෘද සාක්කිය මොකද කියන්නේ. (නදී)