‘බාහුබලි’ චිත්‍රපට හරහා ලොවපුරා අතිශය ජනප්‍රිය වු ප්‍රභාස් ඉදිරි වසරේදී බොලිවුඩයේ අතිශය ජනප්‍රිය යොවුන් නිළියක වූ පරිනීති චොප්රා සමගින් දකුණු ඉන්දීය චිත්‍රපටයක රඟපෑමට කැමැත්ත පළකර ඇතැයි වාර්තා වෙනවා.
‘බාහුබලි’ දෙවැනි චිත්‍රපටය ලබන වසරේ තිරගතවෙන අතර, ඉන් පසුව මෙම චිත්‍රපටයේ රූපගත කිරීම් කටයුතු ආරම්භ කරන්නට කටයුතු යොදා ඇති බවට තොරතුරු ලැබෙනවා. දැනට ගණන් බලා ඇති අන්දමට මෙම චිත්‍රපටය නිර්මාණය කරන්නට ඉන්දීය රුපියල් කෝටි 150ක මුදලක් වෙන් කර තිබෙන බව සඳහන්.
මෙම චිත්‍රපටය පරිනිතී දායක වෙන පළමු දකුණු ඉන්දීය චිත්‍රපටය වන අතර, ආර්. මුරුගුඩ්ස් මෙහි අධ්‍යක්ෂණය කරනු ලබයි. මෙය සුන්දර ආදර කතාවක් රැගත් චිත්‍රපටයක්.
මහජන බැංකුව මගින් හඳුන්වා දී ඇති ‘‘ගුරු සෙත‘‘ ණය යෝජනා ක්‍රමයෙන් අවස්ථා 26 දි රුපියල් 42,055,000/= මුදල වංචා කිරීමේ සිද්ධියේ මහා මොලකාරිය බව කියන කොළඹ බාලිකාව
එක්සත් ජාතික පක්ෂ අනුරාධපුර දිස්ත්‍රික් ප්‍රධාන සංවිධායක හිටපු අමාත්‍ය ඩබ්ලිව්. බී.ඒකනායක මහතා නිවසේ නාන කාමරයේ වැටී ජීවිතක්ෂයට පත්ව සිටි බව අනුරාධ
කන්තලේ සීනි සමාගමට අයත් ඉඩම් කොටස්වලින් අක්කර 11,000ක් කෙටිකාලීන බෝග වගාවන් සඳහා ගොවි ජනතාවට ලබා දෙන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා නිලධාරීන්ට අද (
මාදුරුඔය ජාතික වනෝද්‍යානය හේනානිගල සිට දෙහිඅත්තකණ්ඩි දක්වා අද සවස 6.30 ට වෑන් රථයකින් මස් තොගයක් ප්‍රවාහනය කරමින් සිටි දෙහිඅත්තකන්ඩිය පොලිසියේ නිලධාර
විවිධ උත්සව සඳහා සමරු ඵලක හා විශේෂ සමරු කලාප සඳහා ජනාධිපතිවරයාගේ ඡායාරූප මෙන්ම පණිවිඩ පළ කිරීමට පෙර ජනාධිපති ලේකම් කාර්යාලයෙන් ලිඛිත අවසරයක් ලබා ගන්
ලංකාව සහ පලස්තීනය අතර වීසා සීමාවන් ලිහිල් කිරීමට කටයුතු කරන්නැයි ලංකාවේ පලස්තීන තානාපති හිෂාම් අබු තාහා මහතා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගෙන් ඉ
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ප්‍රභාස් එක්ක පරිනීති ආදර කතාවක්