භාරත ලක්‍ෂ්මන් පේ‍්‍රමචන්ද්‍ර හිටපු මන්ත‍්‍රී ඇතුළු සිවුදෙනකු ඝාතන නඩුවේ ඉදිරි පියවර ගැන නීතිපති සමග දෙදිනක් සාකච්ඡා කළ බව රහස් පොලිසිය කොළඹ අතිරේක මහේස්ත‍්‍රාත් ප‍්‍රසන්න ද අල්විස් මහතා හමුවේ කියා සිටියේය. මන්ත‍්‍රී දුමින්ද සිල්වාගේ නීතිඥ ජනාධිපති නීතිඥ හේමන්ත වර්ණකුලසූරිය මහතා පැවැසුවේ පේ‍්‍රමචන්ද්‍ර මහතාගෙන් රැකවලකු වූ ඇමැති ආරක්‍ෂක අංශයේ පොලිස් කොස්තාපල් ආර්. ගාමිණී, දුමින්ද සිල්වාට වෙඩි තැබූ බවය. ගාමිණිගේ නීතිඥ ජගත් අබේනායක මහතා ඊට විරෝධය පළ කළේය. සාක්කි නැතිව එවැනි චෝදනා නගන්නේ කෙසේදැයි ඔහු ප‍්‍රශ්න කෙළේය. සැකකරුවන් යළි රිමාන්ඞ් කළ මහේස්ත‍්‍රාත් නඩුව නොවැම්බර් හය වැනිදාට කල්තැබීය.
1
මෙට්‍රො බස් සේවාව සහ ප්‍රවාහන ප්‍රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ආසියාවේ ආශ්චර්යය ඇරෙන්න වෙන කිසිම දෙයක් මට මතක නැතෝ..!(නු)
ප්‍රේමචන්ද්‍ර මලාද? අපිට මතක නැහැ...!(නු)
කියන්න වචන නැහැ(නු)
බාලගිරි දෝෂය වගේ තමයි, අද නොවේ හෙට (අ)
ඔකත් ඉතින් ආසියාවේ ආශ්චර්ය තමයි (අ)
අපිට තියා එයාගෙ දුව හිරුණිකාටවත් මතක නැහැ..!(නු)
කවුද මේ ප්‍රේමචන්ද්‍ර කියන්නෙ මට නම් මතක නැහැ..!(නු)
අන්තිමට මේ දෙන්නම ෂේප් වේවි අර බොඩිගාඩ් රාළහාමි හිරේ යාවි (ස)
මැරුණ කෙනාට වඩා ඉන්න කෙනා වටිනවානේ (ස)
මේ නඩුව අවසන් වෙන්නෙ කවදාද? එදාට දුමින්ද සිල්වා නිදහස්. හිරුණිකා ලබාගෙන තිබුණු ජනතා ප‍්‍රසාදයත් මේ ඊයෙ පෙරේදා නැතිකර ගත්තනෙ. එයා ඉතිං දේශපාලනේ කරලත් ඉවරයි. ජනතාව අවදියෙන් ඉන්නා බව අමතක කරන්න එපා. (නි)
අනේ මන්දා. මටත් මතක නැහැ කිසිම දෙයක්. (නි)
මම හිතන්නේ භාරත මහත්තයම වෙඩි තියාගන්න ඇතියි කියලා. (නි)
පහත් තැනින් යයි ගලා ජලේ.(නදී)