IMG-LOGO

2024 නොවැම්බර් මස 15 වන සිකුරාදා


ප්‍රමාණවත් ඉන්ධන නැත්නම් අධිවේගයට ඇතුල්නොවන්න

(යොහාන් භාසුර)

‘ප්‍රමාණවත් ඉන්ධන නොමැති නම් අධිවේගී මාර්ගයට ඇතුල්වීමෙන් වළකින්න’ යැයි අධිවේගී මාර්ගවල විද්‍යුත් දැන්වීම් පුවරුවල ප්‍රදර්ශන කරන බව මාර්ග සංවර්ධන අධිකාරියේ උසස් නිලධාරියෙක් පැවසීය.

ප්‍රමාණවත් ඉන්ධන නොමැතිව අධිවේගී මාර්ගයට ඇතුල්කළ වාහන රැසක් ඉන්ධන අවසන් වීමෙන් අධිවේගී මාර්ගයේ නවතා තිබීම පිළිබඳව අවදානය යොමු කළ එසේ ජනතාව දැනුවත් කිරීමට පියවර ගත් බව ද එම නිලධාරියා වැඩි දුරටත් කීය. 



අදහස් (2)

ප්‍රමාණවත් ඉන්ධන නැත්නම් අධිවේගයට ඇතුල්නොවන්න

Rohana Tuesday, 02 August 2022 02:20 PM

ඉතින් අනේ ප්‍රමාණවත් ඉන්ධන දුන්නා නම් ඉවරයිනේ...

:       3       10

චන්දන Tuesday, 02 August 2022 03:08 PM

අධිවේගයේ තියෙන ෂෙඩ් එකට නිතරම තෙල් දුන්නා නම් ඉවරයි.

:       1       12

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

තෙල්දෙණිය ආසනය ජාජබට
2024 නොවැම්බර් මස 15 8 0


නැගෙනහිර කොළඹ ආසනය ජාජබට
2024 නොවැම්බර් මස 15 49 0


බස්නාහිර කොළඹ ආසනය ජාජබට
2024 නොවැම්බර් මස 15 259 0


මුතූර් ආසනය සජබට
2024 නොවැම්බර් මස 15 275 0


මාතරම ජාජබට
2024 නොවැම්බර් මස 15 319 0


හොරණ ආසනය ජාජබට
2024 නොවැම්බර් මස 15 174 0


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 245 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 567 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1676 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site