මාතලේ මනාපවලින් මුල්තැනට ආ ප්‍රමිත තෙන්නකෝන් මහතා දඹුල්ලට ආ පැමිණි අවස්ථාවේ සිය ආධාරකරුවන් උණුසුම් පිළිගැනීමට ලක්විය. ප්‍රමිත තෙන්නකෝන් ඉඩම් ඇමැති ජනක බණ්ඩාර මහතාගේ පුත්‍රයාය.
මාතලේ මනාපවලින් මුල්තැනට ආ ප්‍රමිත තෙන්නකෝන් මහතා දඹුල්ලට ආ පැමිණි අවස්ථාවේ සිය ආධාරකරුවන් උණුසුම් පිළිගැනීමට ලක්විය. ප්‍රමිත තෙන්නකෝන් ඉඩම් ඇමැති ජනක බණ්ඩාර මහතාගේ පුත්‍රයාය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එයාලා ජය පැන් බොනකොට , අපි වහ බොනවා (නි)
බලමුකෝ පුතා ගැනවත්.... (නි)
අහිංසක මිනිස්සු පාරේ යන්නේ කොහොමද? (නි)
ඔස්ට්‍රේලියා වලත් චන්දයක් තිබුණා නමුත් මේවගේ දකින්න ලැබුනේ නැහැ. මේ වගේ මිනිස්සු ඉන්නතක් අපේරට දියුණු කරන්නත් බැහැ වැදගත් මිනිස්සුන්ට දේශපාලනය කරන්නත් බැහැ. (දී)
හොදට ගියොත් හොදයි (නි)
අර කවුද 'මුළු ලෝකයම එකම ගම්මානයක්' කියලා කිව්වේ ලංකාවේ පාර්ලිමේන්තුව දිහා බලලා වෙන්න ඇති. (නි)
තාත්තලා පුතාලා ජයපැන් බොයි, ජනතාව ??? (නි)
දැන් නම් දඹුල්ලේ තත්ත්වය පැහැදිලිව පෙනේ. (නි)
කම්පියුටර් ජිල්මාට් ද?ජල්බරිද? අනේ කියන්නකෝ මේකටත් මොනවාහරි (නි)
අනෙ මෙහෙම මිනිස්සු? මේ විදියට වාහන වල ගිහින් අතපය කඩාගත්තම අනාථ වෙන්නෙ මේ මිනිස්සුන්ගෙ පවුල් වල අයම නේද?එදාට ඔය දෙශාපාලකයො ඇවිල්ලා උපකාර කරයිද? (නි)
බලන්න ඉතින් පාරේ යන මිනිස්සු යන්නේ කොහොමද මෙහෙම පාර මැද්දේ යනකොට. දිනපු ගමන් මෙහෙම නම් ඉදිරියට කොහොම වෙයිද...අනේ ලංකාව... (නි)
මගේ මනාපය ඔයාට දෙනවා තැපැල් ඡන්දෙන් තැපෑලෙන් (නි)
වැඩ කළොත් ඡන්ද තියෙනවා. ඒවට මෙන්න හොද උදාහරණ (නි)
අපේ රටේ මිනිස්සුන්ගේ බුද්ධියේ තරම යලිත් ඔප්පු කළා. (නි)
ජනතාවගේ ජයග්‍රහණය සැමරීම!!! ජය වේවා! (නි)
ජය බුක්ති විඳිය යුත්තේ උඩ පනිමින් නොව නිරහංකාරවය (නි)
තාත්තා වගේම රටට වැඩදායක දේශපාලඥයෙක් වේවා! සුබ පැතුම් (නි)
මේ ජය පතන මිනිස්සුන්ට මොලයක් නැද්ද හැබෑටම? තේරෙන්නේ නැද්ද (නි)
අපිට වතුර වෙනුවට ඒවා බොන්න පුළුවන් (නි)
ඕකේ ඇති අමුත්තක් නැහැ. ඕකනේ අලුත්ම දේශපාලන රැල්ල. (නි)
දිනුවා නම් දැන් වැඩ කරන්න පටන් ගන්න (නි)
අනේ අපේ සල්ලි! (නි)
ඔබට මහ ඇමතිකම හිමිවේවා!අපේ සුබ පැතුම් (නි)
සුබ පැතුම්! (නි)
ඔන්න බුද්ධිමත් අපි ඔබලාට වරමක් දුන්නා,දැන් ඕනෑ දෙයක් කරගන්න. (නි)