(රන්ජන් කටුගම්පොල)

අධිකරණයට නොපැමිණීම හේතුවෙන් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමලාල් ජයසේකර මහතා දුටු තැන අත්අඩංගුවට ගෙන අධිකරණ ඉදිරිපත් කරන ලෙස  ශ්‍රේෂ්ඨාධිකරණය රහස් පොලීසියට නියෝග කළේය 

ශ්‍රේෂ්ඨාධිකරණයේ මෙසේ නියෝග කරනු ලැබේ ම් ඊයේ දින අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස නියෝග කරමින් නිකුත් කර න්න තිබූ නියෝගය නොතකා ප ඔහු විදේශගත වී ඇති බවට දැනුම් දීමෙන් පසුවය