
(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
පාර්ලිමේන්තුවේ ඔළු ගෙඩි වලින් ආණ්ඩුව 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ජයග්‍රහණය කර තිබෙන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවැසීය.
රටේ ලක්ෂ 220 ක් ජනතාවගේ ප්රජාතන්ත්රවාදී අයිතිය මේ සංශෝධනයෙන් අහිමි වී තිබෙන බව කී විපක්ෂ නායකවරයා මෙය ලක්ෂ 220 ක් වන ජනතාවගේ පරාජයක් බව සඳහන් කළේය. විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ අද (25)පාර්ලිමේන්තුවේදී 22 වැනි සංශෝධනයට අදාළව පැවැති ඡන්ද විමසීමෙන් අනතුරුව මාධ්‍ය හමුවේ ප්‍රකාශයක් කරමිනි.
අද වනවිට ප්රජාතන්ත්රවාදයට කළු යුගයක් නිර්මාණය වී තිබෙන බවත් ප්රජාතන්ත්රවාදය විනාශ වන ප්රජාතන්ත්රවාදය හකුළු වන ඒකාධිපති ආණ්ඩුවටක මුලපුරා තනි පක්ෂ පාලනයක් ක්‍රියාත්මක කරන්නට රජය පියවර ගෙන තිබෙන බවත් සජිත් ප්‍රේමදාස මහතා කීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පාර්ලිමේන්තුවේ ඉන්න ඔලුව නැති කවන්දයන් පරාද උනා. උනදේ ඒකයි.
කොහේද බූරු පුතානො කියන්නෙ ලක්ෂ 220 පරාජයක් කියල හොරුන්ගෙ පරාජයක්.
මෙයින් කියවෙන්නේ විපක්ෂයට ඔලුගෙඩි/මොළ නැති බවයි. ඡන්දෙන් පරදින බව දන්න නිසා කරන්න තිබුණේ ජාත්‍යන්තර අධිකරණයට ගොස් ශ්‍රේෂ්ඨාධිකරන විසුරන් තමා පාර්ශ්වය කරුවෙකු වෙන නඩුවක තීන්දුව දීම වැරදි බව ඔප්පු කිරීම හෝ ඔවුන් එම වරප්‍රසාද වලින් ඉවත්වීමට බලපෑම් කිරීම.
මොහු ආර්. ප්‍රේමදාසගේ පුත්‍රයාද?
සමහර නායකයොයි කියාගන්න අයගේ කුනු පොල් ගෙඩි වගේ තියෙන ඔලුගෙඩිවලින් මොනවත් දිනනවා තියා අලුතෙන් එක ඡන්දයක් හරවගන්න බෑ.
මෙයා දන්නෙ නැහැනෙ නියොජිත දේශපාලනය කියන එක. පව් මෙයා. කතාව නම් කකුලෙත් එක්ක මොලෙ. දන්නා දෙකුත් නැහැ.
උබලාට ඔලු නෑ කියලානේ ඔය කියන්නේ.
නැතුව හැම සහ ජලනිගේ ඡන්දවලින් දිනන්නද කියන්නේ? පිස්සු කතාමයි කියන්නේ.
එතකොට ශ්‍රේෂ්ඨාධිකරණය මෙම පනත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට එකඟයි කියලා දුන්න තීරණය වැරදියි කියලද මෙතුමා කියන්නේ?
මෝඩයා! කිව්වොත් කියන්නේ ගොන් කතාවක්. එතකොට තමන්ගේ ඔළුව ගෙඩිය පාර්ලිමේන්තුවේ තියාගෙන ඉන්නේ තමන් වෙනුවෙන්ද? නැත්නම් තමන්ව ඡන්දයෙන් පත්කර ගත්ත මහජනයා වෙනුවෙන්ද? උඹ එතෙන්ට ආවේ පින් මන්ත්‍රී කෙනෙක් වශයෙන්ද? කියපන් ඔය ගොන් කතාව නාමල් කොල්ලට.
විපත්ති නායකයා වීරයා වගේ ඇවිත්,ගිරිය පිම්බුවට වැඩක් උනේ නැහැ.කලු ඇදගෙන ආපු එකාලට අන්තිමට රෙදි නැතුවයි යන්ඩ උනේ?
ඔයගොල්ලන් රට පාලනය කරන කාලයේදී පනත් සම්මත කලෙ කොටි ගණන් දීලා බිලිබාගෙන ඒ සල්ලි අපේ රටේ බදු මුදල්,, දැන් තමයි හරි ක්‍රමයට හැමදේම සිද්ධ වෙන්නෙ,,, අපේ රට බන්කොලොත් කරපු පාහරයන්ට යහතින් ජීවත් වෙන්න ඉඩ දුන්නේ නීතිය,,
පව් අනේ !!! AKD, මාලිමා රජයේ මැති ඇමතිවරුන්ගෙ ඔළුගෙඩිවල නියම අන්දමින් ක්‍රියාත්මකවන "මොළ ගෙඩි " තිබෙන නිසා, විපස්ස නා-යකාගෙ, එහෙයියන්ගෙ හිස් ඔළුගෙඩි නිසා, රජය ඉදිරිපත් කල 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පරාජය කිරීමට බැරි වුන බව, දැන්වත් පුතානොට තෙරුම් ගියොත්, එයාගේ "විපක්ෂ නායක" පට්ටම, නම්බු පිටින් බෙරා ගැනීමට හැකි වේ යැයි අප සිතමු. සංශෝධනය පරාජය වුණා කියා කෙදිරි ගාන්න වත්, හොටු පෙරාගෙන නහයෙන් අඩන්නවත් එපා පුතේ ...
ඔයා ඔය පුටුවේ නිකන් ආවේ නෑ. ඔතෙන්ට මිනිස්සු අරගල කරලා, ඡන්දේ දීලා ගෙනත් තියෙන්නේ.