(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
ප්‍රජාතන්ත්‍රවාදය සඳහා වූ වෙස්ට්මිනිස්ටර් පදනම (WFD) විසින් සංවිධානය කරන ලද කථානායකවරයා ඇතුළු මුලසුන දැරීම සඳහා නම් කරන ලද මන්ත්‍රීවරයන්ට (සභාපති නාමාවලියේ සඳහන් මන්ත්‍රීවරයන්ට) අත්දැකීම් හුවමාරු කරගැනීමේ වැඩමුළුවක් පැවැත්විණි.
කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න, නියෝජ්‍ය කථානායක වෛද්‍ය රිස්වි සාලි, නියෝජ්‍ය කාරක සභා සභාපතිනි හේමාලි වීරසේකර, පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් වන ලක්ෂ්මන් නිපුණ ආරච්චි, ආචාර්ය කෞෂල්‍යා ආරියරත්න යන මහත්ම මහත්මීහු ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව නියෝජනය කරමින් මෙම වැඩසටහනට සහභාගී වූහ.
එක්සත් රාජධානිය නියෝජනය කරමින් එරට පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය කථානායක ජුඩිත් කමින්ස් (Ms. Judith Cummins), එක්සත් රාජධානි පාර්ලිමේන්තුවේ හිටපු නියෝජ්‍ය කථානායක ඩෝන් ප්‍රිමරොලෝ (Ms. Dawn Primarolo), සහ ස්කොට්ලන්ත පාර්ලිමේන්තුවේ හිටපු සභාපතිවරයෙක් වූ කෙනත් ඩොනල්ඩ් මැකින්ටොෂ් (Mr. Kenneth Donald Macintosh) යන මහත්ම මහත්මීහු සහභාගී වූහ.
මෙම වැඩමුළුවේදී, එක්සත් රාජධානියේ සහ ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුවලට අදාළව මූලාසනය දරන සභාපතිවරුන්ගේ භූමිකාව පිළිබඳ කරුණු ආවරණය කෙරිණි.
පාර්ලිමේන්තුවේ මහලේකම් කුෂානි රෝහණදීර, සහකාර මහලේකම් හංස අබේරත්න මහත්ම මහත්මීහු ඇතුළු ජ්‍යෙෂ්ඨ පාර්ලිමේන්තු නිලධාරීහු මීට සහභාගී වූහ.
අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයාගේ පත්වීමත් සමඟ පාස්කු විමර්ශන වඩාත් අපක්ෂපාතීව කරනු ඇතැයි බලාපොරොත්තු වුව ද, වත්මන් ආණ්ඩුවට ද මෙම ප්‍රශ්නය නිවැරදි
මීට පෙර මාධ්‍යවේදීන් නොවන පිරිස් සඳහා ද මාධ්‍ය හැඳුනුම්පත් නිකුත් කර තිබු බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.
ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්වහන්සේ ස්වර්ගස්ථ වීම පිළිබඳ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ශෝකය පළ කර තිබේ.
සියලු පුරවැසියන් සාමයෙන්, සමගියෙන් ජීවත්වන රටක් ඊළඟ පරම්පරාවට උරුම කිරීම අවශ්‍ය බවත් ජනතාවට ඇහුම්කන් දීමට රජය සුදානම් බවත් අග්‍රාමාත්‍ය ආචාර්ය හරින
යුද හමුදා සෙබලුන් රැගත් බස් රථයක් සහ ලොරියක් මුහුණට මුහුණ ගැටීමෙන් බස් රථයේ රියදුරු ඇතුළු යුද හමුදා සෙබළුන් 22 ක් තුවාල ලබා රෝහල් ගත කළ බව කිරිඳිවැල පොල
මාලිමාවට මෙවර පළාත් පාලන මැතිවරණයේදී බොහෝ තැන්වලින් බහුතරයක් නොලැබෙනු ඇතැයි හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථ
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
පාර්ලිමේන්තුවේ මුලසුනට එන අයට එංගලන්තෙන් පාඩමක්
දර්ශනී Tuesday, 01 April 2025 05:58 PM
පාර්ලිමේන්තු ලොකුම පුටු දෙකේ ඉන්නේ හොදම රාජපක්ෂ කික්කියෙකුයි කුක්කෙකුයි. කුක්කා මැදමුලනට ඇරෙන්න කාටවත් වැඩ කරලා නැහැ….
Sujeewa Tuesday, 01 April 2025 06:14 PM
අමාත්‍යතුමා , මෙය සිදු වන බව ඔබ දන්නේ කෙසේද? අධිකරණ පද්ධතිය ස්වාධීන නම්, ඉදිරි නඩුවක තීන්දුව කුමක් වේවිද ඔබ දන්නේ කෙසේද? මම NPP ආණ්ඩුවේ ප්‍රබල අනුගාමිකයෙක් වුණත්, මට දැන් දැනෙනවා ඔබ ඇතුළු අතිගරු ජනාධිපතිතුමා, NPP ආණ්ඩුවේ සෙසු පිරිස උනන්දු වන්නේ විපක්ෂය මරා දැමීමට මිස රට සංවර්ධනය කිරීමට නොවේ. ක්‍රමය වෙනස් කළේ අපි, ජනතාව, හරිම අවාසනාවන්තයි. ඔබ වෙනස් වී නැත. NPP යේ කොඳු නාරටිය වූ JVP වසර 60ක් (1964 සිට 2024 දක්වා) ජනතාව විසින් "ඊර්ෂ්‍යා" ලේබලය ඇලවීම පුදුමයක් නොවේ. නැවත සිතන්න. අවුරුදු 60ක් තිස්සේ ඔබ වැරදි කළා; ඔබ ජාතික වත්කම් (බස්, ට්‍රාන්ස්ෆෝමර්, ලාම්පු / දුරකථන කණු ආදිය) විනාශ කළා, ඔබ අහිංසක මිනිසුන් දහස් ගණනක් ඝාතනය කළා. නමුත් ඒ සියල්ල සමඟින් අපි ඔබව තෝරා ගත්තේ ක්‍රම වෙනසක් සඳහායි.
Sujeewa Tuesday, 01 April 2025 06:39 PM
ගරු කථානායකතුමනි, ශ්‍රී ලංකාවේ කථානායකවරයකු බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවෙන් පුහුණුවක් ලබා ගැනීමට අවශ්‍ය නැත. අපි රටක් ලෙස ශතවර්ෂයකට ආසන්න කාලයක් පාර්ලිමේන්තු සහ / හෝ මහජන නියෝජිත ක්‍රම අනුගමනය කරමින් සිටිමු. NPP සලකන්නේ අපි ශ්‍රී ලංකාව තවමත් අපිරිසිදු බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදීන්ගේ කොලනියක් ලෙසද? අපේ ජාතික වීරයින් අසාදු ලේඛන ගත කිරීමේ තීරණයට NPP ප්‍රතිචාර දැක්වූ ආකාරය..., අපට එය දැනීමට නැඹුරු වේ. මම NPP ආණ්ඩුවේ ප්‍රබල අනුගාමිකයෙක් වුණත්, මට දැන් දැනෙනවා ඔබ, අතිගරු ජනාධිපතිතුමා ඇතුළු NPP ආණ්ඩුවේ සෙසු පිරිස උනන්දු වන්නේ විපක්ෂය මරා දැමීමට මිස රට සංවර්ධනය කිරීමට නොවේ. ක්‍රමය වෙනස් කළේ අපි, ජනතාව, හරිම අවාසනාවන්තයි. ඔබ වෙනස් වී නැත. NPP යේ කොඳු නාරටිය වූ JVP වසර 60ක් (1964 සිට 2024 දක්වා) ජනතාව විසින් ඊර්ෂ්‍යා කරන ලේබලය ඇලවීම පුදුමයක් නොවේ. නැවත සිතන්න. අවුරුදු 60ක් තිස්සේ ඔබ වැරැදි කළා; ඔබ ජාතික වත්කම් (බස්, ට්‍රාන්ස්ෆෝමර්, ලාම්පු / දුරකථන කණු ආදිය) විනාශ කළා. ඔබ අහිංසක මිනිසුන් දහස් ගණනක් ඝාතනය කළා. නමුත් ඒ සියල්ල සමඟින් අපි ඔබව තෝරා ගත්තේ ක්‍රම වෙනසක් සඳහායි...