
(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
දිට්වා ව්‍යසනයට වසරක් පිරීම සිහිපත් කරමින් පාර්ලිමේන්තුව අද විනාඩියක නිහඬතාවයක් ආරක්ෂා කළේය.
පාර්ලිමේන්තු ඇරැඹුමේදී කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා පැවසුවේ දිට්වා ව්‍යසනයෙන් ජීවිතක්ෂයට පත් වූ සියලු පුරවැසියන් සිහිපත් කරමින් පාර්ලිමේන්තුව මිනිත්තුවක නිශ්ශබ්ද තාවයක් ආරක්ෂා කළ යුතු යැයි යෝජනා කරන බවයි.
ඒ අනුව පාර්ලිමේන්තුවේ පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරු අසුන් වලින් නැගී සිටිමින් පාර්ලිමේන්තුවේදී විනාඩියක නිහඬතාවය ආරක්ෂා කළහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd