වසර 30 ක යුද්ධය ආරම්භ වීමට පෙර සිටම මඩකලපු දිස්ති‍්‍රක්කයේ කරදියන්ආරු, වෙල්ලාවලි, ශාන්තිමලේ, තිත්කෝඩේ යන ගම්මානයන්හි ජනතාව මඩකලපුව දක්වා ගමන් කරනුයේ මන්මුනේ කලපුවේ පෙරිය පාලම් පාරුවෙනි.
මිනිසුන් මෙන්ම ලොරි බස්, ගිලන් රථ, යතුරු පැදි,ත්‍රි රෝද පවා එගොඩ මෙගොඩ කරන්නේ මෙම පෙරිය පාරුවෙනි.
අවුරුදු 40 කට වැඩි කාලයක් පෙරියෙන් එහා මෙහා ගිය ජනතාවට පෙරියට ආයුබෝවන් කියන දිනය වැඩි ඇතක නොවේ.
මන්මුනේ කලපුව හරහා ඉදිවෙන පාලමේ වැඩ මේ වෙන විට නිම වෙමින් පවති .
දියමංකඩනයත් සමග පාලසේ දිග මීටර 697කි.
වියදම රුපියල් කෝටි 187කි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කලබල වෙන්න එපා (නි)
මමත් ඔය පාරුවේ ගිහිල්ලා තියෙනවා 2010 දී. පාලම දාපු එක ගැන ගොඩක් සතුටුයි.කවුරු කලත් අගය කරන්න ඕන.. (ස)
දෙමල මිනිස්සු දැනගන්න ඕනෑ සිංහල කියන්නෙ කොච්චර වටිනා ජතියක්ද කියලා. වැඩි ඈතක් නැහැ ශ්‍රී ලංකාව වෙනස් වෙයි සිංගප්පුරුව වගේ (නි)
දැන් යන විදිහට ඕකටත් මොනවාහරි කරයිද දන්නෙ නැහැ මේ මිනිස්සු (නි)
සත්‍ය - කෙලෙහිගුණය කියන්නේ සංධානෙට ඡන්දෙ දෙන එක නොවේ. තමන්ගේ ගමට, නගරයට, රටට සේවයක් කරන, එහෙම කරපු ඕනෙම අපේක්ෂකයුට ඕනෙම පක්ෂයකට ජන්දය දෙන එක. මේ වගේ සංවර්ධන කටයුතු සිදුවෙන්න මොකක්ද සිදුවුණා වෙනස මේ රටේ? කවුද මේ වෙනස මේ රටට උදා කලේ? කවුරු නිසාද අපි හැමෝම නිර්භයව නිදහසේ මේ රටේ ජීවත් වෙන්නේ ? මේ විස්තර දන්නා කෙනෙක් ඉන්නවා නම් අහල ඊට පස්සේ කෙළෙහිගුණය කියන්නේ මොකක්ද කියන එක තේරුම් ගන්න. (නදී)
ජනාධිපති ඇතුළු මේ රජය මෙච්චර දේවල් කරලත් තවත් විදේශික රටවල් වලට ගැතිකම් කරන අපේ උන්දැලටත්, එක පැත්තකට විතරක් කතා කරන යක්ෂයාගේ රටටත්, පාඩමක් උගන්වන්න පුළුවන් වෙන්නේ අපි හැමෝම බොදුබල සේනා එක්ක එකතු වුණොත් විතරයි. මමත් කතෝලිකයෙක්. නමුත් හොඳ සිංහල කොල්ලෙක්. (නි)
මොරටුවේ පාලම හදලා දෙන්න ඉක්මනට. හරිම අමාරුවෙන් දැන් එතනින් යන්නේ. ළගදීම හොද අනතුරක් වෙනවා. අපිව බලාගන්න කෙනෙක් නැහැනේ (නි)
ඉස්සර යුද්ධයට වියදම් කරපු සල්ලි උතුරේ මිනිස්සුන්ගේ සංවර්දනයට වියදම් කරන්න එපා කියලා කිසිම කෙනෙක් දකුණෙන් කිව්වේ නැහැ.අපි එක වගේ සතුටු වුණා උතුර සංවර්ධනය කරනවට. ඒක තමයි අපේ වෛරයක් නැහැ කියලා පෙන්නුවේ. නමුත් දැන්නම් එහෙම කරන්න එපා කියලා කියන්න වෙනවා.උතුරේ මිනිස්සු එදත් කළගුණ දන්නේ නැහැ අදත් දන්නේ නැහැ (නි)
අනිවාර්යයෙන් විජේතිලක,නියම ප්‍රශ්නයක්. (නි)
මට තේරෙන්නේ නැහැ මොනවද මේ මිනිස්සු කියන්නේ කියලා. කෙලෙහිගුණය කියන්නේ සංධානෙට ඡන්දෙ දෙන එකද ? සංධානේ කියන්නේ සිංහල ජාතියද ? මේවා පිටරටවල් වලින් , පාලමක් හදන්නම දුන්න ආධාර වලින් හදන ඒවා (නි)
කොච්චර කළත් දමිළයන් දමිළයන්ම තමයි. කොහොමත්... හොදම දේ පාරුවෙන්ම යන්න දෙන එක (නි)
දෙමල මිනිස්සු ආත්මය පාවා දෙන්නේ නැහැ වාසි වලට. සංවර්ධනය කියන්නේ මොකක්ද කියලා හොදට හොයලා බලන්න.. (නි)
ණය වෙලා හදන්නේ අපිට ආදරේටද? (නි)
පාලමෙන් එගොඩ වෙලා අහවලාට කතිරය ගහන්න. එතකොට සේරම හරි (නි)
අවුරුදු 30 ක පමණ අගාදයකින් පසු අවුරුදු 5 ක පමණ කාලයක් තුල මේ වගේ සංවර්ධනයක් කරන්න පුලුවන් නම් තව අවුරුදු 10 කින් කුමන කතාද? (නි)
ළඟදිම පටන් ගන්න ඊලඟ යුද්දෙදි කොටින්ට බෝම්බ තියලා පුපුරවන්න පාලම්, බෝක්කු, රේල් පාරවල් පුළුවන් තරම් ණයවෙලා හදලා දෙන්න ඕනෙ. (ස)
ඉන්දික කියන කතාව සම්පුර්ණ ඇත්ත.උතුරේ මිනිස්සු ගැන හරිම කණගාටුයි. අපි කියන්නේ සම්පුර්ණ බලය දෙන්න නෙමෙයි. නමුත් කෙලෙහිගුණ තියෙන්න ඕනෑ.මේ මිනිස්සු ළග ජාතිවාදය නැතිවෙලා නැහැ. (නි)
කොළඹ ඉන්න අපි උතුරේ වැඩ දැකලා ජනාධිපතිතුමාට කෘතගුණ සළකනවා. එහෙත් උතුරේ මිනිස්සු ඒවා බුක්ති විදිමින් කොටියට ආවඩන්නන්ට ඡන්දෙ දෙනවා.අනේ මන්දා උතුරේ වැරැද්දද? ජනතාවගේ වැරැද්දද ? (නි)
මේ දන්නේ නැති නිසා අහන්නේ. කෙලෙහි ගුණ සලකනවා කියන එකෙන් අදහස් කලේ මොකද්ද? පවුල් වල අයට පළාත් සබාවට යන්න මනාපේ දෙන එකද? (ස)
කොපමණ ගුණ කලත් , බනින අමනෝ සිටිති කොතනත්.බලය නොලබන අත්, රටට වින දෙන බොරුම වපුරත්. (ස)
ඔය වියදම් කරන සල්ලි වලින් භාගයක් අනිත් පළාත් වලට කරා නම් ඒ මිනිස්සුන්ගේ කෙලෙහි ගුණයක් තියේවි. (ස)
කොච්චර කරත් වැඩක් නැහැ.කලගුණ සලකන්න දන්නෙ නැති ජාතියක්නෙ ඉන්නෙ. (ස)
හොඳ වැඩක්..... (ස)
මොනවා කලත් කොච්චර කලත් ජනාධිපතිතුමාට ඒ කෘතගුණ සලකන්න දන්නේ නැති මිනිස්සු ඉන්නේ මේ රටේ. කොළඹට පමණක් සීමා වෙලා තිබුන මෙවැනි සංවර්ධන ව්‍යාපෘති මේ අයට ලැබීම මොනතරම් භාගයක්ද? කවදාහරි ඒ වෙනුවෙන් අපේ ජනාධිපතිතුමා වෙනුවෙන් ඔබ ඔබලාගේ වගකීම ඉටු කරන්න. (ස)
පාලම හදන එකට ගොඩක් සතුටුයි. ඒත් මෙච්චර කල් පාරුව පැදලා ජිවත් උන අයටත් ඉදිරි කාලයේ කරන්න රැකියාවකුත් දුන්නා නම් නියම මහත්වරු ! (ස)
මේ කට්ටියට පාලම් එපා කියලා නේද ආණ්ඩුවට විරුද්ධව ඡන්දෙ දුන්නේ? දැන් ඉතින් පාලම් පාරුවෙන්ම යන්න දෙන්න තියෙන්නේ... (නි)
මේ වගේ රට සංවර්ධනය වෙන එක ගැන ආඩම්බරයි. ඒත් ප්‍රශ්නය තියෙන්නේ මේ පළාත් වල මිනිසුන් මේවට කෙලෙහි ගුණ දක්වයි ද කියන එකයි.. (ස)
මෙච්චර කරලත් සන්දානේ අයව මේ දෙමල මිනිස්සු ටික තේරුම් ගන්නේ නැහැනේ. සිංහල අපිව දෙමල අයට මෙච්චර එපා වෙලාද? (නි)