දිවයිනේ සියලුම පිරිවෙන් සඳහා නොමිලයේ සිවුරු හා නිල ඇඳුම් ලබා දීමේ වැඩසටහනේ මුල්ම අදියර හම්බන්තොට දිස්ත්‍රික් පිරිවෙන් සිසුන් වෙනුවෙන් තංගල්ල කුඩා විහාරස්ථානයේ අධ්‍යාපන සේවා අමාත්‍ය දුමින්ද දිසානායක හා හම්බන්තොට දිස්ත්‍රික් මන්තී නාමල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු විය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පිරිවෙන් වලට නිල ඇඳුම් දීමට වඩා අධ්‍යාපනයට අවශ්‍ය යටිතල පහසුකම් සපයා දීම සුබදායකයි. ඩෙස් බංකු,පුස්තකාල පොත්, කොම්පයුටර්,උපාධි ගුරු පත්වීම් ,ගම්බද සිසුන්ට බයිසිකලයක් ...අවශ්‍ය දේවල් නම් මේවාය. (නි)
අපේ හාමුදුරුවරුන්ට හොඳින් ඉංග්‍රීසි උගැන්වීම වැදගත් බව මා සිතනවා. ඒ සමගම සාමාන්‍ය පරිඝනක දැනුමකුත් ලබාදෙන්නේ නම් නුතන ලෝකයත් සමග ඉදිරියට යාමේ හැකියාව සංඝයා වහන්සේට ලැබෙන බව සහතිකයි. (නි)
සමහර ගම්වල ළමයින්ට නිල ඇදුම් තියා නිකන් ඇදුමක්වත් නැහැ. (නි)
බොහෝ පිරිවෙන් පවත්වාගෙන යන්නේ අඩුම පහසුකම් යටතේ.සිවුරු දෙන එක යහපත් . ඒත් භෞතික පහසුකමුත් ප්‍රමාණවත්ව ලබාදුන්නොත් පිරිවෙන් වල සංවර්ධනයට කරන මහත් උපකාරයක් වේවී. (නි)
මේක බොරු මහනුවර 2013-06 01 නිල ඇදුම් බෙදා දුන්න මහනාහිමි අතින්. දුමින්ද තමා සංවිදානය කරලා තිබුනේ. මේ 2 වෙනි අවස්ථාව වෙන්ට ඇති. මේකට මල්ලක් දීලා ඒකෙන් හම්බකරලා.(නදී)
මම හිතනවා පල්ලි, කෝවිල් වලට සම්බන්ධ අධ්‍යාපන ආයතන වල ඉගන ගන්න ළමයින්ටත් මේ වගේ නිල ඇඳුම් ලැබේවි කියල.(නදී)
පිරිවෙන් වලට,පන්සල් වලට ආදරය කිරීම හොඳයි. නමුත් ප්‍රථමයෙන්ම සිදුවිය යුත්තේ සිංහල බෞද්ධ ජාතය රැකගනීම සඳහා නීති පැනවීමයි(අ)
පිරිවෙන් වලට,පන්සල් වලට ආධාර කිරිම හොඳයි. නමුත් ප්‍රථමයෙන්ම සිදුවිය යුත්තේ සිංහල බෞද්ධ අයිතිය රැකගැනීම සඳහා නීති පැනවීමයි. අද සිංහලයට විවාහ විය හැක්කේ එක විවාහයයි. මුස්ලිම් නීති අනුව විවාහ පහකි. මේවා නැවැත්විය යුතුයි. සිංහල එක්කෙනෙකුටවත් බැහැ යාපනේ හරි කල්මුනේ හරි ආසනයක් දිනන්න. මේක සිංහල රට,සිංහල බෞද්ධ රට. දැන් මම ජාතිවාදියෙක් කියාවි. ඔව් මම ජාතිවාදියෙක් තමයි. නමුත් මම දේසපාලන බලය වෙනුවෙන් සිංහලයන් අසමගි කරන්නේ නැහැ. (නි)
ලුම්බිණි, ඔය මාරයි නේද , අර මැද පෙරදිග ඉන්න අපේ අයට වතුර උගුරක් දෙන්න කෙනෙක් නැහැ, මෙහෙ ඉන්න අයට අපි දීපන්කො පල්ලි වලටත් ඇදුම්!(අ)
ලුම්බිණි නෝනා, ඔයා කොහොම කෙනෙක්ද කියල මුළු ලංකාවම දන්නවා.(නදී)
නිමල් ලලිතා, ඔබ නිවැරදියි. සිංහල අපටත් කසාද 5 වත් කර ගැනීමට අයිතිය කිබිය යුතුයි. කෝ මේ බල සේනාව...? (නදී)