රටේ ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් ප්‍රකාශයක් නිකුත් කළ බව කියන පුරවැසි බලය සංවිධානයේ කැඳවුම්කරු සමන් රත්නප්‍රිය මහතා අද (14) කොළඹ විශේෂ විමර්ශන ඒකකයට පැමිණ ප්‍රකාශයක් ලබාදුන්නේය.
සමන් රත්නප්‍රිය මහතා සමඟ පුරවැසි බලය සංවිධානයේ සාමාජිකයන් වන මහාචාර්ය සරත් විජේසූරිය සහ ගාමිණී වියන්ගොඩ යන මහත්වරු විශේෂ විමර්ශන ඒකකයට පැමිණි අතර ඔවුන්ගෙන් ද ප්‍රකාශ සටහන් කරගෙන ඇත.
රත්නප්‍රිය මහතා ඉකුත් 6 වැනිදා පැවති මාධ්‍ය හමුවකදී රටේ ජාතික ආරක්ෂාවට තර්ජනයක් වන ආකාරයේ ප්‍රකාශයක් කළ බවට පිවිතුරු හෙළ උරුමයේ ප්‍රධාන ලේකම් උපුල් නිශාන්ත මහතා පොලිස් මූලස්ථානයට පැමිණිල්ලක් කර තිබිණි.
(ඡායාරූප හා විඩීයෝ - ගයාන් අමරසේකර)
පොලිස් මාධ්‍ය කොට්ඨාසය සම්බන්ධකර ගැනීම සදහා නව දුරකතන අංකයක් හදුන්වාදී ඇත.
රුපියල් අසූ නව ලක්ෂ අනූ හත් දහසක් පමණ වටිනා විදේශීය නිෂ්පාදිත දුම්වැටි තොගයක් නීතිවිරෝධී ලෙස මෙරටට ගෙනැවිත් , කටුනායක ගුවන් තොටුපොළෙන් පිට කර ගෙන යමින
යාපනය නල්ලූර් ප්‍රදේශයේ පිහිටි නිවසකින් රුපියල් එක්කෝටි පනස්ලක්ෂයකට ආසන්න වටිනාකමින් යුතු මුදල් හා රණ් භාණ්ඩ තොගයක් කොල්ලකෑමේ සිද්ධියක් සමබන්ධයෙන
මහ කන්නයේ කුඹුරු වැඩ ආරම්භ වි මඩ වැඩ අවසන් වෙමින් පවතියද හම්බන්තොට දිස්ත්‍රික්කයේ ඇතැම් ප්‍රදේශවල ගොවීන්ට තවමත් සහනාධාර පොහොර මුදල් නොලැබී ඇති බව ගො
රුපියල් කෝටියකට ආසන්න වටිනාකමකින් යුත් ’’අම්බර්’’ තොගයක් සමග පුද්ගලයන් දෙදෙනෙකුඅනුරාධපුර පූජා නගරයේදී අත්අඩංගුවට ගත් බව අනුරාධපුර මූලස්ථාන පොලිස
ඇමෙරිකන් භාණ්ඩාගාර ලේකම් ලෙස ස්කොට් බෙසෙන්ට් නම් කිරීමට ඇමෙරිකන් ජනාධිපති ධුරයට තේරී පත් වූ ඩොනල්ඩ් ට්‍රම්ප් පියවර ගෙන ඇත.
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
පුරවැසි බලයේ කැඳවුම්කරුගෙන් සීඅයිඩියට ප්‍රකාශයක්
අප්පුහාමි Friday, 14 December 2018 12:02 PM
ගෑස් අලෙවි නියෝජිතයින්...
නිර්මාල් Friday, 14 December 2018 12:21 PM
කරපිටින් තමන්ව බලයට ගෙනාපු මිනිස්සුන්ගෙන් පළිගන්න පටන් අරං හිටං...
BamunuarachchiSaturday, 15 December 2018 03:00 PM
සිරිසේනව මේ ගොල්ලෝ කරපිටින් ගෙනාවේ 30 වතාවක් තල්ලු කරලාවත් ඇතුලට දා ගන්න බැරුව හිටි රනිල්ව පාර්ලිමේන්තුව ඇතුලට දා ගන්න. සිරිසේන ඇතුලට ආවාම ඒ පිහිටෙන් රනිල් ඇතුල් වුණා. නැති නම් රනිල්ට අගමැතිකම හීනෙන්වත් ලැබෙන්නේ නැහැ. එජාප ගොයියෝ ශ්‍රී ලංකා කෙනෙක්ව ජනාධිපති කර ගන්නේ කොහේ තිබෙන අමාරුවකටද? හලෝ ඕවා එජාප ගොයියන්ටම කියලා චූන් වෙන්න. මේ ගොල්ලෝ කියන දෙය අහගෙන ඉන්නේ එජාප ගොයියෝම තමයි. රටේ බුද්ධිමත් මිනිස්සු මේ හාල්පාරුවන් කියන දේවල් අහන්නේ නැත. මේ ගොල්ලෝ කව්ද?
BamunuarachchiSunday, 16 December 2018 10:49 AM
කරේ තියාගෙන ආවානම් අර වඳුරට වෙච්චදේ තමයි වුනේ... වඳුරා ඇතුලේ...
sisira Friday, 14 December 2018 01:20 PM
මහජනතාවගේ මුදල් අරන් එක එකාට කඩේ යන බත් බැලයින් තමයි.
Liyanage Friday, 14 December 2018 02:53 PM
රටේ නායකයින්ට රට කරන්න දීල මේ සෙට් එකට වැඩක් බලාගන්න කියන්න.
BamunuarachchiSaturday, 15 December 2018 04:52 PM
කුලියට කහින කල්ලියක්
Bamunuarachchi Friday, 14 December 2018 05:31 PM
ඇස් දෙකේ සිට පහලට පට්ට ගැසිය යුතුය.
Ratnamalala Friday, 14 December 2018 10:42 PM
එන් ජී ඕ අටෝගෙන රටට විනකරමින් අයුතු ලෙස ලාභ ප්‍රයෝජන ලබමින් කරන මේ නාඩගම් වලට ඔය හැම කෙනාටම දඬුවම් ලබා දිය යුතුමය.
ගල්කටස් Saturday, 15 December 2018 04:14 AM
ලස්සනට තිබුණු රට විනාශ කලේ මේ අය ඩයස්පෝරාවේ ඩොලර්වලට... වලපල්ලට යනකොට විඳවයි ඕවා නියමෙටම...
ramayiya Sunday, 16 December 2018 09:30 PM
අම්මෝ මෙන්න එන ජි ඕ කාක්කෝ රැලක්ම ඉන්නවා.
sudesh Monday, 17 December 2018 03:15 AM
මෙයාලව දැක්කාම හිරිකිතේ බෑ.
rocky Saturday, 29 December 2018 01:49 AM
අපේ රට දරුණු ඒකාධිපති පවුල්වාදයකට යොමුව තිබුණු අවධියේ එය වලක්වා ගැනීමට මේ පිරිසගෙන් ලොකු රුකුලක් ලැබුණු බව අප අමතක කළ යුතු නැත. එහෙත් ඒ වෙනුවෙන් දැන් මොවුන් ලබා ගන්නවයි කියන ප්රතිලාභ ගැන අසන්නට ලැබෙන විට අපට ඔවුන් ගැන කලකිරීමක් ඇති වේ. ඇතැම් අඥාන පරවේණි දාසයන් ආඥා දායකත්වයට පවුල්වාදයට කඹුරන්නට කැමති වුනත් අප කිසිසේත් එවැන්නකට නම් ඉඩතැබිය යුතු නැත... පොදු සතුරාට එරෙහිව එක්සත් විය යුතුය!
chandana Tuesday, 01 January 2019 06:34 AM
මේ අය තමා රට විනාශ කරන්නට අත දුන්න අය.
maheshika Tuesday, 01 January 2019 04:18 PM
මේ ඩොලර් වලට කහින මල පෙරේතයෝ ටික දුම්මල ගහල හරි එලෙවේ නැත්නම් රටම අනතුරේ.