පැරීසියේ ධම්මචක්ක බෞද්ධ විහාරස්ථානය සංවිධානය කළ අලුත් අවුරුදු උත්සවය ලකුරනව් ඩෙලානු ක්‍රීඩාංගනයේ දී පැවැත්විණි. සිංහල අලුත් අවුරුදු චාරිත්‍රාණුකූලව හිසතෙල් ගෑමෙන් පසුව වැඩිහිටියනට බුලත් හුරුළු දී අවුරුදු සංග්‍රාහ කටයුතුවලින් උත්සවයේ කටයුතු ආරම්භ විය. අලංකාර සංස්කෘතික ප්‍රසංගයක් ද පැවැත්විණි. විහාරාධිපති කෝ. ආනන්ද හිමියෝ ඇතුලු මහා සඟරුවන ද, ලකුනාරව් නගරාධිපතිවරයා ද, ශ්‍රී ලංකා ගුවන් විදුලියේ හඳ මාමා වැඩ සටහනේ නිර්මාතෘ සුමන ජයතිලක මහත්මිය ද, ඇතුළු ආරාධිතයෝ විශාල පිරිසක් මෙම අවස්ථාවට එක් වූහ.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපේකම කොහේ ගියත් තියෙන්ව ශ්‍රී ලාංකිකයෝ විදියට ආඬම්බරයි
ලස්සන වැඩේ. ඒත් ඇයි මේ අර හොරු මේකට ගෙන්නලා කාගත්තේ.
අපේ ජාතික සමගිය ශක්තිමත් කරන්න විදේශයන්හි සිදුකරන මෙවෙනි සංස්කෘතික මංගල්ල්‍යයන් බෙහෙවින් උපකාර වෙනවා.
පැරිසියේ සිටින කෙනෙක් වන මම මෙය දැකීමෙන් සතුටට පත් වුණෘ
ආදරණීය සුනිල්, ඔබගේ අලංකාර ඡායාරූප එකතුවට ස්තූතියි!