IMG-LOGO

2025 අප්‍රේල් මස 24 වන බ්‍රහස්පතින්දා


පොලිතීන් - ප්ලාස්ටික් හානි වළක්වන්න අලුත් වැඩක්

(යොහාන් භාසුර)

පොලිතීන් සහ ප්ලාස්ටික්වලින් වන පරිසර හානිය වැලැක්වීමට ‘ක්ලීන් ශ්‍රී ලංකා’ වැඩසටහන සමඟ එක්ව මධ්‍යම පරිසර අධිකාරිය වැටලීම් තිව්‍ර කිරීමට පියවර ගෙන තිබේ.

පොලිතීන් සහ ප්ලාස්ටික අනිසි භාවිතයෙන් වන ව්‍යවසනය පිළිබඳව නිස්පාදකයන්, වෙළෙඳසැල් හිමියන්, එම කාර්ය මණ්ඩල සහ පාරිභෝගික ජනතාව දැනුවත් කිරීමට එම වැඩසටහන යටතේ ප්‍රමුඛත්වය හිමිවන බව ද මධ්‍යම පරිසර අධිකාරිය පවසයි.

වැඩසටහන ආරම්භ කරමින් පරිසර පොලිසිය සහ පාරිභෝගික කටයුතු අධිකාරියේ සහයොග්ය ද ඇතිව කොළඹ පිටකොටුව ප්‍රදේශයේ මෙහෙයුමක් ක්‍රියාත්මක කළේය.



අදහස් (4)

පොලිතීන් - ප්ලාස්ටික් හානි වළක්වන්න අලුත් වැඩක්

sunil Thursday, 20 February 2025 08:56 PM

ඉතා ඛේදජනකයි, පරිසරය ගැන කිසිම අනුකම්පාවක් නැහැ. සිමෙන්ති කොට්ටයේ කඩදාසිය ඉරලා විසිකරනවා. ඒක එක පාරිසරික ප්‍රශ්නයක්. බඩු ගෙනයාමට පොලිතින් බෑග් භාවිතාකොට විසිකරනවා. බොහෝ විට පොලිතින් බෑග් එකක බඩු දාගෙන යනවිට ඉතා සුළු දෙයකින් පවා එය ඉරී බඩු හැලෙන්නත් පුළුවන්. නමුත් සිමෙන්ති බෑග් එක ඉරා දමන්නේ නැතිව පරිස්සමෙන් භාවිතා කරනවා නම්, ඒකෙන් බෑග් කිහිපයක්ම සාදාගන්න පුළුවන්. ඒවා බරැති hardware වැනි බඩු පවා දාලා දෙන්න පුළුවන්. ඉරෙයි කියලා බය නැතිව බඩු ටික රැගෙන යන්නත් පුළුවන්. පරිසරයට කොතරම් ඉතිරියක්ද? පොලිතිනුත් ඉතිරි වනවා. බදු නාස්ති වන්නේ නැහැ. පරිසරය පිළිබඳ හැඟීම ඇතිකරගෙන වැඩ කිරීමට සියලුම ගැනීම වැදගත්... අනවශ්‍ය විධියට පරිසරයට ද්‍රව්‍ය මුදා නොහැරිය යුතුයි. හැකි සෑම විටෙකම භාණ්ඩ නැවත නැවත භාවිතා කරන්න...

:       0       11

Nihal Thursday, 20 February 2025 09:30 PM

බටහිර ධනවත් රටවල පවා පොලිතීන් තහනම් කරලා තහනම් නොකර කිසිදාක මෙය නිමාවක් දැකිය නොහැකියි. පාර දෙපසට කුණු මලු විසි කරලා, කාණුවල වතුර අවහිර වෙලා මදුරුකීට, පොල්කුඩු වගේ ලක්ෂ ගණනින්, ටවුන්වල පිටුපස මුත්‍රා සහ පල්වුණු කුණුවල දැඩි දුර්ගන්ධය මේක රටක් නෙමෙයි අපායක්, දැඩි නීති අණපනත් හදලා ක්‍රියාත්මක කලොත් රට හදාගන්න පුලුවන්, සිංගප්පූරුව හැදුවේ ඒ විදියට,ලෝකේ ඕනෑම රටක් අපිරිසිදුනම් ඉතා දිළිඳුයි. සංචාරකයෝ මූණට නොකිව්වාට සමහර දුෂ්ට මිනිස්සු හතර වටේ පරිසරය වනසනවා..

:       0       12

Anura Friday, 21 February 2025 09:44 AM

පොලිතින් ප්ලාසිටික් පාලනය කරන්න ඕනෑ ඒවා වෙළඳපොළට එන තැනින්මයි දැන් 75 මිලි - 100 මිලි බිම ජාති විකුණනවත් භාවිත කරන්නේ ප්ලාසිටික් බෝතල්...

:       0       1

kam Friday, 21 February 2025 05:52 PM

ලංකාවේ ජනතාව පරිසරය ගැන කිසිම තැකීමක් නැහැ. හිතන්නේ තමන්ගේ පහසුව පමණයි. යන තැනකට බෑග් එකක් අරන් යන්නේ නැහැ. යන යන තැනින් සිලි මලු ගන්නවා. ඊට පස්සේ වීසි කරනවා. නිකං ලැබෙන දේනේ. දැනුවත් කරන එක හොඳයි. රූපවාහිනිය සහ සමාජ මාධ්‍ය භාවිතා කළොත් ඵලදායී වේවි...

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

සිසුන්ගේ දිවා ආහාරය ගැන රජයෙන් ප්‍රතිපත්ති තීන්දුවක්
2025 අප්‍රේල් මස 24 41 0

පාසල් සිසුන්ට ආහාර වේලක් ලබාදීමේ ලෝක ආහාර වැඩසටහනෙ මේ වන විටත් ක්‍රියාත්මක වැඩ පිළිවෙළ අඛණ්ඩව ක්‍රියාත්මක කිරීමට රජය ප්‍රතිපත්තිමය තීන්දුවක් ගෙන ඇ


තැපැල් ජන්ද සළකුණු කිරීම අද ඇරැඹේ
2025 අප්‍රේල් මස 24 50 0

පලාත් පාලන ආයතන ජන්ද විමසීමේ තැපැල් ඡන්ද සලකුණු කිරීම අද (24) ආරම්භ කෙරෙන බව මැතිවරණ කොමිෂන් සභාව සදහන් කරයි.


සේවක අරමුදලේ කෝටි 2179කට වෙච්ච දේ
2025 අප්‍රේල් මස 24 464 0

සේවක අර්ථ සාධක අරමුදල සමාගම් පහළවක කර තිබූ රුපියල් කෝටි 2179ක ආයෝජනයන්ගෙන් ප්‍රතිලාභ ලැබී නැතැයි ජාතික විගණන කාර්යාලයේ අලුත්ම වාර්ෂික වාර්තාවේ දැක්වේ.


දළදා වන්දනාවට ක්‍රියාත්මක කළ විශේෂ දුම්රිය අද සිට නතර වෙයි
2025 අප්‍රේල් මස 24 561 0

සිරි දළදා වන්දනාවට සහභාගි වන බැතිමතුන් සදහා කොළඹ කොටුව හා මහනුවර අතර ක්‍රියාත්මක කළ විශේෂ දුම්රිය සේවා අද (24) සිට නැවත දැනුම් දෙන තුරු නතර කිරීමට දුම්රි


වනසන්න තිබූ විස්කි තේ කහට වෙලා
2025 අප්‍රේල් මස 24 1312 0

නඩු භාණ්ඩ ලෙස අධිකරණයට ඉදිරිපත් කළ මිල අධික විදේශීය මත්පැන් බෝතල් තොගයක් විනාශ කිරීමට සූදානම් වූ අවස්ථාවේ ඒවායේ තිබූ අරක්කු තේ කහට බවට පත්වූ සිද්ධියක


අදත් තැනින් තැනට වැස්ස
2025 අප්‍රේල් මස 24 64 0

බස්නාහිර, වයඹ සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින්විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 683 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 338 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 486 2
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site