පැල්මඩුල්ල පොරෝණුව ග්‍රාම නිලධාරී වසමට අයත් පොරෝණුව වත්ත උඩ කොටසේ අංක තුන ලයින් කාමරවල පදිංචි පවුල් තිස් පහක පුද්ගලයින් 130ක් ඉරිදා (22) සවස එම ස්ථානවලින් ඉවත් කළ බව රත්නපුර දිස්ත්‍රික් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.
මෙම ලයින් කාමර පිහිටි ස්ථාන 2014 නොවැම්බර් මාසයේ ගොඩනැගිලි හා පර්යේෂණායතනය කළ නිරීක්ෂණවලදී නායයාමේ අවදානම් සහිත ස්ථාන බවට හඳුනාගෙන ඇති ස්ථානයක් බවද එම මධ්‍යස්ථානය කියයි.
අධික වැසි දිනවල දී එතැනින් ඉවත්වන ලෙස පදිංචිකරුවන්ට දැනුම් දී තිබූන බවද ලයින් කාමර ආසන්නයේ පිහිටි ගස් කිහිපයක් ඉබේ ඉදිරි වැටුණ නිසා බියපත් වූ වැසියන් ඒ බව ග්‍රාම නිලධාරීවරයාට දැනුම් දීමෙන් පසු ප්‍රාදේශීය ලේකම්වරයාගේ උපදෙස් මත වහාම ඔවුන් තාවකාලිකව ඉවත් කළ බවද කියති.
ඉවත්කළ පිරිස් දැනට පොරෝණුව දෙමළ විද්‍යාලයේ රඳවා සිටිති.
තම මිතුරාගේ පෙම්වතිය හමුවීමට මිතුරා සමඟ ඇයගේ ගමට ගිය පාසල් සිසුවෙකුට කිසියම් පිරිසක් පහරදීමෙන් එම සිසුවා මරණයට පත්ව ඇතැයි මාතලේ මහවෙල පොලිසිය පවසය
මෙවර මහකන්නය සඳහා ජලය නිකුත් කිරීම ලබන15වැනිදා සිට සිදු කරන බව කෘෂිකාර්ම අමාත්‍යංශය පවසයි
ශ්‍රී ලංකාවේ ආර්ථිකය ස්ථාවර කිරීමට ඉවහල් වූ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහනට කැපවන ලෙස නව පාලනයෙන් ඉල්ලා සිටින බව හිටපු මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහා
මාතර උනැල්ල ප්‍රදේශයේ ඇගලුම් සේවකයෙකු සන්තකයේ තිබී එකවර උණ්ඩ පහක් යෙදිය හැකි රිවෝල්වරයක් අත්අඩංගුවට ගත් බව මාතර කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය පවසයි.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ශ්‍රී ලංකාවේ ඕස්ට්‍රේලියානු මහකොමසාරිස් පෝල් ස්ටීවන්ස් මහතා (Paul Stephens) අතර හමුවක් කොළඹ ජනාධිපති කාර්යාලයේදී අද (2) සි
ශ්‍රී ලංකාවේ ඩෙංගු මර්දන කටයුතු සඳහා ශ්‍රී ලංකාවේ පූර්ණ සහයෝගය ලබාදෙන බව ශ්‍රී ලංකාවේ කියුබානු තානාපති අන්ද්‍රේස් මාර්සෙලෝ ගොන්සාලෙස් ගොරිඩෝ මහතා ජ
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
පැල්මඩුල්ලේ නායයෑම් බියක් : පවුල් 35ක් ඉවත් කරයි