වකුගඩු රෝගයෙන් පෙළෙන කැලණියේ පෑලියගොඩ ප්‍රදේශයේ දරුවකුට මුදලින් ආධාර කොට එම දරුවාගේ ජීවිතය රැකදීමට ප්‍රංශ ලංකා සංවිධානය පියවර ගත්තේය.
මෙම පුණ්‍ය කර්මය කැලණියේ රෝමානු කතෝලික මීසම භාර ගිහාන් රිඩ්ලි පියතුමාගේ මූලකත්වයෙන් සිදු විය.
වකුගඩු රෝගයෙන් පෙළෙන කැලණියේ පෑලියගොඩ ප්‍රදේශයේ දරුවකුට මුදලින් ආධාර කොට එම දරුවාගේ ජීවිතය රැකදීමට ප්‍රංශ ලංකා සංවිධානය පියවර ගත්තේය.
මෙම පුණ්‍ය කර්මය කැලණියේ රෝමානු කතෝලික මීසම භාර ගිහාන් රිඩ්ලි පියතුමාගේ මූලකත්වයෙන් සිදු විය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නිස්සංක, හැමදේකම වැරදි දකින්න පුරුදු වෙන්න එපා. ඔය වගේ අයට වෙනත් ආගමක කෙනෙක් වැරැද්දක් කළහම වැරදියි. හඩක් නැගුවහමත් වැරදියි. මේ වගේ දෙයකදීවත් ස්තුතියක් පුදන්න පුරුදු වෙන්න. (නි)
මට සමහර අයගේ අදහස් දැක්කාම බල්ලා පිදුරු කන්නෙත් නැති කතාව මතක් උනා..(නු)
මාලා මේ අය යාඥා කරලා ලෙඩ හොඳ කරනවානේ. මොකටද ආධාර දෙන්නේ. ඒ කියන්නේ මොනවා කළත් ඉස්පිරිතාලයට යන්න වෙනවා නේද ? (ස)
ඔව් චූලා ඔබ හරි හැරෙන හැරෙන පැත්තට කතා කරනවා.(ස)
නදීකා නොදන්නා දේවල් කතා නොකර ඉන්න.(ස)
දැන් කියන්න පල්ලියෙන් මිනිස්සු "හරවා ගන්ට" කුමන්ත්‍රණ කියල. මොකෝ මේ රටේ ඉන්න වැඩක් නැති කම්මැලියෝ විනෝද වෙන විදිය තමා ඒ. (ස)
සේනාවට ඉරිසියද....(ස)
නදීක කියන්න බලන්න එතකොට මේ කරුමෙටද එහෙම උනේ.කරුම වාදේ වේවා දේවවාදේ වේවා කලයුත්තේ උදාවුනේ .නදිකල වගේ කුහකයෝ කරන්නේ අගය කිරීම වෙනුවට තත්වේ සංකීර්ණ කිරීම.කරුම වාදේ ඔප්පු කල නොහැකි සේ දේවවාදේ ද ඔප්පුකල නොහැක
පියතුමන්ලාට එහෙම බලයක් නැහැ ලෙඩ හොද කරන්න. එහෙත් යාඥා තුළ දෙවියන්ට පුළුවන් ඒක කරන්න. උදාහරණ ඕනෑ නම් ඕනෑ තරම් දෙන්න පුළුවන්. (නි)
නදීක, ඔයාම කියනවනේ දෙවියන්ගේ නාමයෙන් වෙනවා කියලා. ඉතින් ආයේ අහන්න ඕනෑ නැහැනේ මෙහෙම කළේ ඇයි කියලා. මෙහෙම හිතන්න. උන්වහන්සේ මේ ලෝකේ ඔක්කොම පොහොසත් අය මැව්වා නම් කෝ ඔවුන්ට පොහොසත් වෙන්න උදව් කරන්න අය? ඒ නිසා ලෝකය මැවීම ගැන කියවන්න එපා. (නි)
දයාව කරුණාව ඇතිතැන දෙවියෝ වැඩ වැසුණු ඇත !(අ)
කිසිත් නොකර උඩ බලන් ඉදලා පල්ලියෙන් කරද්දී දැන් කියනවා "හරවා ගන්න" හදනවා කියලා...? (නි)
මෙයට දායක වූ සියල්ලටම දෙවිපිහිටයි, බුදු සරණයි. (නි)
දෙවියන් වහන්සේගේ නාමයෙන් හැම දෙයක්ම වෙනවා නම් ඇයි දෙවියන් වහන්සේ මේ දරුවාට මෙහෙම කළේ? (නි)
මේ අයට මිනිසුන්ගේ ලෙඩ සනීඵ කිරිමටත් බලයක් තියෙනවාලු නේද?මම මේ දන්නේ නැති නිසයි අහන්නේ. (නි)
පියතුමනි, ඔබ දෙවි කෙනෙක්.තව තවත් අසරණයන්ට පිහිටවෙන්න. ඔබට දීර්ඝායුෂ පතනවා! (නි)
පියතුමනේ, ඔබට ගොඩක් පින්. (නි)
මේ අය ආදාර කරන්නේ මොකටද? (නදී)
බොහොම ස්තුතියි ප්‍රංශයට (අ)