දැනට ඉදිකෙරෙන කොළඹ කටුනායක අධිවේගී මාර්ගයේ යතුරුපැදියකින් ගිය දෙදෙනකුට පහරදුන්නැයි කියන පෑලියගොඩ නාගරික සභා මන්ත්‍රී ශාමිල් සඳරුවන් (එ ජ නි ස) ජාතික රෝහලේදී අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි. පහර දීමේ පැමිණිල්ල විභාග කරද්දී මන්ත්‍රීවරයා කොළඹ ජාතික රෝහලට ඇතුළු වී ඇතැයිද පොලීසිය පවසයි.
1
මෙට්‍රො බස් සේවාව සහ ප්‍රවාහන ප්‍රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙහෙම ගියොත් අපටත් පෙරලා පහර දෙන්න ළඟදීම සිදුවේවි. එතකොට මන්ත්‍රීට දත් නැතුව බත් කන්න වේවි. ඒ සඳහා ජනතාවෙනි ඒකරාශී වෙමු. (නි)
මොවුන්ටම ගිය රට! (නි)
අපි වෙනුවෙන් සේවය කරන්න ඉන්න මන්ත්‍රීලව අත්අඩංගුවට ගත්තොත් කවුද අපිට සේවය කරන්නේ? සෑම මැති ඇමතිවරුන්ගේ ප්‍රශ්නයක්ම පොලිසිය නැතුව එයාලා විසඳා ගනීවි. (නි)
මොවුන්ව මට්ටු කරන්න නීතියට බැරි හැටි! (නි)
මෙයාලට ආචාර ධර්ම පුහුණු කරන්න පන්තියක් දැම්මා නම් හරි (නි)
හිතන්න ඇති කවුරුහරි රෝහලට ඇවිල්ලා බලලා සිංගප්පුරුවට බෙහෙත් ගන්න යවයි කියලා. (නි)
ප්‍රාදේශීය සභා මන්ත්‍රී ත්‍රස්තවාදය පිටු දකින්නේ කවදාද?එහෙන් නූරි වත්තේ චණ්ඩි බෝකරලා. (නි)
අපේ සල්ලි වලින් කාලා අපිටම ගහනවා. (නි)
මෙගොල්ලන්ටත් දුන්න නම් හරි හමුදාවෙන් නායකත්ව පුහුණුවක් කාල වරෙන් කියල එක්කෝ හැදෙයි එක්කෝ නැති වෙයි (අ)
සියළු ප්‍රදේශ වල වෙසෙන මිනිසුන්ගේ මානසිකත්වයේ ප්‍රතිරුපයකි. තමන් පත්කරගන්නා මහජන නියෝජිතයා මෙයට ඔවුන්ගේ අධ්‍යාපන සහ පවුල් පසුබිමද බලපාන්නේය.(ස)
ඇත්තටම ' නායකත්ව පුහුණුව ' පාර්ලිමේන්තු, පළාත් සභා සහ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන් සහ ඇමතිවරුන්ගෙන් පටන් ගත්තොත් හොඳ නැද්ද ? (නි)
මේ වගේ චණ්ඩි ගොඩක් පෑලියගොඩ පැත්තේ ඉන්නවා. (නි)
නූගත් අය මන්ත්‍රීකමට පත් කරපු ජනතාවට තමයි ගහන්න ඕනෑ... (නි)