(යොහාන් භාසුර)
ඇමරිකා එක්සත් ජනපදයේ ශ්‍රී ලංකා තානාපතිනිය වන ජූලි චං මහත්මිය සහ කාන්තා හා ළමා කටයුතු පිළිබඳ අමාත්‍ය සරෝජා සාවිත්‍රි පෝල්රාජ් මහත්මිය අතර හමුවක් කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශයේදී අද (28) පැවැත්විණි.
ශ්‍රී ලාංකීය කාන්තාව සහ ඇය මුහුණ දෙන අභියෝග පිළිබඳ මෙන්ම ශ්‍රී ලංකාව සහ ඇමරිකා එක්සත් ජනපදය අතර අන්‍යෝන්‍ය සහයෝගීතාවය වර්ධනය කරගැනීම පිළිබඳවත් මෙහිදී සාකච්ඡාවට ලක්විය. කාන්තා හා ළමා කටයුතු පිළිබඳ නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය නාමල් සුදර්ශන මහතා ද මේ අවස්ථාවට සහභාගි විය.
2024 අපොස උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල විභාග දෙපාර්තමේන්තුව මීට සුළු වේලාවකට පෙර නිකුත් කළේය.
ස්වර්ගස්ථ වූ ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ දේහය රෝමයේ ශාන්ත මරියා මැජියෝරේ බැසිලිකාවේදී අද (26) මිහිදන් කෙරුණි.
ස්වර්ගස්ථ වූ ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ අවමංගල්‍ය කටයුතු සඳහා සහභාගී වූ අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ යුක්‍රේන ජනාධිපති ව්ලොදි
’’මේ දේශපාලනය කළා කියලා අපිට ලැබෙන ඇටි කෙහෙලක් නැහැ’’ යැයි ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීනි නීතිඥ නිලන්ති කොට්ටහච්චි මහත්මිය පැවසුවාය.
පළාත් පාලන මැතිවරණය කෙරෙහි ජනතාවගේ උනන්දුව මද නමුත් ලබන 6 වැනිදා උදෙන්ම ඡන්දය පොළට ගොස් ඡන්දය පාවිච්චි කර සිය ඡන්ද අයිතිය අපතේ නොදමන්නැයි මැතිවරණ නිර
සුවසැරිය(1919) ගිලන් රථ සේවයද ඔවුන්ගේ කාර්යාල කටයුතු සඳහා ඇමැති බංගලාවක් දෙන ලෙස ඉල්ලීම් කර ඇතැයි රාජ්‍ය පරිපාලන පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ආචාර්ය ච
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
පෝල්රාජ් - ජූලි චං හමුවෙති
Toni Wednesday, 29 January 2025 12:42 AM
මෙයා තමයි දැන් ලංකාව රන් කරන්නේ
ගයාන් ගෝමින් Wednesday, 29 January 2025 12:40 PM
.තුහ්හ් නොදකින් බෝන් අගේන් ආගමික අන්තවාදී ක්‍රියාකාරිනිය තානාපති කෙනෙක් විදියට අපේ රටේ නායකයෝ සහ ආගම් විනාශ කරමින් … තුහ්හ්…
Supun perera Wednesday, 29 January 2025 01:37 PM
බුද්ද සාසන ඈමති විදියට භයානක කතෝලික ක්‍රියාකාරිකයෙක් දෑම්මේ මේ බෝන් අගේන් පල්ලියේ ක්‍රියාකාරී Julie Chung තානාපති නේද....? තොපේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය ගෑන බලා ගනින්....අන්න ට්‍රම්ප් පිස්සු කෙලිනවා....ආගමික අන්තවාදියෝ.....මේකිගේ එකම මිශන් එක බුද්දාගම ලංකාවෙන් තුරන් කරන එක