ජිනීවා මානව හිමිකම් සැසිවාරය අලලා ඉතාලි පලෙර්මෝ නුවර දෙමළ විමුක්ති සංවිධානය මෙහෙයවන සම්මන්ත්‍රණයක් හෙට උදේ 10ට පලෙර්මෝ නුවරදී පැවැත්වීමට නියමිතය.
යුද්ධය අතරතුර ශ්‍රී ලංකා රජයේ හමුදාව දෙමළ වැසියන් 140000ක් ඝාතනය කර මානව හිමිකම් අමුඅමුවේ උල්ලංඝණය කර ඇතැයි ඔවුහු කියති.
සම්මන්ත්‍රණය සඳහා පලෙර්මෝ නගරාධිපති සහ උප නගරාධිපති ආරාධනා ලැබ සිටිති.
පලෙර්මෝ දෙමළ විමුක්ති සංවිධානයේ උප සභාපති යසාන්පත් රතනසාමි සම්මන්ත්‍රණය මෙහෙයවයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පවුල් පිටින් යුරෝපයට ඇවිත් දේශපාලන රැකවරන ගන්න නම් මෙහෙම නොකර බෑ... (ස)
ලංකාවට ඇවිත් බලන්න මොකද්ද ඇත්ත කියලා (දී)
අපි හොද සිංහල ජාතියක්, අපි ඔය කටවත් බය නැහැ (දී)
කතා කරන්න එපා අපි සිංහලයෝ (දී)
වැඩක් නැහැ කතා කරලා (දී)
මොකද්ද මානවහිමිකම් කියන එකේ තේරුම (දී)
මේ අය මානව හිමිකම් කියන එකේ තේරුම දන්නේ නැහැ වගේ (දී)
මානව හිමි කම් ගැන කතා කරන්න අපේ කව්රුවත් නැද්ද (දී)
වැඩක් නැහැ කතා කරලා ඒ ගැන (දී)
මටනම් කේන්ති යනවා මේවා ඇහෙන කොට (දී)
"මුහුදු කොටි නායක සුසෙයිගෙ ළමයි අද පාසල් යන්නෙ ආණ්ඩුවෙ වියදමින්" මොකද කියන්නේ දැන් (දී)
පලෙර්මෝ ත්‍රස්ත විරෝධී වැසියනි. මේ පිළිබදව නොකඩවා පොලිසියට දුරකතන ඇමතුම් දෙන්න එල්.ටී.ටී කොඩිය ඉතාලියේ තහනම් බැවින් 112, 113 අමතා පොලිසියට දන්වන්න.(නදී)
එතකොට කොටි මැරුවේ නැද්ද, කොටි අතින් අහිංසක මිනිස්සු කි දාහක් මැරුණද (දී)
සහතික ඇත්ත, කොටි මරපු අහිංසකයෝ වෙනුවෙන් මානව හිමි කම් නැද්ද (දී)
ලංකාව වෙනුවෙන් අපි එක්වී හඩක් නගමු (දී)
මේවෙලාවේ සිංහල අපි, දෙමළ ඔයාලට සහය දෙනවා.. ඉන්දියාවෙන් තමිල්නාන්ඩුව වෙන්කිරීමේ සටනට... වහෙන් ඔරෝ නැතිව කෙලින්ම කියන්නේ (ස)
ඕක දෙමළ අය කළා නම් ඉවසන්න පුලුවන්. ඒත් දෙයියනේ සිංහල අය? (නි)
මොනවා කරන්නද මෙහෙමවත් දෙයක් කරලා මේ රටවල ඉන්න විසා ගන්න එපැයි. නැත්නම් ලංකාවේ දෙමල අයට දැන් ජීවත් වෙන්න හොඳ වාතාවරණයක් තියනවා කියල යුරෝපා බලධාරීන් දැනගත්තොත් අපහු ලංකාවට යන්න කියනවා. මම දන්නා ද්‍රවිඩ තරුණයෙක් මටම කිව්වා කකුල කම්බියකට තුවාල වෙලා හිටිය එකෙන් ජර්මනියේ විසා ලැබුන කියල. එයා බලධාරීන්ට කියල තිබුනේ ලංකා ආමි එකෙන් වෙඩි වැදුන කියල. ඕන තරම් ලංකාවේ මිනිසුන්ව මරපු අය යුරෝපා රටවල දේසපාලන රැකවරණය ලබාගෙන ඉන්නවා. මුදල් නැතිව ප්‍රභාකරන්ගෙන් ගැලවෙන්ඩ බැරි කොල්ලෝ ජීවිතේ බිලි දුන්නා. ඔය වගේ ගොඩක් විස්තර කියල තමයි පිටරටවල ලක්ෂ ගනන් දේශපාලන රැකවරණය ලබාගෙන යහතින් ඉන්නේ. සිංහල අයනම් ඉන්නේ ටික දෙනයි කියන්ඩ බොරුවක් තිබුනේ නැහැ නේ ඒකයි.(නදී)
රටක් නැති එකට අපි පලිද?(නදී)
ඔය ඔක්කොම ඔය සමුළුව ඉවර වෙන කම් විතරයි. ආයේ ලබන අවුරුද්දේ.(නදී)
මොනා කරන්නද? දුක තුනී වෙන්න මොනවා හරි කරන්න දෙන්න. පවි.(නදී)
පව් අනේ! මෙයාලට මගේ ගානේ වතුර දෙනවා.(නදී)