පවුලේ ගමක් යන මුවාවෙන් සැමියා සහ බිරිය තවත් දෙදෙනකු සමග කැබ්රියකින් කිසිප්පු අදින වීදාගම වැව ආසන්නයේ දී අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි. බෑග්වලට දමා ලිටර් 40 කසිප්පු මළු නියෝජිතයන්ට බෙදා අවසන් නියෝජිතයාට බෙදීමට යද්දී ඔවුන් පොලිසියට අසුවි ඇත. සිව් දෙනෙක් අත්අඩංගුවට ගනු ලැබූහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අවසාන නියෝජිතයාගේ වැරැද්ද. අනික් කට්ටිය වගේ සැලකිය යුත්තන්ට සලකන්න එයත් දැනගෙන ඉන්න ඕනනේ. (ස)
සුපුරුදු හෙළ නිෂ්පාදනය හෙළයන් විසින් හෙළයන්ට බෙදාහැරීම.... (ස)
දන්නේ නැහැ අපේ පොලිස් හැටේ
පොලිස් අණ නොතකා කොළඹ නුවර මාර්ගයේ ධාවනය වු මොටර් රථයක් මාර්ග බාධක දමා බැලුම්මහරදී අත්අඩංගුවට ගත් නමුත් ඉහළින් ආ නියෝගයකින් එම මෝටර් රථයත් රියදුරාත් දේශපාලනඥයකුගේ සහෝදරයකුත් අද (8) මුදා හළ බව පොලිස් ආරංචි කියයි. මේවට මොකද කරන්නේ. (අ)
මතට තිත කීව නේද ? (අ)
පවුලේ උදවියගේ ස්වයන් රැකියාවක් (අ)
හෙළයන්ගේ දේශීය පානය.(නදී)
පිටබෙද්දර ජයා, මතට තිත තියෙන්නෙ කොහේද කියලා මම කිව්වැයි කියලා හිතාගන්න (නි)
අපරාදේ! තව එකනෙ තිබිලා තියෙන්නේ. නරක වෙලාව නොවෙයි. අනේ නරක දේට දඩුවම් ලැබිලා. ඇප තියලා ගිහින් තව ටික දවසකින් ආයෙත් දෙන්න එකතු වෙලා ඕකම කරයි. බයවෙන්න දෙයක් නැහැ (දී)