කිලිනොච්චිය මලෙයියාලපුරම් හි සීසාමින් තිබූ ට්‍රැක්ටරයක් රියදුරු සමග අඩි 35 ක් පමණ ගැඹුරු ළිඳකට වැටී ඇතැයි පොලිසිය කියයි.
මින් මද වේලාවකට පෙර මෝටර් රථයක් ඇල්පිටිය දූවවත්තේ ඇළකට වැටී නොපෙනී ගොස් ඇතැයිද රියදුරා පීනා ගොඩට ආවේ යැයිද පොලිසිය කියයි.
මිහින්තලේ අඹතලාගම වැවේ දියනෑමට ගිය තිදෙනකුගෙන් එක් අයකු අතුරුදන්ව ඇතැයි පොලිසිය කියයි.
නිධානයක් ලබාදෙන බව කියමින් මැදවච්චියේ ව්‍යාපාරිකයකුගෙන් රුපියල් හත් ලක්ෂ විසි දහසක මුදලක් වංචා කළ බව කියන සැකකරුවන් තිදෙනකු ගල්කුලමේදී අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.
ගාල්ල - කොළඹ මහා මාර්ගයේ උස්මුදුලාව හන්දියේදී යතුරු පැදි දෙකක් ගැටී දෙදෙනකු මිය ගිය අතර තවත් දෙදෙනකු තුවාල ලබා බලපිටිය රෝහලට ඇතුළු කළ බව අම්බලන්ගොඩ පොලිසිය පවසයි.
තම මිතුරාගේ පෙම්වතිය හමුවීමට මිතුරා සමඟ ඇයගේ ගමට ගිය පාසල් සිසුවෙකුට කිසියම් පිරිසක් පහරදීමෙන් එම සිසුවා මරණයට පත්ව ඇතැයි මාතලේ මහවෙල පොලිසිය පවසය
මෙවර මහකන්නය සඳහා ජලය නිකුත් කිරීම ලබන15වැනිදා සිට සිදු කරන බව කෘෂිකාර්ම අමාත්‍යංශය පවසයි
ශ්‍රී ලංකාවේ ආර්ථිකය ස්ථාවර කිරීමට ඉවහල් වූ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහනට කැපවන ලෙස නව පාලනයෙන් ඉල්ලා සිටින බව හිටපු මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහා
මාතර උනැල්ල ප්‍රදේශයේ ඇගලුම් සේවකයෙකු සන්තකයේ තිබී එකවර උණ්ඩ පහක් යෙදිය හැකි රිවෝල්වරයක් අත්අඩංගුවට ගත් බව මාතර කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය පවසයි.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ශ්‍රී ලංකාවේ ඕස්ට්‍රේලියානු මහකොමසාරිස් පෝල් ස්ටීවන්ස් මහතා (Paul Stephens) අතර හමුවක් කොළඹ ජනාධිපති කාර්යාලයේදී අද (2) සි
ශ්‍රී ලංකාවේ ඩෙංගු මර්දන කටයුතු සඳහා ශ්‍රී ලංකාවේ පූර්ණ සහයෝගය ලබාදෙන බව ශ්‍රී ලංකාවේ කියුබානු තානාපති අන්ද්‍රේස් මාර්සෙලෝ ගොන්සාලෙස් ගොරිඩෝ මහතා ජ
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
පොලිස් පොතෙන්