පොකොණුවිට වැලිකල බෝධිරත්නාරාමයේ අලවංගුවක් ඉව කළ පොලිස් සුනඛයා මීටර් 500ක් ඈතින් පිහිටි පෙදරේරුවකුගේ නිවසට ගිය බව පොලිසිය කියයි.
මෙම පෙදරේරුවා මේ දිනවල පංසලේ අලුත්වැඩියාවක් කරන බව විහාරාධිපති හිමියෝ කියති.
පොලිස් සුනඛයා යද්දී පෙදරේරුවා ගෙදර නොසිටි බව ද පොලිසිය පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොන එහෙකටද එහෙට ගියේ? ගෙයක් වත් හදාගන්න වෙන්න ඇති .(නදී)
ඔව් නේද අනුර (නදී)
ඔව් එහෙම වෙන්න ඇති අනුර (නදී)
මොනවා හොයන්නද එහෙට ගියේ බඩගිනි වෙලා වෙන්න ඇති (නදී)
බල්ලෝ යන්නේත් අසරන බාස්ලාගේ පස්සේ. ඹය ලොක්කෝ පස්සෙ ගියාට වැඩක් නැතිබව දන්නා නිසා නේද? පව් ගේ හදාගන්න වෙන්න ඇති.(නදී)
ඵතකොට බුදු පිළිමෙයි වාලම්පුරි දෙකයි ගත්තෙ පෙදරේරැවාද ?කවුරු උනත් කමක් නෑ ඉක්මනට අපරාදේ කරපු අයව හොයන්න.(දිල්)
පොලිස් බල්ලා කිවුවහම දෙපා ද සිවුපා ද කියල සඳහන් කරන්න. නැතිනම් පොලීසියෙ ඉන්න අවංක නිලධාරීන්ට අපහසයක් වෙනව. (ස)
ඇයි පොලිස් බල්ලා පෙදරේරුවාගේ ගෙදර ගියේ? (නදී)
මේ සුනඛයා හරිම දක්ෂ සතෙක් බවයි පෙනෙන්නේ.... (නි)
මේ දිනවල පෙදරේරුවා පන්සලේ අලුත්වැඩියාවක් කරනවානම් පෙදරේරෙුවා බොහෝ දුරට අහිංසකයෙක් වෙන්න පුළුවන්. (නදී)
පොළිස් බල්ලා කිවුවහම දෙපා ද සිවුපා ද කියල සඳහන් කරන්න. නැතිනම් පොලීසියෙ ඉන්න අවංක නිලධාරීන්ට අපහාසයක් වෙනව. මේක නියම කතාව. (ස)