සන්නද්ධ පොලිස් ජංගම රථය මොරටුව කුරුස හන්දියේ බැංකුවට මීටර් සියයක් දුරින් නවතා තිබුණත් බැංකුවෙන් අනතුරු ඇඟවීමක් නොවු නිසා කොල්ලකරුවන් අල්ලා ගැනීමේ අවස්ථාව මගහැරීගිය බව සිද්ධිය ඇසින් දුටුවෝ කියති.
කොල්ලය ගැන පොලීසියට කියා ඇත්තේ බැංකුවට ආ ගනු දෙනුකරුවකු විසින් යැයිද පොලීසිය පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පොලිසිය මොකද කළේ.(නදී)
මේකේ සම්පුර්ණ වැරැද්ද කොල්ලකරුවන්ගේ. පොලිසියට ක්‍රියාත්මක වෙන්න නම් මේ අය එන බව කලින් දැනුම් දෙන්න තිබ්බා. (ස)
හැම මුල්‍ය ආයතනයකටම වෙනත් රටවල වගේ ප්‍රබල සී සී ටී වි කැමරා වගේම ක්ෂණයකින් මුළු ගොඩනැගිල්ලම දුමෙන් වැසියන උපකරණ සවි කිරීම මේ කාලයේ හැටියට ඉතා ප්‍රයෝජනවත් වේවි. (දී)
ඒකනේ, ලෝකෙන් උතුම් රට ලංකාවයි කියන්නේ (නි)
ආණ්ඩුවට කොච්චර කීවත් වැඩක් නැහැ ආයතන මට්ටමින් හෝ ආයතන ප්‍රදානීන් තම ආයතනයට පැමිණෙන අය "හෙල්මට්, තොප්පි අවු කන්නාඩි" පැළදීම නොකළ යුතු බවට අවවාදාත්මක දැන්වීම් ප්‍රදර්ශනය කරන්න වග බල ගත යුතුයි.(නදී)
කොල්ල කාරයෝ කියල යන්න එපැයි, නැත්නම් කොහොමද දැනුවත් වෙන්නේ, එකනේ පොලිස් තියරිය දැන් (දී)
එතකොට බැංකුවේ ආරක්ෂක නිලදාරීන්ගේ වගකීම මොකක්ද? ලක්ෂ ගණනින් පඩිගන්නවා නොවේද? (නදී)
මෙම හෙල්මට් වර්ගය තහනම් කර පලියට මේ හොරකම් නවතීද? කරන්න ඹ්නෙ නීතිය හරියට ක්‍රියාත්මක කිරීමයි. හෙල්මට් තහනම් කරාට උන් වෙන ක්‍රමයක් හොයා ගනීවි.(නදී)
වහාම මෙම හෙල්මට් වර්ගය සම්පුර්ණයෙන්ම තහනම් කරන්න, දා ගෙන යන අයට දුටු තැන වෙඩි තියන්න නීතියක් ගෙනෙන්න. තියන අය ගේ ඇතුලේ දා ගෙන ගෙදර හාමිනේගෙන් බේරෙන්න කටයුතු කරගන්න. (නදී)
පොලිසියට දොස් කියන්ඩ එපා. මාද්‍ය ප්‍රකාශකතුමා ගෙන් ඇත්ත දැන ගනිමු.(නදී)
ෆුල් ෆේස් හෙල්මට් තහනම් නම් පොලිසියට ඇයි උන්ව අත්අඩංගුවට ගන්න බැරි.හෙල්මට් එක දාගන්නේ බැංකුව ඇවිත් නෙවේ නේ. පාරේ ඉන්න පොලිස් මහත්වරුන්ට පෙන්නේ නැද්ද? (ස)
ඔය කියන තැන නවතලා තියෙන පොලිසිය , දවසක් මං එළවලු ගන්න වැරදි පැත්තේ නනැවැත්තුවා කියලා මගේ ලයිසන් එක අරගෙන මට රු.500/-දඩ ගැහුවා .එතකොට ඒවා විතරද පෙන්නේ ? හැමතිස්සෙම මෝටර් සයිකල් වල නැගලා උඩටයි පල්ලහටයි යනවා මේ අය කරන්නේ උවමනා වැඩ නෙමෙයි. උවමනා නැති වැඩ. (දී)
ඔය කරේ නිතිය අපුරුවට. නරකද පොලිසිය අයින් කරලා පොලිස් බල්ලන්ව සැක සහිත ස්ථාන වල ආරක්ෂාවට යෙද වීම. (නදී)
හෙට අනිද්දා පොලිස් රියක් මංකොල්ල කාලා ඒකෙන්ම ඇවිත් බැංකු මංකොල්ල කන්නත් බැරි නැහැ.(නදී)
අපේ මාධ්‍ය ප්‍රකාශකතුමා මේ පිළිබඳව කියන දේත් අහන්න ආසයි. (නි)
හොරු ඇල්ලුවහම කීයක්වත් ලැබෙන්නේ නැහැ.සසික කියන්නේ ඇත්ත (නි)
ත්‍රී වීල් එකක් හරි යතුරු පැදියක් හරි ඉරක් කැපුවා නම් පොලීසිය රාජකාරිය අකුරටම ඉටු කරාවි. ඒත් හොරකම් මැරකම් නවත්තන්නෙ නෑ. රට හැම තැනම ස්ත්‍රී දූෂණ හොරකම් වැඩිවෙලා. ඒත් පොලීසිය මහ පාර දෙපැත්තෙ රථවාහන දඩ කොල ලියනවා.(නදී)
100% වැරැද්ද පොලිසියට පවරන්න බැහැ (දී)
හම්බන්තොට හිටියා වගේ තමයි ඉන්න ඇත්තේ.(නදී)
දැන් පොලිසියේ අයට මොනවා වෙලාද? කාර්‍යක්ෂම නැහැ නේද? (නදී)