සාලියවැව
- පුලියන්කුලමේදී රුපියල් 1000 ව්‍යාජ නෝට්ටුවක් සමග පුද්ගලයකු සැකපිට අත්අඩංගුවට ගෙන ඇත.
එරාවුර්
- නීතිවිරෝධී ලෙස ඕස්ට්‍රේලියා යාමට සිටි දෙදෙනෙක් සන්දිවේලි හිදි අත්අඩංගුවට ගනු ලැබූහ.
වැල්ලවාය
- නෙළුල්ල බෝධිරුක්ඛාරාම විහාරයේ ඇතිවූ හදිසි ගින්නකින් එහි පවත්වාගෙන ගිය ග්‍රාමීය සංවර්ධන බැංකුව හා වඩු වැඩ පුහුණු ආයතනයට අලාභ සිදුව ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය වගේම පසුගිය සතියේ අදි වේගී මාර්ගයේ කොට්ටාව පිවිසුමට නඩුකාරතුමෙක් ව්‍යාජ 1000/= නෝට්ටුවක් දිලා තිබුනා නමුත් එයා පොලිසියට කට උත්තරයක් දීලා ගියා කියලා පත්තරේ තිබුනා. නමුත් මේ පුද්ගලයාව අත් අඩංගුවට අරගෙන ඇයි මේ නීති දෙකක්.(නදී)
අභය,මටත් ඕක හිතුනා. මාර්ග පිවිසුමේ ගෙවලා තියෙන්නේ රු 2000 නේද? අහිංසක මිනිස්සුන්ට කොහොමත් නීතිය අකුරට ක්‍රියාත්මකයිනේ. මේවා දකිද්දි සල්ලි අල්ලන්නත් බයයි. පුලුයන් තරම් කාඩ් එකෙන්ම ගෙවනවා මිසක්. (නි)
හොර සල්ලි දැන් වැහිවැහැලා (නි)
පොලිසියට විතරක් මේක කරන්න බැහැ (නි)