කොස්ගොඩ පොලිසියේ සිර මැදිරියේ යකඩ කූරක් කඩපා පැන ගිය සැකකරුවන් දෙදෙනකුගෙන් එක් අයෙක් අත්අඩංගුවට ගනු ලැබීය. මේ දෙදෙනාම කොල්ලකෑම්වලට සම්බන්ධ සැකකරුවෝය.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අන්න පොලිසි .....අදහස් කියන්න වචන නැහැ
මේක පොලිසියේම ප්ලෑනක්ද කියලා මට නම් සැකයි. අනේ, මම මේ දන්නැති නිසා කියන්නේ.
අපේ රටේ අය කොහොමත් ඔය වගේ දේවල් වලට දක්ෂයි. දුරදිග නොබලා වැඩ කරන්න යාමෙන් තමයි ගොඩක් දෙනා අමාරුවේ වැටෙන්නේ
මොනවද ඒ ගමන මේ වෙන්නේ???
රාජකාරිය හරියටම කරලා තියෙනවා
කොස්ගොඩ කොල්ලෝ ඔහොම තමයි
සමහරවිට පොලිසියේ අයට නින්ද ගිහින් හිටියද දන්නේ නෑනේ
එ මරදන් කඩවල යකඩයාගෙ යාලූවන්ද දන්නේ නෑනේ