ලෙකෝ ආයතනයෙන් රුපියල් දස ලක්ෂයක් කොල්ලකෑව බවට සැකපිට අත්අඩංගුවට ගෙන කොහුවල පොලීසියේ සිර මැදිරියේ රඳවා සිටි දෙදෙනකුගෙන් කෙනෙකු පැනයාමේ සිද්ධියට පොලිස් පරීක්ෂකවරයකුගේ සහ පොලිස් කොස්තාපල්රුන් දෙදෙනකුගේ වැඩ තහනම් කළ බව පොලිසිය කියයි.
ලෙකෝ ආයතනයෙන් රුපියල් දස ලක්ෂයක් කොල්ලකෑව බවට සැකපිට අත්අඩංගුවට ගෙන කොහුවල පොලීසියේ සිර මැදිරියේ රඳවා සිටි දෙදෙනකුගෙන් කෙනෙකු පැනයාමේ සිද්ධියට පොලිස් පරීක්ෂකවරයකුගේ සහ පොලිස් කොස්තාපල්රුන් දෙදෙනකුගේ වැඩ තහනම් කළ බව පොලිසිය කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පොලෝසියේ වැඩ නෙව තහනම් කොලේ. ගෙදර වැඩ , රටේ තොටේ වැඩ තහනම් නැහැනේ. (නි)
තව ටික දවසකින් දෙහිවල කොහුවල සහ කළුබෝවිල ප්‍රදේශවල මනුස්සයෙකුට පයින් යන්න බැරි තත්වයක් උදාවේවි. මෙය අරුමයක් නොවේ. ඉස්සර මේ පළාත එස් ඩි එස් ජයසිංහ, විවියන් ගුණවර්ධන, කොල්වින් ආර් ඩි සිල්වා වැනි වෙදගත් මහත්තුරු නියෝජනය කරපු ආසනයක්. දැන් පක්ෂ විපක්ෂ දෙපැත්තේම ඉන්නේ නුගත් දේශපාලකයෝ. (නදී)
දුප්පත් අපිලට තමා නයා පෙන්නන්නේ.(නදී)
ගානක් අරගෙනද දන්නෙ නැහැ පැනලා යන්න දීලා තියෙන්නේ? (නි)
පරණ කියමනක් තියනවා " ලාහට ගෙම්බෝ අල්ලනවා වගේ" කියලා. මෙහෙන් අල්ලලා දාලා අනිකා ගන්න යනවිට අල්ලපු ගෙම්ම්බා පැනලා.සමහරවිට එකම ගෙම්බා නැවත නැවත අල්ලනවා.ඒත් අන්තිමට අල්ලපු එකෙක් නැහැ. (නි)
පොලිසියේ ආචාර ධර්ම මේවද? (නි)
එන්න එන්නම පොලිසියේ අය සම්බන්ධවෙන අපරාධ ගණන ඉහල යනවා. එනපොට නම් හොඳ නැහැ. අර තමිල්නාඩුවේ වගේ පොලිස් රාජ්‍යයක් බිහිවෙනවා වගෙයි. (නි)
මට හිතෙනවා මෙන්න මෙහෙම දෙයක් කියන්න!!! අනේ කරුණාකරලා ඔය යුනිපෝම් එකට අගෞරව නොකර ගලවලා තියලා ගෙදර යන්න (නි)
මේ සිර මැදුරෙන් පෑන යන්නට ඇත්නම් කියලා සිංදුවත් කිය කියා තමා පැනලා ගිහින් තියෙන්නෙ. පව් පොලිසියේ අය ඉල්ලගෙන කෑවා (නි)
අයියෝ! පොලිසියට මොනවා වෙලාද මන්දා.බැනුම් අහන වැඩක්ම තමා කරන්නේ.මේ තුන්දෙනාම නිදාගෙන ඉදලද? (නි)
ලැජ්ජයි.(නදී)
යාචකයන් අත්අඩංගුවට අරන් උසාවියට ඉදිරිපත් කරන අය ඉන්න මේ පුංචි ලක්බිමේ හොරුන්ගෙන් හිගාකන හිගන්නුත් ඉන්නවා කියලා හිතනකොට ලොකු දුකක් හිතට දැනෙනවා. (නි)
අන්න නියම වැඩ... (නි)
අපේ රටේ සමහර පොලිස් කොස්තාපල්වරුන්ට රුපියල් දෙසීයක් දුන්නොත් ඕනෑම වැඩක් කරගන්න පුළුවන්. හරී බොළඳයි (නි)
දැන් බලනකොට ඔක්කොම හොරු වගේ (නි)
ඊෂි කෑෂ් හම්බවුණාද දන්නෙ නැහැ (නි)
අල්ලසට මිනීමරපු ලොක්කාට මොකද වුනේ ? (නි)
නියමයි වැඩ.(නදී)
එතකොට එයාලට වැඩ තහනම් කළාම විතරක් හරිද? උසාවි හිරේ යන්නේ නැද්ද? (නි)