ගලේවෙල තොලඹුගොඩදී අද (28)උදෑසන ගලේවෙල පොලිසියේ කාන්තාවක හා පොලිස් කොස්තාපල්වරු දෙදෙනෙකු ලොරියකට යට වී තුවාල ලබා කුරුණෑගල දඹුල්ල රොහල්වලට ඇතුළු කරනු ලැබූහ.
මේ තිදෙනා පාසැලක් අසල කහ ඉරේ රාජකාරියේ යෙදී සිටියදී මෙම අනතුර සිදු වී ඇත.
ගලේවෙල තොලඹුගොඩදී අද (28)උදෑසන ගලේවෙල පොලිසියේ කාන්තාවක හා පොලිස් කොස්තාපල්වරු දෙදෙනෙකු ලොරියකට යට වී තුවාල ලබා කුරුණෑගල දඹුල්ල රොහල්වලට ඇතුළු කරනු ලැබූහ.
මේ තිදෙනා පාසැලක් අසල කහ ඉරේ රාජකාරියේ යෙදී සිටියදී මෙම අනතුර සිදු වී ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පොලිසියේ මිනිස්සුන්වත් යට කරනවානම් සාමාන්‍ය මිනිස්සු ගැන මොන කතාද ? කොළඹ කහ ඉරකින් පාරක් පැනීම මරුවා සමග වාසය වගේ. වෙන රටවල කෙනෙක් කහ ඉරට අඩිය තිබ්බත් දෙපැත්තටම යන වාහන නවත්තනවා. එ්ත් අපේ රටේ වාහන තව ටිකක් වේගය වැඩි කරනවා. දැන්වත් පොලිසියේ ලොක්කන්ගේ ඇස ඇරේවි මේ සම්බන්ධයෙන්. (බ)
අද රෑට ලොරියේ ඩ්‍රයිවර් මහත්තයාට මදි නොවෙන්න සංග්‍රහයක් ලැබෙයි වගේ. (ම)
වාහන එළෙව්වට කිසිම නීතියක් නොදන්නා, නීතිය නොතකන අය. ආයේ ජීවිතේට වාහන එළවන්න තියා වාහනයකට අැතුලු වෙන්නවත් දෙන්න හොඳ නැහැ
හරිම කණගාටුදායක පුවතක් (නි)
පොලිසියටත් ඔහොම වෙනවනම්, රටේ මිනිස්සුන්ට කුමන කතාද ??. වැරදි කරුවන්ට සහ එවැනි රියදුරන් යෙදවූ අයිතිකරුවන්ටත් දඩුවම් කළ යුතුය. (බ)
මෙවැනි රියදුරන්ගේ බලපත්‍රය සදහටම අවලංගු කරන්න ඕනේ පාසල් දරුවන් පාර මාරුවෙනවා කියලවත් මේ අයට තේරුමක් නැද්ද තුවාල ලැබූ නිලධාරින්ට ඉක්මන් සුවය පතමි (බ)
කහ ඉරට දෙපසින් සිග්සැග් ලයින් ඇද ඒ සුදු සිග්සැග් ඉරිවලට එහායින් වාහන නවත්වන්න නීති හදල දුන්නානම් මාර්ග නීති පොතේ? අද කව්රුවත් මේ කහ ඉරේදී මැරෙන්නේ නැහැ වාහනවල හැප්පිලා ..? (බ)
දැන් ලංකාවේ රියදුරු බලපත්‍ර නිකුත් කරන්නේ හරක්ද ? (බ)
පොලිසිය කරන්නේ එතරම්ම දුෂ්කර රාජකාරියකි. කහ ඉරේ ඉන්න පොලිස් නිලධාරීන්ට පෙනී පෙනීමත් ඉරි කපාගෙන අධි වේගයෙන් යන අයත් ඉන්නවා. ඒ වෙලාවට මාර්ග නීති බලන නිලධාරී නැහැ. නිවාඩු දවස් වල ඒ ඉරි කපන අය අල්ලනවා. කවද වුනත් වැරදි වැඩේ වැරදීම තමා. එක කෙනෙක් කහ ඉරේ ඉඳල තව දෙන්නෙක් අතින් ඉඳල ඕවර් ස්පීඩ් අැල්ලුවනම් අපි කැමති. (බ)
අනේ දෙවියනේ! (නි)
මාරු අදහස රූපවතී කොහොමද මෙයාගේ ටිකිරි මොලේ (අ)
කළ යුතු එකම දෙය මේ මග මරුවන්ගේ රියදුරු බලපත් සඳහටම අවලංගු කර අවම වසයෙන් අවුරුදු 10 වත් සිරගෙට යැවීම සහ විපත ට පත් පාර්ශවයන්ට වන්දි රක්ෂණයෙන් නොගෙවා, වාහනය් හිමිකරු සහ රියදුරු ගෙවිය යුතු බවට නීති සැකසීම. (ම)