ඇල්පිටිය අගලියේදී වසරකට පමණ පෙර අත් අඩංගුවට ගත් සනත් ජයතිලක නම් පුද්ගලයාගේ මරණය සම්බන්ධයෙන් සැකපිට අත් අඩංගුවට ගත් පොලිස් උප පරීක්ෂක, සැරයන්, කොස්තාපල් දෙදෙනකු හා සහායකයා 24 පැයක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට රහස් පොලිසියට අවසර දී ඇත.
උප පරීක්ෂක චමින්ද මෙත්සිරි, සැරයන් ගුණරත්න, කොස්තාපල්වරුන්වන දයානන්ද හා සරත්, පොලිස් සහායක විජයකුමාර අත් අඩංගුවට ගත් අයවේ.
අගලිය පොලිස් මුරපොළට 2013-9-13 වැනිදා රාත්‍රියේ ගංවතුර ගැලූ බවත් සැකකරු පොලිස් භාරයෙන් පැනගොස් ඇති බවත් එහි තොරතුරු පොතේ ලියා ඇතැයි දැනගන්නට ඇත.
24 වැනි අයිෆා IIFA - International Indian Film Academy Awards සිනමා සම්මාන උළෙල අති උත්කර්ශවත් අන්දමින් පසුගිය දා අබු ඩාබි හිදී පැවැත්විණි. IIFA යනු ඉන්දියාවෙන් පිට පැවැත්වෙන ඉන්දීය සම
ලෝක ළමා සහ වැඩිහිටි දිනය අදට (01)යෙදී ඇත. මෙවර ලෝක ළමා දිනයේ තේමාව වන්නේ ‘‘දරුවන් රැකගමු සම සේ රැකගමු‘‘ යන්න වේ. මෙම දිනය නිමිත්තෙන් දිවයින පුරා දරුවන් වෙන
‘මර්බර්ග්’ නමැති වයිරසය මේ වනවිට අප්‍රිකා රාජ්‍යයක් වන රුවන්ඩාවේ ව්‍යාප්ත වෙමින් පවතින බව වාර්තා වේ. ‘මර්බර්ග්’ අයත් වන්නේ ද ‘ඉබෝලා’ වයිරසය අයත් වයි
ගෝලීය උණුසුම දිනෙන් දින ඉහළ ගොස්, ග්ලැසියර දියවී, ඉතාලියේත් ස්විට්සර්ලන්තයේත් දේශසීමාව වෙනස් වී ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.
තමන් සතු සියලුම හමුදා ශක්තිය යොදා ගනිමින්, ලෙබනනයේ හිස්බුල්ලා සටන්කාමීන් පරාජය කරන බවත්, දකුණුදිග ලෙබනනයේ හිස්බුල්ලා සටන්කාමීන්ට එරෙහිව ගොඩබිම සටන්
ලෙබනනයට පහර දීම ආරම්භ කළ ඊශ්‍රායලය අමුඅමුවේ අන්තර් ජාතික නීති උල්ලංඝනය කරන බවත් ඊශ්‍රායලයට හැකි උපරිමයෙන් සම්බාධක පැනැවීමක් කළ යුතු බවත් බෙල්ජියමේ අ
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
පොලිසියේ පස්දෙනා රඳවාගෙන ප්‍රශ්න කරයි
ගයාන් Friday, 07 November 2014 07:43 AM
පොලිස් නිලධාරීන්ට ඉවසීමේ පුහුණුව හොඳින් ලබා දිය යුතුයි (දිල්)
ඉසුරන්දි Saturday, 08 November 2014 04:55 AM
ඊට පස්සේ කියාවිද දන්නේ නැහැ ගං වතුරට ගහගෙන ගියා කියා කියලා.(හේ)
නන්දික Thursday, 06 November 2014 12:01 PM
ගංවතුර ගැලුවා කියලා කොහොමද සැකකරු පැනලා යන්නේ? (නි)