ඇල්පිටිය අගලියේදී වසරකට පමණ පෙර අත් අඩංගුවට ගත් සනත් ජයතිලක නම් පුද්ගලයාගේ මරණය සම්බන්ධයෙන් සැකපිට අත් අඩංගුවට ගත් පොලිස් උප පරීක්ෂක, සැරයන්, කොස්තාපල් දෙදෙනකු හා සහායකයා 24 පැයක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට රහස් පොලිසියට අවසර දී ඇත.
උප පරීක්ෂක චමින්ද මෙත්සිරි, සැරයන් ගුණරත්න, කොස්තාපල්වරුන්වන දයානන්ද හා සරත්, පොලිස් සහායක විජයකුමාර අත් අඩංගුවට ගත් අයවේ.
අගලිය පොලිස් මුරපොළට 2013-9-13 වැනිදා රාත්‍රියේ ගංවතුර ගැලූ බවත් සැකකරු පොලිස් භාරයෙන් පැනගොස් ඇති බවත් එහි තොරතුරු පොතේ ලියා ඇතැයි දැනගන්නට ඇත.
උතුරු මැද පළාතේ හිටපු ආණ්ඩුකාර මහීපාල හේරත් මහතා ඔහුගේ ධුරකාලයේ සිය බලතල අවභාවිතා කරමින් සිය බිරිදගේ නමට අනුරාධපුර වැව් රක්ෂිතයක පර්චස් 40 ක වටිනා ඉඩම
කොළඹ නව මැගසින් බන්ධනාගාරයේ රැඳවියන් වෙත ජංගම දුරකථන සැපයීමේ චෝදනාව මත එහි ප්‍රධාන ජේරල්වරයාගේ සහ ගබඩා භාරකරු ලෙස කටයුතු කළ නියාමකවරයාගේ වැඩ තහනම්
අඟුණකොලපැලැස්ස බන්ධනාගාරයේ රැඳවියෙකු අද (5) තවත් රැඳවියෙකුට පිහියකින් පහරදි තුවාල සිදුකර ඇතැයි දකුණු පළාත් බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කාරයාලය ප
හාලිඇල වැලිමඩ මාර්ගයේ 100 වන කිලෝමීටර් කණුව ආසන්නයේ අද (05 ) පස්වරුවේ සිට නාය යෑමක් සක්‍රීය වෙමින් පවතින බව මාර්ග සංවර්ධන අධිකාරියට අයත් බදුල්ල විධායක ඉංජ
ඉදිරි වසර පහ තුළ ග්‍රාමීය ජනතාවගේ දුගීභාවය තුරන් කිරීම, ග්‍රාමීය ජනතාවගේ ආර්ථිකය සහ සමාජයීය තත්ත්වය ඉහල නැංවීම රජයේ ප්‍රධාන අරමුණක් වන බව ජනාධිපති අන
මහ මැතිවරණයේ පූර්ව ප්රචාරක කටයුතු සමස්තයක් ලෙස ඉතාම සාමකාමී බව මැතිවරණ නිරීක්ෂකයෝ පෙන්වා දෙති
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
පොලිසියේ පස්දෙනා රඳවාගෙන ප්‍රශ්න කරයි
ගයාන් Friday, 07 November 2014 07:43 AM
පොලිස් නිලධාරීන්ට ඉවසීමේ පුහුණුව හොඳින් ලබා දිය යුතුයි (දිල්)
ඉසුරන්දි Saturday, 08 November 2014 04:55 AM
ඊට පස්සේ කියාවිද දන්නේ නැහැ ගං වතුරට ගහගෙන ගියා කියා කියලා.(හේ)
නන්දික Thursday, 06 November 2014 12:01 PM
ගංවතුර ගැලුවා කියලා කොහොමද සැකකරු පැනලා යන්නේ? (නි)