IMG-LOGO

2024 නොවැම්බර් මස 07 වන බ්‍රහස්පතින්දා


‘පොලිසියේ ලොකු පුටු රැසකට අලුත් මුහුණු‘

(සුජිත් හේවාජුලිගේ )

ජ්‍යෙෂ්ඨ  නියෝජ්‍ය පොලිස්පති පුරප්පාඩු පහකට ලබන සතියේදී සුදුස්සන් පත් කරන බව මහජන ආරක්ෂක අමාත්‍ය විශ්‍රාමික  රියර් අද්මිරාල් සරත් වීරසේකර මහතා පැවැසීය.

මෙයට අමතරව  ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි  සහ සහකාර පොලිස් අධිකාරී පුරප්පාඩු 230කටද  සුදුස්සන්  නුදුරේදීම පත් කරන්නේ යැයි ඔහු සඳහන් කළේය.

මෙම පුරප්පාඩු පිරවීමට ජනාධිපතිවරයාගේ අනුමැතිය දැනටමත්  ලැබී  ඇතැයි කී මහජන ආරක්ෂක ඇමතිවරයා ,රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ අනුමැතිය ලැබුණු වහා එම පුරප්පාඩු පිරවීමට පියවර ගන්නා බවද  කීවේය .

මෙම නිලධාරී හිඟය  පොලීසියේ රාජකාරි කටයුතුවලට  ලොකු බාධාවක්වී ඇති හෙයින්    තමා මේ ප්‍රශ්නය ආරක්ෂක මණ්ඩලයේ දී ජනාධිපතිවරයාට පෙන්වා දුන්නේ යැයිද  ඔහු පැවසුවේය .

පොලීසියේ පවතින අසහනකාරී තත්වයන් මෙම පත් කිරීම් සමග දුරු වනු ඇතැයි ද සරත් වීරසේකර මහතා විශ්වාසය පළ කළේය . 



අදහස් (4)

‘පොලිසියේ ලොකු පුටු රැසකට අලුත් මුහුණු‘

පප්ප Saturday, 29 May 2021 11:30 AM

ලොක්කා මීගමුවේ එරික්ටත් තැනක් දෙනවද?

:       2       25

විජිත් Saturday, 29 May 2021 05:02 PM

"....අපෝ බැහැ. මිනිහා මම කියන දේවල් අහන්නේ නැහැ. මිනිහට අපේ හිතවත්.. අපරාධකාරයෝ කියලා ලේබල්ගහලා ඉන්න අහිංසකයෝ ,අහිංසක මිනි මරුවෝ,අහිංසක කසිප්පු මුදලාලිලා, දුප්පත් කුඩු මුදලාලිලා පෙන්නන්න බැහැ.උන්ගේ අතපය කඩනවා. කිසිම ගරුසරුවක් නැතිව ඇදගෙන ඇවිත් කුඩුවට දමනවා.ටිකක් හිතන්න .

:       0       8

Nihal Sunday, 30 May 2021 05:09 AM

ඒ උනාට මේ මූණ එහෙමමයිනෙ.

:       0       2

Sri Lanka Sunday, 30 May 2021 06:31 AM

හැම ආන්ඩුවක්ම කරන්නේ මාරු කරන එක

:       1       2

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

තැනින් තැන විටින් විට වැස්ස
2024 නොවැම්බර් මස 07 5 0

උතුරු සහ උතුරු-මැද පළාත්වලත් පුත්තලම සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව


දෙදරු මව යටකර ගිය සැරයන්ගේ වැඩතහනම්
2024 නොවැම්බර් මස 06 1009 0

බීමත්ව යතුරුපැදිය පදවා දෙදරු මවක යටකර පලාගිය පොලිස් සැරයන්වරයෙකුගේ වැඩ තහනමකට ලක්කල බව කළුතර ජේ්‍යෂ්ඨ පොලිස් අධිකාරී කාර්යාලය පවසයි.


රනිල් ට්‍රම්ප්ට සුබ පතයි
2024 නොවැම්බර් මස 06 1145 0

ඇමරිකා එක්සත් ජනපදයේ ජනාධිපති ධුරය සඳහා යළිත් පත් වූ ඩොනල්ඩ් ට්‍රම්ප් මහතාට අට වැනි විධායක ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එක්ස් පණිවිඩයක් තබමින් ස


ගාල්තැන්න කපුවාගේ වාහන අංගනයෙන් තව සැක වාහනයක් හමුවේ
2024 නොවැම්බර් මස 06 3184 0

වාහන සිද්ධියක් සම්බන්ධයෙන් දැනට රක්ෂිත බන්ධනාගාරගතව සිටින ගාල්තැන්න ප්‍රදේශයේ ප්‍රසිද්ධ දේවාලයක දේව ගැතිවරයාගේ වාහන අංගනයේ තිබූ තවත් සැකකටයුතු මි


ඉතිහාසයේ ලොකුම අල්ලසට දඬුවම් ලැබෙයි
2024 නොවැම්බර් මස 06 3841 0

ශ්‍රී ලංකා ඉතිහාසයේ විශාලතම අල්ලස වශයෙන් සැළකෙන රුපියල් කෝටි 12 1/2 ක අල්ලසක් ඉල්ලා ලබාගත් බවට චෝදනා ලැබ සිටි රේගු අධිකාරීවරුන් සිව්දෙනාම අදාළ චෝදනාවන්ට


“පුංචි ඡන්දෙටත් ලෑස්ති වෙන්න”
2024 නොවැම්බර් මස 06 840 0

මහ මැතිවරණයෙන් පසු ඉතා ඉක්මනින්ම පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට සූදානම් වන්නැයි මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආනන්ද රත්නායක මහතා සියලුම දිස්ත්‍රික


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 41 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 436 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1367 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site