බදුල්ල කන්දකැටියේ නිධානයක් හාරමින් සිටියදී අත්අඩංගුවට වයස අවුරුදු 18 ක තරුණයකු රිමාන්ඩ් භාරයේදී මරණයට පත් වීම සම්බන්ධයෙන් කන්දකැටිය පොලීසියේ උප පරීක්ෂකවරයකු හා කොස්තාපල්වරුන් සිව් දෙනකු ඇතුළු හත් දෙනකුගේ වැඩ තහනම් කැර ඔවුන් අත්අඩංගුවට ගත් බව පොලීසිය කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔයා හරි කිංස්ලි, අමතක වෙනතුරු වැඩ තහනම් කරාවි. දඩුවම අහිංසක මිනිසාට පමණයි (නි)
වෙන්න ඇත්තේ මෙහෙමයි මේ අය නිධානය ගත්ත කියල පොලිසිය හිතන්න ඇති පොලීසය අය අසාවන් ඉන්න ඇත්තේ කොල්ලට ගහල නිධානය අරගන බෙදාගන්ඩ (අ)
කමණී, බණ්ඩා, ඔයාලා ඔය කතා කරන්නේ ලංකාව ගැනද? (නි)
නීතිය ක්‍රියාත්මක කරන්න තමයි අපි ඉන්නේ කියලා ගර්ජනා කලත් නැගෙන්නේ කැනහිල් හඬමයි. (ස)
අර මැරයන් පැහැරගත් පොලිස් නිලදාරින්ට, ඔවුන් සැලකුවෙත් පොලිසිය අහිංසක මිනිසුන්ට සලකන ආකාරයට "" ෂෙරිෆ් " දෙකේම වෙනසක් නැහැ. (ස)
සැකකරුවෙකුට මේ වගේ ගහන්න පොලීසියට කිසිම අයිතියක් නැහැ. (ස)
දේශපාලකයන්ටත් සාමාන්‍ය ජනතාවටත් තියෙන්නේ නීති දෙකක් ද ? (ස)
වැඩ තහනම් කරලා හරියනවද? (ස)
ඔවුන්ගේ සහෝදරයන්ට, නෑදෑයන්ට දරුවන්ට ඕක වුණා නම් දුක තේරේවි. වරදක් කළා නම් නීතිය අනුව කටයුතු කරන්න පුළුවන්. (නි)
වයස 18 ක තරුණයෙක් කිසිම ස්වභාවික හේතුවක් නිසා හදිසියේ මරණයට පත්වෙන්න බෑ.. මේ මරණයට වගකිවයුත්තේ පොලිසියයි ..කතා දෙකක් නෑ..දැන් ඉතින් මේ මිනිස් ජිවිතයට රුපියල් 100,000 ක් විතර මිල නියම කරයි ... (ස)
මට එකපාරටම මතකයට ආවේ අර මැරයන් විසින් පැහැරගෙන ගිය පොලිස් නිලධාරීන් දෙදෙනාව, (ස)
අනේ පොලිසියෙ මහත් වරුනේ තරුණ ජීවිත ගැන මෙයට වඩා සැලකිලිමත් වන්න ඔබ ඔබගේ දරුවන්ට කෙසේ ආදරය කරන්නේද, එසේ අනික් අයටත් කරන්න තරුණයෙක්ගෙ වටිනාකම තෙරුම් ගන්න. (ස)
නඩු අහන්න දෙයක් නෑ. හත් දෙනාට ගල් ගහල මරන්න එලියට දාන්න ....(ස)
නිදන් හාරපු එක මරල දාන්න තරම් අපරාදයක්ද ? එතකොට දෙසපාලුවෝ පොලීසියත් එක්ක එකතු වෙලා බැකෝ දාල නිදන් හාරන්නේ ? නිතිය බල්ලට ගිය රට . (ස)
කෝ මානව හිමිකම් (ස)
පොලිසියට කව්ද බලය දීල තියෙන්නේ අත්අඩංගුවේ ඉන්න මිනිසුන්ට ගහන්න සහ ඔව්න්ව මරන්න . මේක මහ පුදුම නීතියක්නේ . වහාම මෙවන් නිලධාරින්ට දඩුවම් කල යුතු වෙනවා. (ස)
දේශපාලන සම්බන්ධයක් නැති අහිංසකයො මරන්න පොලිසිය හරි දක්ෂයි. (ස)
මේ අයට වහා දඬුවම් දෙන්න. (ස)