බුලත්සිංහල පොලිසියේ දෙදෙනකුට බුලත්සිංහල මිල්ලකන්දේදී පහරදුන්නැයි කියන බුලත්සිංහ ප්‍රාදේශීය සභා මන්ත්‍රී ඇතුළු පස් දෙනෙක් මතුගම ප්‍රධාන මහේස්ත්‍රාත් ලක්ෂිකා චාමිනී විජේබණ්ඩාර මහත්මිය විසින් ලබන 14 වැනිදා තෙක් රිමාන්ඩ් කරනු ලැබීය.
ඔවුන් එදින හදුනා ගැනීමේ පෙරට්ටුවකට ඉදිරිපත් කිරීමට නියමිතය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පොලිසියට නම් ගැහුවට කමකුත් නැහැ.ඒත් ගහලා තියෙන්නෙත් මහ ජනතාව ගහන්න හොයන කට්ටියක්මනෙ. ඔය දෙගොල්ලන්ටම අපි එකතුවෙලා ගහන්න හිතෙනවා මේ වෙලාවට (නි)
හඳුනා ගැනීමේ පෙරෙට්ටුවට ගේන්නේ අර රෙද්දෙන් වහලද? (ත)
අනේ අර සිහිසුන් වෙන රෙද්දෙන් නම් වහන්න එපා, හොදේ (නි)
මේ ප්‍රාදේශීය ලොක්කෝ ඉන්නෙම කාට හරි ගහන්න බලාගත්තු ගමන්නේ. කමක් නැහැ ඉතින් පොලිසියට හින්දා. වෙනදට මේ කට්ටිය අපට ගහන එකනේ කරන්නේ. දැන් දෙගොල්ල ගහ ගන්නකොට අපට පොඩ්ඩක් නිවී හැනහිල්ලේ ඉන්න පුළුවන්. (නි)
එතකොට පොලොසියෙන් ගහන ඒවට කවුද රිමාන්ඩ් කරන්නේ? (නි)
පොලෝසියත් ඔක්කොම චන්ඩිකම් අහිංසක අපිට තමයි. (නි)
පොලිසියට ගහන්න තිබුනේ වෙන කෙනෙකුට අත තිබ්බොත් කකුල් කඩනවා කියලා. වාස් ගුනවර්දන ගේ ගණන 6 දක්වා ඉහල නගී.(නදී)
පොලිසිය වැරදි වෙන්න පුළුවන්. එහෙත් නීතිය අතට අරගෙන ක්‍රියාත්මක වෙන්න කිසිම පුදගලයෙක්ට අවසර නැහැ. (නි)
ප්‍රදේශීය සබාවල ඉන්න තරමක් ඉන්නේ මිනීමරන, හොරකම් කරන, ස්ත්‍රී (ළමා) දුෂණ කරන, මත් ද්‍රවුය (ප්‍රවාහනය) බෙදාහරින, පුරාවස්තු විනාස කරමින් නිදන් හොයන පාතලයෝයි. ඒ අයට සහයෝගය දෙන යම් ප්‍රමාණයක කට්ට්යිය ඉන්නේත් පොලිස්සියෙයි. සහයෝගය නොදෙන අයට තමයි ඔය කරදර. කොම හරි සාමයයි,සදාචාරයයි, නීතියයි නැතිව සමාජය වල්මත් වෙලා. (අ)