රාජකාරියේ යෙදෙන පොලිස් සාමාජිකයින් ඉලක්ක කරගෙන සිදු කරන පහර දීම් ගැන සෝදිසියෙන් සිට වැරදි කරුවන් නීතීයේ රැහැනට හසු කර ගැනීමට පියවර ගන්නැයි මානව හිමිකම් කොමිසමේ කොමසාරිස් ප්‍රතිභා මහානාමහේවා මහතා පොලිස්පතිගෙන් ඉල්ලීමක් කරයි.
පොලිස් සාමාජිකයින්ට එරෙහිව ප්‍රහාර එල්ල කිරීමේ රැල්ලක් පෙන්නට ඇතැයිද එය ඔවුන්ගේ මානවහිමිකම් කඩ කිරීමක් යැයිද මහානාමහේවා මහතා කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
විමල් ඔයා වගේ අසත්පුරුෂ මිනිස්සු ඉන්න නිසා තමයි මේ රටට වින වෙලා තියෙන්නේ.(ස)
පොලිසියේ ඉන්නේ කාගේ දරුවෝද? කාගේ සහෝදරයෝද? (නි)
පොලිසියේ අයට හැමෝම බනිනවා ඒක වැරදයි. හොද අවංක අයත් ඉන්නවනේ.මිනිස්සු වැරදි කරනවනේ ඕනෑතරම්. ගහන්නේ නිකම්මද , නැහැනේ. (නි)
ඒ වගේම ගුටිකන අයටත් බුරුලක් දෙන්න එපා ! (නි)
ගහල මදි හම ගහන්න ඕනෑ. කිසිම සාධාරනයක් නැති මිනිස්සු ජාතියක් තමා පොලිසියේ ඉන්නේ.දුප්පත් පොඩි මිනිහට තමයි නිතිය (නි)
පොලිසිය නැත්තම් අද රටට වෙච්ච දෙයක් නැහැ. අපි හැමෝගෙන්ම වැරදී වෙන්න පුළුවන්.පොලියට නිතිය කරන්න අපි සහය දෙන්න ඕනෑ. පොලිසියෙන් වෙන වැරදි වලට අපි නීති මගින් කටුතු කරන්න ඕනෑ (නි)
පලාබබාල එහෙම පොලිසියට ගහනකොට අපි ඒ කට්ටියට විරුද්ධව අදහස් දාන්නේ පොලිසිය සාන්තුවරයින් හැටියට සලකල නම් නෙමෙයි. දෙගොල්ලම කරන්නේ අපට ගහන එකයි. දෙගොල්ලම ඒවායින් ආරක්ෂා කරන්නේ ඊට ඉහලින් ඉන්න දේශපාලුවෝ බවත් අපි දන්නවා. මොනවා කරන්නද? සැබෑ ලෙසම කඩවෙන්නේ අපේ මානව හිමිකමුයි. කොමිසම ඒවා දකින්නෙන් නැහැ. (නි)
තල වපුරා මුං බලාපොරොත්තු නොවෙනු ..!! (නි)
ඉතින් කව්ද පොලිසියට ගහන්නේ?දේශපාලන හයිය තියෙන අයනේ?පොලිසිය වීරයෝ වගේ කැම්පස් සිසුන්ට ගහලා වීරයෝ වගේ ඉන්නවා. ඒ වුනාට දේශපාලන හෙන්චයියෙක් ගැහුවම ගුටිකාලා පස්සේ ගැහුවේ නැහැ කියනවා (නි)
පොල්සියෙන් ගුටි කන හැම කෙනාම අහිංසකයෝ නෙමෙයි කියලා මම කියන්න ඕනෑ නැහැනේ. පොලිසියට බනින අයගෙන් වැඩි දෙනෙක් වැරදි කරන අය. (නි)
විමල් ආරේ ගති නෑරේ.(ස)
එතොකොට පොලිසියට ගහන අයට මානව හිමිකම් තියනවා,අර දෙමටගොඩ ගහලා මරපු මනුස්සයාට වගේ අයට මානව හිමිකම් නැද්ද? (නි)
මානව හිමිකම් කියලා දෙයක් තියෙන්නේ හොද වෙලාවට (දී)
පොලිසිය ඉන්නේ ජනතාවගේ මානව හිමිකම් රකින්නයි (නි)
මානව හිමිකම් කොමිසම් වලට පුරුද්දට වගේ විරුද්දත්වේ ප්‍රකාශ කලාට මානව හිමිකන් කොමිසමක් නැති නම් අපට අවාසියි .කවුරු කලත් මානව හිමිකන් කඩ වේනම් මෙහි වග කීම එයට විරුද්ද වීමයි. (දී)
මානව හිමිකන් කොමිසමක් තියන එක හරි වටිනවා.
ලංකාවේ මානව හිමිකන් තව ගොඩක් දියුණුවිය යුතුයි.එහෙම නැතිනම් පහු ගිය භිෂනයවගේ අතුරුදහන් වීම ඕන වෙලාවක වෙන්න පුළුවන්. මේවා මේ තත්වෙට හරි අඩු වෙලා තියෙන්නේ එකයි.මිනිස්සු දන්නේ නැති උනාට ඕනෑම කෙනෙක්ට මානව හිමිකන් නඩු යන්න පුළුවන් පහුගියකාලේ අතුරුදහන් වීම් ගැන. (දී)
අපි තිතිය රකින්න සහාය දෙන්න ඕනේ (දී)
කුමාරගේ කතාව අනුමත කරමු. වපුරපු දේ තමයි මේ නෙලන්නේ. ඔහොම නෙලන කොට මානව හිමිකම් මතක් වෙනවා නේද?(නදී)
පොලිසියේ ඉන්නේ බහුතරයක් දැන් මොළයක් නැති අය.(නදී)
වැරදිකාරයන්ට නම් පොලීසිය පෙන්නන්න බැහැ. මේ රටේ තියෙන හිර කුටි වල දාලා මිනිස්සු හදන්න බැහැ. පොලීසියක් කියලා දෙයක් නැත්නම් ඔය කයිය ගහන කොයි යාලුවෙකුටවත් වෙන දේ හිතා ගන්න පුලුවන්. (නි)
ඉතින් කව්ද පොලිසියට ගහන්නේ?දේශපාලන හයිය තියෙන අයනේ. පොලිසිය වීරයෝ වගේ කැම්පස් සිසුන්ට ගහලා වීරයෝ වගේ ඉන්නවා. ඒ වුනාට දේශපාලන හෙන්චයියෙක් ගැහුවම ගුටිකාලා පස්සේ ගැහුවේ නැහැ කියනවා (නි)
ඔබතුමා ඔහොම කිව්වට හරියනවද? අර සභාපතිතුමෙක් කිව්වේ එතුමාට ඉහලම තැනකින් ආරක්ෂාව හා ආශීර්වාදය ලැබිලා ගහන්නේ කියලා? (නි)
පොලිසියට මිනිස්සු ගහන්න ගියොත් ලංකාවත් ඉන්දියාව වගේ වෙයි (දී)
පොලීසිය අහිංසක මනුස්සයන්ට ගහනව ,ඉවසන් ඉන්න බැරි නිසා ,පොලිසියට ප්‍රතිප්‍රහාර එල්ල කරනවා , මමනම් වරදක් දකින්නේ නේ නෑ. (ත)
එතකොට පොලිස් සාමාජිකයෝ අහින්සක මිනිස්සුන්ට ගහන එක ගැන මොකද කියන්නේ? ඒ මිනිස්සුන්ට මානව හිමිකම් කියල දෙයක් හිමි නැද්ද? (ත)
මිනිස්සුන්ට ගහන පොලිසියෙ මහත්තුරුන්ට බුරුලක් දුන්නට කමක්නැද්ද? (ත)
ලංකාවේ මානව හිමිකම් කොමිසම ප්‍රථම වතවටවත් මෙහෙම දෙයක් ප්‍රසිද්ද කරපු එක හොදයි. විප්ලව වාදීන්ට නම් ඇහේ කටු අනුනා වගේ ඇති. පොලිසිය උනත් පුළුවං තරම් ගුටි නොකා ඉන්න බැලුවොත් හොදයි. (ත)
හැබැයි ඉතින් සමහර පොලිස් නිලධාරින් කරන පහත් වැඩ නිසා පහර දීම් ගැන පුදුම වෙන්න දේකුත් නැහැ. (නි)
පොලිසිය අසරණ මිනිස්සුන්ට ගහද්දි ඔය කියන මානව හිමිකම් කෝ? (ත)
මේකෙම යට දාල තියනවා පොලිස් ස්ථානාධිපති කෙනෙකුගේ හපන් කමක්. ඉතින් පොලිසියට නොගහ පුලුවන්ද ? මම නම් කියන්නේ ප්‍රස්ධියෙ ගහන්න ඕන. (ත)
එහෙම කරලා කොහොමද උසස්වීමක් ලබා ගන්නේ ?? ඒ ගොල්ලොම තමා ඒ තැනට පාර කැප ගත්තේ. (ත)
එතකොට පොලිසියෙන් ගුටිකන අහිංසකයන්ගේ මානව හිමිකම් ??? (නි)
සාධාරණය විතරක් ඉෂ්ට උනානම් එච්චරයි (දී)
ඉල්ලගෙන කනකොට අපි මොනවා කරන්නද? (නි)
ඒ ප්‍රකාශය 100% සාධාරණයි
පොලිසියට ගහලා නිකන් අමාරුවේ වැටෙන්න යන්න එපා (දී)
මානව හිම්කම් එකෙනුත් කියපු එකේ දැන් ඉතින් කැම්පස් කොල්ලන්ට, උද්ඝෝෂකයින්ට අත දිගෑරලා, ඇඟට දැනෙන්න දෙන්න තියෙන්නේ. (නි)
මට නම් පොලිසියේ අයට බුරුලක් දෙන්න හිතෙන්නෙම නැහැ (නි)
එතකොට මේජර්ලට ඉකි බිඳ බිඳ අඬනකන් ගහන අයට? (නි)
ඔබ සැම සමගින් මමද එය පිලිගනිමි .මිනිසුන්ට ගහන පොලිසියට හන්නම ඕනා (ත)
ඒක ඇත්ත මමත් පිලි ගන්නවා (දී)
ඔය පොලිස් කෝට් එක ඇතුලේ කවුද නැත්තේ මහත්තයෝ? හොරු,මංකොල්ලකාරයෝ,පගාකාරයෝ,කුඩු වෙළෙන්දෝ,පාතාල සාමාජිකයෝ.... ඔය අතරේ දෙවිවරු වගේ අයත් නැතුවා නෙමේ. (නි)