පුත්තලම නින්දෙණියේ අනවසර එළු ඝාතකාගාරයක් වැටලූ පොලිසිය මරා දැමූ එළුවන් 70ක් ද, මරන්නට සිටි එළුවන් 29 දෙනකු ද සමග සැකකරුවන් හය දෙනකු අත්අඩංගුවට ගත් බව කියයි.
පුත්තලම නින්දෙණියේ අනවසර එළු ඝාතකාගාරයක් වැටලූ පොලිසිය මරා දැමූ එළුවන් 70ක් ද, මරන්නට සිටි එළුවන් 29 දෙනකු ද සමග සැකකරුවන් හය දෙනකු අත්අඩංගුවට ගත් බව කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එකත් එකටම එළුවෝ හලාල් වෙන්නැති නේද ආයුබොවන් (නි)
දැන් ඉතින් එළුවෝ හරක් තමා අල්ලන්න වෙන්නේ. රටකන වංචාකාරයෝ ,හොරු ,මැරයෝ නිදැල්ලේ. (නි)
එළුවෝ උඹ කොහොමද පොලිසිය බේරාගන්නේ. පොලිසියට දැන් ගොඩක් දේවල් වෙලා ඉවරයි.(නදී)
අපොයි හොඳ වැඩක්. ඒ වුනාට ඌරන් සහ මිනිස්සු මැරීම හොඳද ? (ස)
පොලිසිය කීයක් ඉල්ලනවද එළුවෝ ටික මරන්න කොන්තරාත්තුවට? (නදී)
උපාලි, ඔබ කියන දේ කළ හැකියා ලංකාවේ මිනිස්සු වැඩි දෙනා බුද්ධිමත්ව කටයුතු කළොත්. අවාසනාවකට අද ලංකාවේ වැඩි දෙනෙක් බුද්ධිමත්ව හුඟක් දේවල් වලදී කටයුතු කරන්නේ නැහැ. ඒ නිසා ඔබ කියන දේ කිරීමට ඉතාමත් අපහසුයි මට හැඟෙන අන්දමට. (නි)
දාස්, චතුල, තමන්ගේ රට වෙනුවෙන් අපේ හාමුදුරුවරු පෙරට ඒමේ ඇති වැරැද්ද කුමක්ද? මෙවැනි දේ නිසි වෙලාවට පොලිසිය මගින් ඉටු කලානම් අපේ හාමුදුරුවරුන්ට පාරට බහින්න වෙන්නේ නෑ නේද?(අ)
පෙරේරා, ඔය දෙකට අමතරව තවත් විකල්ප නැද්ද? උදාහරණ හැටියට, 'නොගැලපෙන දේවල්' ඉවත් කරන්න උත්සාහ කිරීම, 'නොගැලපෙන පුද්ගලයන්' ඉවත් කිරීම වැනි දේ. (අ)
උපාලි, නොගැලපෙන දේවල් හුඟක් ලංකාවේ තියෙනවා. හැබැයි ඉතින් රටේ ඉන්න අය ඒවත් එක්ක ඉන්න ඕනෑ, නැත්නම් වෙන කොහේ හරි ගැලපෙන තැනකට යන්න ඕනෑ. (නි)
නීල්ගේ ප්‍රශ්නය මටත් අහන්න හිතෙනවා. මේ තරම් මහා පරිමාණයෙන් කෙරෙන වැඩක් කොහොමද මෙච්චර කල් නිදහසේ කරගෙන ගියේ? ගමේ මිනිස්සුවත් ඔත්තුවක් දුන්නේ නැත්ද? මොකක්දෝ නොගැලපෙන දෙයක් මෙතන තියෙනවා වගේ දැනෙනවා. (නි)
එළුවන්ව බේරනවා වගේම මිනිස්සුන්වත් අපරාදකරයින්ගෙන්, මිනීමරුවන්ගෙන්, මංකොල්ලකාරයින්ගෙන් බේරනවානම් ඉතින් හොදයි නේද?(අ)
එළුවන් එතොකොට මිනිස්සු බේරන්නේ නැද්ද?(නදී)
"පොලිසියෙන් එළුවන් 29ක් බේරා ගනියි" ඒ උනාට මගෙන් බේරා ගන්න බෑ..." එළුවන් 29 ක් පො ....පො...පොලිසිය බේරා ගනීවිද?"(නදී)
ඇයි හාමුදුරුවන්ට පුවත ගියා කියලා මොනවා කරන්නද? (නි)
සතුන් මරණ එක මිනි මරණ එක සම්පුර්ණයෙන්ම නවත්වමු.(නදී)
දාස් ගෙ කතාව හරි. වෙලාවට පොලිසිය ඉක්මන් වුණේ. (නි)
හාමුදුරුවොන්ට පුවත යන්න පරක්කු වෙලා වගේ.(නදී)
එළුවෝ නම් බේරනවා. ඊයේ රෑ කතරගම ගිය බස් එකකට රත්නපුර හරියෙදි පාර හරස් කරලා කළු පාට කාර් එකක චන්ඩි ටිකක් බස් එකේ මිනිස්සුන්ට ගැහුවා. මේකද අපේ ආරක්ෂාව?කතරගම දෙවියනේ, ඔබ කොහෙද? අපිට පිහිටක් නැද්ද? අපේ නැතිබැරිකමට ගුටි කන්න ඕනෑද? ගුටි කාපු මහත්තයා අවුරුදු 60 ක් විතර ඇති. මේකද මේ රට යන පැත්ත? (නි)
අනේ , ටක් ගාලා එළුවො ටික පුනරුත්ථාපනය කරලා නැවත පට්ටියට දාන්න සර් (නි)
දවසට එළුවෝ සීයක් විතර මරණ ඝාතනාගාරයක් මෙපමණ කලක් බලපත්‍රයක් නැතිව පවතින්නේ කොහොමද ?(නදී)
මිනිස්සු බේරන්නේ කොහොමද? දැන් කාලේ මිනිස්සු මරන්න කොන්ත්‍රාත් බාර ගන්නේ පොලිසියෙන්.(නදී)
එළුවන් කන්නයි මන් ආවේ. එළුබෙටි කාපන් සුන්දරියේ. එළුමස් එපා සොයා මිට් කමු.(නදී)