(රන්ජන් කටුගම්පොළ සහ විමුක්ති එස් රුද්‍රිගු)
සාමාකාමී උද්ඝෝෂණයකට සහභාගී වෙමින් සිටියදී තමන්ට නිකරුනේ පොලිසිය පහර දී අත් අඩංගුවට ගත බවත් පහර දීමෙන් තම මූලික අයිතිවාසිකම් කඩ වූ බවත් සඳහන් කරමින් ඊට වන්දි වශයෙන් රුපියල් කෝටියක මුදලක් ලබා දෙන ලෙස ඉල්ලා නීතිඥවරුන් දෙපළක් ශ්‍රේෂ්ඨාධිකරණයේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් පෙත්සමක් ගොනු කරනු ලැබිණි.
ජානක අධිකාරී සහ ලක්දිනු ධීරසේකර නීතිඥ දෙපළ විසින් ගොනුකර තිබූ මෙම පෙත්සමෙහි වග උත්තරකරුවන් වශයෙන් පොලිස්පති, නීතිපති, බස්නාහිර පළාත් භාර නියෝජ්‍ය පොලිස්පති, කොටුව, මරදාන, වේල්ලවීදිය සහ කුරුඳුවත්ත පොලිස් ස්ථානාධිපතිවරුන් ඇතුළු 10 දෙනෙක් නම් කරනු ලබා සිටිති.
අග්‍රාමාත්‍ය සහ අධ්‍යාපන ,උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය:- කොල්ලුපිටිය බිෂොප් විද්‍යාලයෙන් මූලික අධ්‍යාපන
පරාජයට පත් වූ මන්ත්‍රීවරුන් 30 දෙනෙකු මාදිවෙල මන්ත්‍රී නිල නිවාස වලින් පිටව ගිය බව පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කළේය.
නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයෙක් ලෙස රවී කරුණානායක මහතාගේ නම සඳහන් කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.
එක්සත් ජාතික පක්ෂයේ කිසිදු අනු දැනුමකින් තොරව නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණට හිමි ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයක් සඳහා රවී කරුණානායක මහතාගේ නම මැතිවර
බාල වයස්කාර පාසල් සිසුවියන් දෙදෙනෙකුට ලිංගික අතවර කිරිම සම්බන්ධයෙන් ඇල්පිටිය කොට්ඨාසයේ පාසලක ගුරුවරයෙක් අද සවස අත්අඩංගුවට ගත් බව ගාලු දිසා බාර නියෝ
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ක්‍රියාත්මක කෙරෙන වැඩසටහනේ ඉදිරි පියවර පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා එහි ජ්‍යෙෂ්ඨ දූත මණ්ඩල ප්‍රධානී පීටර් බෲවර් මහතා
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
පොලිසියෙන් කෝටියක් ඉල්ලා පෙත්සමක්
කිරිපුතා Friday, 21 October 2022 08:50 AM
තම වෘත්තිය කවදත් අවභාවිතා කරන කොටසක් තමයි කළුකෝට්
sharm warnFriday, 21 October 2022 10:02 AM
කිරිපුතේ... ඔයා නම් පොලිසියෙන් පරිස්සම් වෙලා ඉන්නම වෙනවා.
විපරමා Friday, 21 October 2022 03:57 PM
කිරිපුතා කිව්වට තණකොළ කාපු කෙනෙක් වගේ? මේ අය විතරද වෘර්තිය අවභාවිතා කරන්නේ.වෙන කොපමණවත් ඉන්නවද .
Perera Friday, 21 October 2022 09:57 AM
කොට්ටෝරුවෝ කෙහෙල්ගස් දෙකකට කොටලා වගෙයි.
sharm warn Friday, 21 October 2022 10:03 AM
මේ වගේ ඒවගෙන් බේරෙන්නේ කොහොමද කියලා අපි බලමු ඉතින්.
BamunuarachchiFriday, 21 October 2022 11:28 AM
නඩුකාර හාමුදුරුවෝ දන්නවා පොලිසියෙන් ගැහුවානම් හාදයෝ වන්දි ඉල්ලන්න ඉතුරුවෙන්නේ නැතිබව. ඒ නිසා කේස් ඩිස්මිස් වෙනවා ෂුවර්
Bamunuarachchi Friday, 21 October 2022 11:26 AM
කෝටියක් මදි නැද්ද. පොලිසියට කියලා බෙල්ල කැඩෙන්න ගස්සාගෙන කෝටි පහක් විතර ඉල්ලන්න. හම්බවෙයි.
ලුම්බිණි Friday, 21 October 2022 12:23 PM
පොලිසියට පාඩමක් ඉගැන්විය යුතුයි.
ගමේ එකාලා Friday, 21 October 2022 04:12 PM
හොඳ වැඩේ..පොලිස් කියන වචනයේ තේරුමවත් නොදන්න පොලිස් කාරයෝ ඉන්නේ.. ගමේ හොරට කසිප්පු පෙරන අයගෙන් පගාව ගන්න පොලිස් කාරයොත් ඉන්නවා.