රුපියල් 3400 ක මාසික අවම වියදම නැති පවුල් දහඅට ලක්‍ෂයක් පමණ ලංකාවේ සිටින බව ආර්ථික සංවර්ධන ඇමැති බැසිල් රාජපක්‍ෂ මහතා ගම්පහදී පැවසීය.මේ දිළිඳුකම පිටුදැකීම රජයේ වෑයම බවද ඇමැති කිවේය.
1
මෙට්‍රො බස් සේවාව සහ ප්‍රවාහන ප්‍රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ තමයි ආසියාවේ ආශ්චර්යය..!(නු)
ඔයාලා හොඳට කාලා බීලා ඉන්නකෝ. අපි පාන් කෑල්ලක් කාලා ඉන්නම් (ස)
දැනගත්තනම් ඉතින් මොනවා හරි කරන්න ඇමති තුමණි . ලංකාවේ අපි ඔක්කොම අමාරුවෙන් ඉන්නේ (ස)
රජයේ සේවකයෝ ස්ට්‍රයික් කරලා දිනාගන්න ඉල්ලීම් වලින් රජයේ සේවකයන් විතරක් කෑවහම අති ....අනිත් අය හිගා කාපුදෙන්.............. (ස)
ඒවා නැති කරන්න තමයි ඔබතුමාව පත් කරේ (ස)
අපි කන හැටි ලිපා දනී...කියන දේ දැන් වෙනස් වෙලා ..අපි කන හැටි ඇමති දනී... (ස)
එයාලගේ මාසික පඩිය කීයද දන්නෙ නැහැ (නි)
දුන් තොරතුරු වලට ස්තූතියි. නමුත් රට සංවර්ධනය වියයුතුයි නේද? (නි)
එතකොට එයාලගේ ගෙවල්වල තියෙන්නෙත් මේ ගාණමද? (නි)
මාසික අවම වියදම රුපියල් 3400 කියන්නෙ කොහොමද? (නි)
අපි මේවා නැති කරන්න ඕනේ
ඇයි එහෙනම් ඔයාලා ඔච්චර වැටුපක් ගන්නේ? ගන්නකො ඔයාලත් 3400ක්. (නි)
පවුලක් කන හැටි අපි නොදනවා නොවෙයි. (නි)
මේවා කොහොමද මන්දා මෙහෙම කියන්නේ? (නි)
ඇත්ත මේක තමයි. (නි)
අනේ! දුප්පත් මිනිස්සුන්ට කීයක් හරි දීලා උදවුවක් කරන්නකෝ (නි)
සැබෑ දුප්පතා පෙළපාලි යන්නේ නැහැ.. ඔවුන් සොයා යෑම රජයේ වගකීමක්..!(නු)
ආණ්ඩුවේ බොරු සෝබන වැඩ අඩු කළොත් මෙම දුප්පත් පවුල් වලට සහන සළසන්න පුලුවන් නේද ඇමතිතුමනි? (නි)
මේ පවුල් දහ අට ලක්ෂය ලගා සිවුවන්න උපදෙස් ඕන නම් වැටුප් හා වෙනත් ප්‍රතිලාභ නොමැතිව වැඩකරන්න කාර්ය සාධක බලකායක් ග්‍රාමීය මට්ටමින් හදන්න.. (නු)
පන්සල් පල්ලිවල ධානපතියන් අතර තියෙන වගා නොකරන ඉඩම් දුප්පතුන්ට බෙදලා දුන්නොත් ඔවුන් ඒවා වගා කරලා දුප්පත්කම සුළුවෙන් හෝ මගහැර ගනී..!(නු)
ලක්ෂ දහ අටක් වැඩි ඡන්ද වලින් ඔයාලාම දිනන්නෙ..!(නු)
ඔබතුමා ඇත්ත කීම ගැන ගම්පහ අපෙන් ප්‍රණාමය.. ඇමතිතුමනි විදුලි බිල ගෙවාගැනීම හරිම අමාරුයි.. අයවැයෙන් සහනයක් ලබා දෙන්න.. ඔබතුමාට අපේ මනාපය..!(නු)
අපිට ඕවා කියලා මක්කරන්නද? (නි)
දිවි නැගුමට තියෙන හදිස්සිය (නි)
මේ යන විදියට 3400ක් නෙමෙයි, 340000ක් ගත්තත් මදි. (නි)
සපුගස්කන්ද තෙල් පිරිපහදුව වගේ තව දෙක තුනක් වැහුවහම වෑයම පෙනෙයි. (නි)
මොකද මේ ඇත්ත කියන්න හිතුණේ? මෙතන මොනවා හරි තියෙනවා. (නි)
අපේ අධ්‍යාපන ඇමතිතුමාට ඔය ටික තේරුම් කරලා දුන්නා නම් හොදයි.. එතකොටවත් ඔය 2500 කතාව නොකියා ඉදීවි.!(නු)
ඈත්ත කියපු හින්ද ඔබව මීලග අගමෑති හෑටියට මම නම් කරනවා.(නු)
ඕවා දැන් මතක් වෙන්න ඡන්දයක් වත් ළඟද?
ඉතින් ගරු ඇමතිතුමා, 2500න් ජීවත් වෙන්න පුළුවන්නේ? තව අතේ ඉතිරියට 900ක ශුද්ධ ලාභයකුත් තියනවා.
අඩුම ගානේ ඒ ගැන දන්නවානම් ලොකු දෙයක්.. ලගදි ඡන්දයක් එහෙම තියෙනවාද ආයුබොවන්..?(නු)