ලංකා ලුණු නිෂ්පාදන ඉතිහාසයේ මෙතෙක් ලැබූ වැඩිම හා වාර්තාගත ලුණු අස්වැන්න ලබා ගැනීමට ලංකා ලුණු සමාගමට හැකිවු බව ලංකා ලුණු සමාගමේ සභාපති අයුබ්ඛාන් මහතා පැවසිය.
එයට එක් හේතුවක් වනුයේ පසුගිය දා පැවති පෑවිල්ලයි.
1938 ලංකා ලුණු දෙපාර්තමේන්තුව ලෙස ආරම්භ වුණු මෙය 1958 දි ජාතික ලුණු සංස්ථාව බවට පත්විණි. පසුව 1997 දී ලංකා ලුණු සමාගම බවට පත්වුණා. එදා මෙදාතුර ලුණු ඉතිහාසයේ ලැබු වැඩිම ලුණු අස්වැන්න බදාදා (19) වාර්තා වු බව ඔහු කීවේය.
ජායාරූප - දිලිප් ජයසේකර
ලෙබනනයේ සටන් විරාමයකට, තමන් කැමැත්ත පළ කරන බව එරට ක්‍රියාත්මක හිස්බුල්ලා සංවිධානය පවසයි. විශේෂ මාධ්‍ය හමුවක් කැඳවමින් හිස්බුල්ලා සංවිධානයේ නියෝජ්‍ය
දිවයිනේ ඇතැම් ප්‍රදේශවල පවතින අධික වැසි තත්වය හේතුවෙන් දිස්ත්‍රික්ක තුනකට නිකුත් කර ඇති නාය යෑමේ අනතුරු ඇඟවිමේ නිවේදනය අද (10) පස්වරුව දක්වා බල පැවැත්
වැඩබලන අගවිනිසුරු ලෙස ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මූර්දු නිරූපා බිදුශිනී ප්‍රනාන්දු මහත්මිය අද (10) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති අනුර කුමාර ද
කූඨ ලෙස සකස් කර සර්බියානු වීසා බලපත්‍ර භාවිතා කරමින් කටාර් රාජ්‍යයේ දෝහා නුවර ඔස්සේ සර්බියාව වෙත පළා යාමට තැත් කළ බංගලදේශ ජාතිකයන් 08 දෙනෙකු අද(10 ) උදෑසන
මහමැතිවරණයේ තැපැල් ජන්ද අයදුම්පත් භාර ගැනීම අද (10) මධ්‍යම රාත්‍රී 12 න් අවසන් වන බව මැතිවරණ කොමිෂන් සභාව සදහන් කරයි.
පාසල් ළමුන් සහ තරුණ ප්‍රජාව ඉලක්ක කරගනිමින් අලෙවි කිරීමට සුදානම් කළ රුපියල් කෝටි 06ක වටිනාකමක් සහිත නීතිවිරෝධී මත්කරල් 599,000 ක් ජාවාරම් කිරීම සදහා ප්‍ර
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
පෑවිල්ල ලුණු අස්වැන්න වැඩි කරයි
ප්රියන්ග Thursday, 20 October 2016 01:52 PM
ටයි දාගන ලුණු අදිනවා .(අ)
ජෝති Friday, 21 October 2016 08:22 AM
ලුණු ලේවායේ වැඩකරන සේවකයින් ඇසේ සුද ඇතිවීමෙන් වැළකීමට විශේෂයෙන් දුඹුරු කණ්ණාඩි දැමීම අවශ්‍ය දෙයක් බව මට වැටහේ. ලුණු ලේවායෙන් පරාවර්තනය වන සූර්ය්ය රශ්මිය ඉතා අධිකයි. (නි)
යොහාන් Thursday, 20 October 2016 08:07 AM
දැන් ඉතින් ලුණු ටිකක් අඩුවෙන් ගන්න පුළුවන් වේවි...... (ම)
ඩිල්ෂාන් Thursday, 20 October 2016 11:24 PM
එහෙනම් ලුණු මිල ගණන් අඩුවෙයිනේ! (නි)