IMG-LOGO

2024 නොවැම්බර් මස 17 වන ඉරිදා


පශු සම්පත් මණ්ඩලයට කෝටි දාහතරක ලාභයක්

 

(සුජිත් හේවාජුලිගේ සහ  නිමන්ති රණසිංහ)

ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලය පසුගිය වසරේදී (2021) රුපියල් දාහතර කෝටි පනස් ලක්ෂයකට වැඩි ලාභයක් උපයා ගෙන ඇත.

කාලයක් තිස්සේ පාඩු ලැබූ ආයතනයක් වන එම  මණ්ඩලය 2019 වර්ෂයේදී  පමණක් ලැබූ පාඩුව  රුපියල් කෝටි 32 කට වැඩිය.

ජාතික පශු සම්පත් මණ්ඩලය  2019 වර්ෂයේදී විවිධ ණය හිමියන්ට රුපියල්  කෝටි 60කට වැඩි මුදලක් ණයවී සිටි   අතර එම ණය ප්‍රමාණය  2022 අප්‍රේල් 30 වැනි දිනට  කෝටි 28ක්  දක්වා අඩු කරගෙන  ඇතැයි එහි ආරංචි මාර්ගවලින් පැවසේ.

මේ අතර එම ආයතනය 2017,2018 සහ 2019 යන වර්ෂවලට අදාල  අවසාන ගිණුම් සකස් කර නොතිබූ අතර මේ වනවිට 2021 වර්ෂය දක්වා  සියලු වර්ෂවල ගිණුම් සකස් කර අවසන් කර ඇතැයි  වාර්තා වේ.

ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපතිවරයා ලෙස සිටියදී ජාතික පශු සම්පත් මණ්ඩලය සඳහා  පත් කෙරුණු අධ්‍යක්ෂ මණ්ඩලය වසර දෙකක සේවා කාලයෙන් පසු පසුගිය අගෝස්තු මස ඉල්ලා අස්විය. මෙම  අධ්‍යක්ෂ මණ්ඩලය පත් කෙරුණේ  2020 ජනවාරි මස 3 වැනිදාය.

එම කාලයේදී  ජාතික පශු  සම්පත් මණ්ඩලයේ සභාපතිවරයා ලෙස කටයුතු කළේ මහාචාර්ය  මංජුල සුමිත් මාගමගේ මහතාය.



අදහස් (1)

පශු සම්පත් මණ්ඩලයට කෝටි දාහතරක ලාභයක්

Hafeel Wednesday, 14 September 2022 04:17 PM

හැබැයි කෝප් කමිටුවට ඇවිල්ලා පාඩුයි කියලා කියන්න බැහැ.

:       0       2

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පානදුර පොදු වැසිකිලියේ මුදල් කොල්ලකෑ සිසුන් හයක් අත්අඩංගුවට
2024 නොවැම්බර් මස 17 146 0

පානදුර මුහුදු වෙරලේ පොදු වැසිකිලියේ සේවකයාගේ මුදල් භාජනය කොල්ලකෑ පාසල් සිසුන් හය දෙනෙකු අත්අඩංගුවට ගත්බව පානදුර දකුණ පොලිසිය පවසයි .


කැබිනට් මණ්ඩලය හෙට දිවුරුම් දෙයි
2024 නොවැම්බර් මස 17 400 0

නව රජයේ කැබිනට් මණ්ඩලය හෙට (18) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී දිවුරුම් දීමට නියමිතව ඇත.


විදෙස් ගමන් බලපත් 66ක් සමඟ යුවළක් මාට්ටු
2024 නොවැම්බර් මස 17 226 0

විවිධ පුද්ගලයන්ට අයත් විදේශ ගමන් බලපත්‍ර 66 ක් සන්තකයේ තබාගෙන සිටි කාන්තාවක් සහ පිරිමි පුද්ගලයකු අත්අඩංගුවට ගත් බව කහ තුඩුව පොලිසිය කියයි.


මහනුවරින් තවත් ඩිෆෙන්ඩරයක් සොයාගනී
2024 නොවැම්බර් මස 17 567 0

නීති විරෝධී බවට සැක තවත් නවීන සුඛෝපභෝගී ඩිෆෙන්ඩර් රථයක් මහනුවර මූලස්ථාන පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.


අද - හෙට විශේෂ දුම්රිය කීපයක්
2024 නොවැම්බර් මස 17 104 0

මහ මැතිවරණය සහ සතිඅන්තයේ දීර්ඝ නිවාඩුව අවසන් වී රැකියා ස්ථාන වෙත පැමිණෙන හා සෙසු ජනතාවගේ ගමන් පහසුව සඳහා අද (17) හා හෙට (18 ) විශේෂ දුම්රිය කීපයක් ධාවනය කිරී


පිපිරීමකින් තරුණයෙක් මරුට
2024 නොවැම්බර් මස 17 661 0

අගුණකොලපැලැස්ස , රන්න පාරේ ඉන්ධන පිරවුම් හල අසල පිහිටි වාහන වලට තීන්ත ආලේපනය කරන ගරාජයක් තුළ තිබූ යකඩ බැරලයක් හදිසියේ පුපුරාගොස් එහි කැබැල්ලක් ගෙලෙහි


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 336 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 620 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1776 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site