ඉමදූව ඇල්ල ඉහළ මුදුල සැතැප්ම ගමේ නිවසක පිටුපස පස්කන්දක් හාරමින් සිටි හතලිස් එක් හැවිරිදි ගෙහිමියා මහ ගලකට යටවී එතනම මිය ගිය අතර ඔහුගේ බිරිය දෙපා කැඩී රෝහල් ගත කළ බව අසල්වැසියෝ කියති.
ඉමදූව ඇල්ල ඉහළ මුදුල සැතැප්ම ගමේ නිවසක පිටුපස පස්කන්දක් හාරමින් සිටි හතලිස් එක් හැවිරිදි ගෙහිමියා මහ ගලකට යටවී එතනම මිය ගිය අතර ඔහුගේ බිරිය දෙපා කැඩී රෝහල් ගත කළ බව අසල්වැසියෝ කියති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දෙවියනි, ඔබ කොහිද? (නි)
අපේ වැඩිහිටියෝ කියනවා මරු එනවිට ඇස් අන්ධ වෙනවා කියල. ඒකෙ තේරුම මාරයා ළඟටම ආවාම සිදුවෙන්නේ මොකක්ද කියල දන්නේ නැහැ කියන එකයි. මේ ගැමියටත් මරු ළඟ ඉන්නකොට ඇස් නොපෙනී යන්න ඇති. පවු. (අ)
අනේ දෙවියනේ මේ දෙන්නගේ ළමයි? (නදී)
කනගාටුයි. පුවතට අනුව නම් මේ මරණය සිද්ධ වෙලා තියෙන්නේ තරමක් නොසැලකිලි මත් කම නිසා වාගේ. මතු ආත්ම වලදී මෙවන් අකල් මරණයකට පත් නොවේවා.!!!(නදී)
අනේ දෙවියනේ' අහිංසක මින්ස්සුන්ටමනේ මෙවන් විපත් වෙන්නේ.මතු උපදින ආත්මයක මෙවන් විපතක් සිදු නොවේවා!(නදී)
මොන දේ උනත් සිද්ද වෙන්නේ දුප්පත් අසරණ අයටයි. සල්ලි තියන උදවියට මෙවන් කිසිදු දුකක් නැහැ. මොකද දුප්පත් මිනිහා ජිවත් වෙන්න ඕනෙම දෙයක් කරනවා. මොන රටෙත් දුප්පතාට තමයි මෙවැනි ආපදා වෙන්නේ. දෙවියනේ ඔබතුමන්ලා දුප්පත් අසරණ අයට ඔබලාගේ පිහිට ලබාදෙන්න. සියලුම දෙනාට බුදුසරණයි, දෙවි පිහිටයි. මම සුමින්ද සෞදි රියාද්.(නදී)
ජීවිතය අනියතයි. මරණය නියතයි කරන කියන දේ සිහි බුද්දියෙන් කලානම් තමාට මෙන් අන් අයටද සුබදායකය. බුදු සරණයි, දෙවි පිහිටයි සියලු දෙනාට.(නදී)